UNP දිනනවා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    attachment.php

    මේ ටෝච් එක අල්ලන්නෙ හඳුන් බුවාද...?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,508
    22,181
    113
    බයියන්ට උණ ගන්නේ අද රෑට තමයි:lol:.ජෙප්පො නම් කොහොමත් වලේ නේ:rofl:.මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න.මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ.අපේ පැත්තෙත් ඔක්කොම දුන්නේ අලියට..:yes:2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..:rofl::rofl::love:

    profilepic427884_11.gif
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බයියන්ට උණ ගන්නේ අද රෑට තමයි:lol:.ජෙප්පො නම් කොහොමත් වලේ නේ:rofl:.මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න.මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ.අපේ පැත්තෙත් ඔක්කොම දුන්නේ අලියට..:yes:2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..:rofl::rofl::love:

    image_7789c18dd9.jpg
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔන්න කට්ටිය ටික ටික එළියට එනව මොකුත් නොවුන වගේ.... ;):rofl::rofl:
    වැලන්ටයින් දිනයේ ඇති වැදගත්කම, ලෝක දේශපාලනය, ඇමෙරිකාවෙ ඉතිහාසය, චීනයේ වෙළඳ ආර්ථිකය වැනි සංකීර්ණ මාතෘකා හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ටික ටික මුට්ටිය දාල බලනව ඡන්දෙන් ගැලවුනු රෙදිටික ආයෙ ඇඳගන්න හදනගමං.
    :lol::lol:
     
    chathu4742

    Well-known member
  • බයියන්ට උණ ගන්නේ අද රෑට තමයි:lol:.ජෙප්පො නම් කොහොමත් වලේ නේ:rofl:.මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න.මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ.අපේ පැත්තෙත් ඔක්කොම දුන්නේ අලියට..:yes:2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..:rofl::rofl::love:

    අර 70 80 කාලෙ විශ්ව්ද්‍යාල කොල්ලො කෙල්ලො මරල දාපු අර ඇට නැති පොන්න රනිලට දෙන එවුන් බුද්ධිමත් නම්........:sorry:

    එලියට බැහැපිය වඳ පොන්න සඳුනා:growl::growl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,199
    6,078
    113
    canada
    බයියන්ට උණ ගන්නේ අද රෑට තමයි:lol:.ජෙප්පො නම් කොහොමත් වලේ නේ:rofl:.මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න.මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ.අපේ පැත්තෙත් ඔක්කොම දුන්නේ අලියට..:yes:2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..:rofl::rofl::love:

    riduna machan:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,132
    2
    54,959
    113
    ඔන්න කට්ටිය ටික ටික එළියට එනව මොකුත් නොවුන වගේ.... ;):rofl::rofl:
    වැලන්ටයින් දිනයේ ඇති වැදගත්කම, ලෝක දේශපාලනය, ඇමෙරිකාවෙ ඉතිහාසය, චීනයේ වෙළඳ ආර්ථිකය වැනි සංකීර්ණ මාතෘකා හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ටික ටික මුට්ටිය දාල බලනව ඡන්දෙන් ගැලවුනු රෙදිටික ආයෙ ඇඳගන්න හදනගමං.
    :lol::lol:

    :yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔන්න කට්ටිය ටික ටික එළියට එනව මොකුත් නොවුන වගේ.... ;):rofl::rofl:
    වැලන්ටයින් දිනයේ ඇති වැදගත්කම, ලෝක දේශපාලනය, ඇමෙරිකාවෙ ඉතිහාසය, චීනයේ වෙළඳ ආර්ථිකය වැනි සංකීර්ණ මාතෘකා හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ටික ටික මුට්ටිය දාල බලනව ඡන්දෙන් ගැලවුනු රෙදිටික ආයෙ ඇඳගන්න හදනගමං.
    :lol::lol:

    :yes::yes: රනිලයී සිරායි චන්දෙ පැරදුනාට පස්සෙ ගෙට වෙලා...හොයාගන්ඩත් නැ...ඔහොමද රටක ජනාධිපතියි අගමැතියි හැසිරෙන්ඩ ඔනෙ...අඩුම ගානෙ මාධය ඉස්සරහට ඇවිත් කියන්ඩ ඔනෙ...''ඔව් අපි පරාදයි, අපේ වැරදි අපි හදාගන්නව'' කියලවත්....ඒකට මුන් ඒකාධිපති වියරුවෙන් හැසිරෙන්නෙ.....මම නම් දන්න ඉතිහාසයේ මේවගේ දෙයක් නම් කවදාවත් වෙලා නැ...