UNP තනි_ආණ්ඩුවක්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    good..
    අවුරුදු දෙකෙන් පස්සෙ තව සහශ්‍ර වර්ෂ ගණනාවක් යනකන් බලයට එන්න බැරි වෙන්න සුපිරියට කෙලෝ ගන්න හදන්නෙ

    :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    good..
    අවුරුදු දෙකෙන් පස්සෙ තව සහශ්‍ර වර්ෂ ගණනාවක් යනකන් බලයට එන්න බැරි වෙන්න සුපිරියට කෙලෝ ගන්න හදන්නෙ

    :)

    එහෙම වෙන් නෑ බන් ඔය මහින්දල ආයෙ එන්ඩ යන්නෙ...ලන්කාවෙ උන්ට සති දෙකයි දෙයක් මතක..:rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    සජිත් හම්බන්තොටත් ලොස්ට්..උස මිටි බලලා ජොබ් දෙන එකානේ.:lol:

    ►. සජිත් ප්‍රේමදාස - තිස්සමහරාම ආසනය
    ►. මංගල සමරවීර - මාතර ආසනය
    ►. රාජිත සේනාරත්න - බේරුවල ආසනය
    ►. සරත් ෆොන්සේකා - කැලණිය ආසනය
    ►. හර්ෂ ද සිල්වා - කෝට්ටේ ආසනය
    ►. සුජීව සේනසිංහ - කඩුවෙල ආසනය
    ►. පී හැරිසන් - අනුරාධපුර බටහිර ආසනය
                            මේ ඔක්කොම ලොස්ට් මචං
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions

    එහෙම වෙන් නෑ බන් ඔය මහින්දල ආයෙ එන්ඩ යන්නෙ...ලන්කාවෙ උන්ට සති දෙකයි දෙයක් මතක..:rofl:

    අතීතයෙ වෙලා තියන විදියට මම කිව්වෙ unp ඒකට..
    අනික දැන් තාස්සනේ දියුණුයි නෙ හිටං..
    එහෙම අමතක වෙන්නෙ නෑ හාර හාර අවුස්සලා ගන්නව..
    ඉස්සර තමයි ඒ අමතක වෙන්නෙ..

    :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,206
    2
    55,096
    113
    සුළුතර ආණ්ඩුවක් හැදුවාම අර ෆෙඩරල් ව්‍යවස්ථාව ගේන්න බැරිවෙයි නේ? :D
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,669
    3,399
    113
    Bandarawela
    ඇති යන්තම් ගිය අවුරුදු තුනටම SLFP එකේ එවුන් ආණ්ඩුව ඇතුලේ ඉදන් UNP එකට මඩ ගහපු එකමයි කලේ. ඔන්න දැන් අවස්තාව තියනවා අවුරුදු 2ක් ඇතුලත වැඩ කරලා පෙන්නන්න

    අනේ ඔව්.සිරාට කොන්දක් නැතිඋනාට විදායක බලතල හරි තියෙන හින්ද යන්තන් බිලියන 153ක් (රජයට විතරක්) පාඩු වෙලා බේරුනා . රනිල ජනාදිපති උනානම් රුපියල් මිලියනේ නොට්ටුත් අච්චු ගහන්න වෙලා මෙලහට.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    වික්කමසිංහ මහත්තයට ජයවේවා.
    තව චිරාත් කාලයක් අගමැටිවෙලා ඉන්න ලැබේවා........
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    හුණා කිව්වා වගේ කියන්නම් ඔය යන රටාව නම් එ.ජා.ප. එච්චර හොඳ කාලයක් නෙවේ.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    good..
    අවුරුදු දෙකෙන් පස්සෙ තව සහශ්‍ර වර්ෂ ගණනාවක් යනකන් බලයට එන්න බැරි වෙන්න සුපිරියට කෙලෝ ගන්න හදන්නෙ

    :)

    26.gif

    හික්... හිකිස්...​
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,448
    728
    113
    Sri Lanka
    ඒක ඇත්ත ඒකනෙ අගමැති රනිල මහ බැකුවෙ හොරා කෑවෙ..මඩ ගැහුවෙ නැත්තන් මහ බැකුව සුද්ද කරන්නෙ නැ...:yes::yes:

