UNP බස් සංගම් සභාපති පරාදයි.

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    UNP බස් සංගම් සභාපති පරාදයි.

    gemunu_bus.jpg
    773410128UNP%20logo.jpg

    රටේ ජනතාව පීඩාවට පත් කරන විදියට අසාදාරණ බස් ගාස්තු වැඩි වීමක් ඉල්ලපු UNP එකෙන් චන්දෙ ඉල්ලලා පරද වෙච්ච ගැමුණු විජේරත්න අනිත් සංගම්, ලංගම හා ජනතා බලයට බය වෙලා කරන්න ගිය අසාර්ථක වෙන්න තිබ්බ බස් වර්ජනය හකුලවාගෙන.

    ආණ්ඩුව බස් සංගම් පැත්තෙනුත්, ජනතාව පැත්තෙනුත් හිතල ඉතාමත් සාදාරණ විදියට ගාස්තු සංශෝදනය කරලා තියෙන්නේ.
    බස් ගාස්තු අසාදාරණ විදියට වැඩි කරන්න ඉල්ලන ගැමුණු විජේරත්නලා වැඩ කරන්නේ කාටද කියලා සැලකිල්ලෙන් බලන්න.
    මෙයා 2004 මහා මැතිවරණයට රනිල් එක්ක එකට UNP එකෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරලා මනාප අඩුවෙන්ම අරන් පරාද වෙච්ච කෙනෙක්.
    ජීවන වියදම ගැන බොරු කැක්කුමක් තියෙන එක්සත් ජාතික පක්ෂයේ සැබෑ නිරුවත මේකයි.

     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    The Colombo District UNP list:

    UNP Colombo district candidates 2004 M. H. Mohamed, Ranil Wickremesinghe, Gamini Lokuge, Karunasena Kodithuwakku, Ravi Karunanayake, Milinda Moragoda, Mohamed Maharoof, Bandula Gunawardena, K. B. Lilantha Perera, Jayantha Ketagoda, Mano Ganeshan, Sunethra Ranasinghe, Samson Silva, Thomson J. Mendis, Nimal R. Peiris, Srinath Perera, R. Yogarajan, Muditha Peiris, Mohan Lal Grero, K. Sivathasan, Mohamed Rafeek Rajabdeen, Gemunu Wijeratne, T. Maheshwaran.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් කළ බස් වර්ජනය නවතා දැමීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. මගීන්ට සිදුවන ගැටලු සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

    පෞද්ගලික මගී බස් සේවාව ශක්තිමත් කිරීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කළද ඊට පිළියම් නොලැබීම හේතුවෙන් මගී ජනතාවගේ යහපත වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවද ඒ මහතා පැවැසීය.

    මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද (27) සිදුකිරීමට නියමිත බස් වර්ජනයට මුහුණදීමට සූදානමින් සිටි බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැති සී. බී. රත්නායක මහත්වරු පවසති.

    අවසාන මොහොතේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වර්ජනය අත්හැර දැමීම සතුටට කරුණක් බව පැවැසූ ඇමැතිවරු බස් වර්ජනයට මුහුණදීමට සූදානමින් සිටි බවද එක් සංගමයක් වර්ජනය කළද අනෙකුත් සංගම් වර්ජනය නොකිරීමට තීරණය කොට තිබූ බවත් ලංගමය බස් වර්ජනයට මුහුණ දීමට සූදානමින් සිටි බවත් කීය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවැසුවේ රජය සිදුකළ බස් ගාස්තු සංශෝධනය මගීන්ටත් බස් රථ හිමියන්ටත් පිළිගත හැකි බැවින් තම සංගමය බස් වර්ජනයෙන් ඉවත්ව සිටින බවය.

    බස් කර්මාන්තයේ දියුණුවට කටයුතු කරමින් ගුණාත්මක බස් සේවාවක් ඇති කිරීමට රජය කටයුතු කරද්දී රජය සහ ජනතාව අපහසුතාවට පත්වන වර්ජන සඳහා තම සංගමය ඉදිරිපත් නොවන බවද හෙතෙම කීය.

    මේ සම්බන්ධයෙන් දිනමිණට අදහස් දැක්වූ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති නීතිඥ පියසේන දිසානායක මහතා පැවැසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ කඩා බිඳ දැමීමේ කුමන්ත්‍රණයට ඉඩ නොතබන බවය.

    මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථ හිමියන් අද (27) දිවයින පුරා බස් රථ ධාවනයේ යෙදෙන බවද හෙතෙම පැවැසීය.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Thread Date Comment
    UNP බස් සංගම් සභාපති... 06-27-2011 08:23 AM ගෙදර පලයන් එලකිරිය කන්නෙ නැතුව
    UNP බස් සංගම් සභාපති... 06-26-2011 09:12 PM බස් බස් බස් බස්

    menna gamunu wijerathnata jathaka wechcha aya mage rep kapala
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    apoooooooo sunimal ponnaya ayeth avith aluth ekak hadagena,arake pasword eka nathi wela lu ne,
    Sukarainta puka denna pamini oba gu gasa piliganimi !!!!!!!!!!!!