UNP ඵකෙන්_සජිත්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    තිස්ස අත්තනායක සරුත් සජිත් සර්ට සහයෝගය දෙනවලු අන්න :yes: දැන් නං ජයග්‍රහණය ස්ථිරයි තිස්ස සර් යන පැත්ත හැමදාම දිනනව නෙ :P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    තිස්ස අත්තනායක සරුත් සජිත් සර්ට සහයෝගය දෙනවලු අන්න :yes: දැන් නං ජයග්‍රහණය ස්ථිරයි තිස්ස සර් යන පැත්ත හැමදාම දිනනව නෙ :P

    :rofl: :rofl: :rofl:​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    තිස්ස අත්තනායක සරුත් සජිත් සර්ට සහයෝගය දෙනවලු අන්න :yes: දැන් නං ජයග්‍රහණය ස්ථිරයි තිස්ස සර් යන පැත්ත හැමදාම දිනනව නෙ :P

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
    කිච කිරීමෙත් සීමාවක් තියෙනවා...
    ​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තොලක් දානවා නේද? මොනාහරි කරගන්නවා කියන්නේ ඇතින්න දැක්කොත් මූව උස්සලා පොලේ ගහයි ​

    :lol::lol:
    සජියට පීනන්න බැහැ....හරි නම් ගන්වතුරත් තියෙන මේ වෙලාවේ මූ පීන පීන ඉන්න ඕනේ.....
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,417
    12,700
    113
    Piliyandala
    :lol::lol:
    සජියට පීනන්න බැහැ....හරි නම් ගන්වතුරත් තියෙන මේ වෙලාවේ මූ පීන පීන ඉන්න ඕනේ.....

    Banana සුජිය වත් නෑ බන්.. එක්කෝ ගංවතුර සැලකිය යුතු මට්ටමකින් ඇවිල්ල නැතුව ඇති
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Banana සුජිය වත් නෑ බන්.. එක්කෝ ගංවතුර සැලකිය යුතු මට්ටමකින් ඇවිල්ල නැතුව ඇති

    බෝට්ටුවෙන් යන්න පුළුවන් තත්ත්වයක් එනකන් පොර එන්නේ නෑ....මේ පාර නම ගහල පාර අලුකෙහෙල් බෙදනවා කියන්නේ :baffled:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,468
    324
    83
    බෝට්ටුවෙන් යන්න පුළුවන් තත්ත්වයක් එනකන් පොර එන්නේ නෑ....මේ පාර නම ගහල පාර අලුකෙහෙල් බෙදනවා කියන්නේ :baffled:

    ආනමාළු බෙදන්න කියපන් මචන්... වහල්ලුන්ට පුකේ ගහගන්න...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,883
    1
    63,093
    113
    Mother Earth
    ජනාධිපති වුණාම අලුතෙන් දහම්පාසල් 5000 ක් දානවලු. මොන ගොන් පොන්නයෙක්ද බන් ඌ ? ගෙවල් හදල සිමෙන්ති කොට්ට බෙදල දීල ජනාධිපති වෙන්න බෑ පොන්නයෝ.:lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,883
    1
    63,093
    113
    Mother Earth
    මහිනදයා තටමලා ගෝටා තල්ලු කරේ ඇයි කියලා තෙරෙන්නේ නැද්ද දැන් වත්? :love::love:

    තාම ශුවර් නෑ නෙහ්.. ;););)

    පුකේ අරින්නද ? :oo:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,622
    8,855
    113
    රූකඩ රාජ්ජේ
    :lol::lol:
    සජියට පීනන්න බැහැ....හරි නම් ගන්වතුරත් තියෙන මේ වෙලාවේ මූ පීන පීන ඉන්න ඕනේ.....

    ඩ්‍රම්ස් ගහන්න
    ගිටාර් ගහන්න
    පියාණෝ ගහන්න
    නිධන් ගොඩගන්න
    FOOTBALL ගහන්න
    CRICKET ගහන්න
    පීනන්න ?
    ​
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,468
    324
    83
    ඩ්‍රම්ස් ගහන්න
    ගිටාර් ගහන්න
    පියාණෝ ගහන්න
    නිධන් ගොඩගන්න
    FOOTBALL ගහන්න
    CRICKET ගහන්න
    පීනන්න ?
    ​

    අලියට උම්මා දෙන්න
     
    Similar threads