    උඹල උදේට කන්නෙත් බදුම්කරේ මතක් කරගෙන රට නිදාගන්නෙත් බැඳුම්කරේ ගැන කියල. ඊට අදාළ accounts freeze කරලා ඉවරයි. බැඳුම් කරේ ගැන ලියපු මාද්යවේදීන් ගේ අතපය කැඩුවේ එහෙම නැහැ. එක විතරක්ම news එක උන මාද්‍ය ආයතන වලට බෝම්බ ගැහුවෙත් නැහැ. එකට නිතිය හරි විදිහට ක්‍රියාත්මක වෙයි
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,194
    530
    113
    උඹල උදේට කන්නෙත් බදුම්කරේ මතක් කරගෙන රට නිදාගන්නෙත් බැඳුම්කරේ ගැන කියල. ඊට අදාළ accounts freeze කරලා ඉවරයි. බැඳුම් කරේ ගැන ලියපු මාද්යවේදීන් ගේ අතපය කැඩුවේ එහෙම නැහැ. එක විතරක්ම news එක උන මාද්‍ය ආයතන වලට බෝම්බ ගැහුවෙත් නැහැ. එකට නිතිය හරි විදිහට ක්‍රියාත්මක වෙයි

    machan acnt freeze kalama wedi wechcha poli anupatha, rupiyala baldu wima wage una dewal walin una alabaya labenawada.gaththa naya walata wediyen thawa rs 30k withara eka $1ta gewanna una ewa aai labenawada bn. ne me mn nodanna nisa ahanne.:(
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    උබට ලක්ශයක ෆික්ස් ඩිපොසිට් එකක් බැoකුවක තියෙනව....උබ බැකුවෙන් අසූ දාහක් හොරා කනව... හොරකම අහු උනාට පස්සෙ පොලිසියෙන් උබට කියනවද කිසි ප්‍රශ්නයක් නැ 20000 බැකුවට ලාබයි උබ නිදහස් කියල....:rofl::rofl: අන්න ඒ වගේ තමයි ටිලියන ගානක් හොරා කාපු පල් හොරුන්ට නිදහස් වෙන්ඩ බැ accounts freeze කියල...:no::no::no:

    අම්මේ උබල බන් පුදුම වහල්ලු...තමගෙ රටේ ජාතියෙ මහ බැකුව හොරා කාපු උන් සුද්ද කරන්ඩ හිරිගිතයක් නැතුව....මොන ජාතියෙ වහල්ලුද බන් උබල..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    machan acnt freeze kalama wedi wechcha poli anupatha, rupiyala baldu wima wage una dewal walin una alabaya labenawada.gaththa naya walata wediyen thawa rs 30k withara eka $1ta gewanna una ewa aai labenawada bn. ne me mn nodanna nisa ahanne.:(
    :yes::yes: ඩොලර් එක 130 තිබ්බ එක 155 විතර ගියා ඒවගෙන් උන බිලියන ට්‍රිලියන ගානල අලාබෙ ගෙවන්නෙ රනිලගෙ බාප්පද..??
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    Sira nidahas pakshe balaya allanna gihin kelogaththa, Ranil maha bankuwa kolla kanna gihin kelogaththa, Janathawa parana horu tika aye genath kelo gani :lol:

    uba nam samana toyiek r jeppek wenna bha ube oluwa kuruwal wela thiyenne ita wada sakkili deyaking :baffled:

    hitapu horunta wada me awrudu thune ubata sapa athi wena wdiyaking man hithanne :angry:
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    උඹල උදේට කන්නෙත් බදුම්කරේ මතක් කරගෙන රට නිදාගන්නෙත් බැඳුම්කරේ ගැන කියල. ඊට අදාළ accounts freeze කරලා ඉවරයි. බැඳුම් කරේ ගැන ලියපු මාද්යවේදීන් ගේ අතපය කැඩුවේ එහෙම නැහැ. එක විතරක්ම news එක උන මාද්‍ය ආයතන වලට බෝම්බ ගැහුවෙත් නැහැ. එකට නිතිය හරි විදිහට ක්‍රියාත්මක වෙයි

    mona logic ekak da ban me aduma mattamen gaththoth ube fd wala interest ekatath keliya okun