UNP යේ නායකත්වයට සුදුසු

කාවද හොඳ

  • සජිත්

    Votes: 120 35.8%
  • කරූ

    Votes: 39 11.6%
  • මංගල

    Votes: 36 10.7%
  • හර්ෂ ද සිල්වා

    Votes: 50 14.9%
  • රන්ජන්

    Votes: 27 8.1%
  • සුජීව සේනසිංහ

    Votes: 6 1.8%
  • තෙවරප්පෙරුම

    Votes: 57 17.0%

  • Total voters
    335

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    මම රනිල් හොදයි කිව්වෙ නෑනෙ
    මම කිව්වෙ සිරසට මෙහෙම කොයි පක්ශයක් ගැනවත් බලපෑම් කරන්න අයිතියක් නෑ..ඒ අය තමන්ගෙ සීමවෙන් ගොඩක් එහාට යනවා.

    උදා: වරක් මහින්ද කියල තිබුනා සිරස මෛත්‍රීට කඩේ යන්නෙ නිකන් කෝටි ගානක් වටින සංඛ්යාත ගත්ත නිසා කියලා. ඕක කිව්ව වෙලාවෙ ඉදල මහින්දට පරන විඩියෝ දදා සුමාන ගානක් ගෑහුවා..ඒක තනිකර කලේ පලිගන්න..තමන්ගෙ මහන්තතකම පෙන්නන්න විතරයි.

    රනිල් කියන්නෙ තනිකර කලු සුද්දෙක්.අන්ත ලිබරල් පෙඩරල් වාදියෙක්.විකුනන්නෙක්...යාලුවන්ට කොල්ලකන්න ඉඩදීල බලන් ඉන්න ඌන පුද්ගලයෙක්. රනිල් වෙනුවට සජිත් විකල්පයක් නෙවේ..සජිත්ට කිසි උගත්කමක් ඩිප්ලොමසි එකක්,ප්‍රොටෝකෝල් දැනුමක් නෑ..පුර්‍රණ නුසුදුස්සෙක්.එනිසා අතිශය රටට අහිතකරයි.

    ඩඩ්ලිගෙන් පස්සෙ යූන්පී එක කොහොමත් රටට හොදක් කරපු කෙනෙක් නෑ.තනිකර විනාසකාරි පක්ශයක් වෙලා.නමුත් මේකට තියෙන චන්ද බේසෙක ප්‍රයෝජනයට ගන්න හොද කෙනෙක් එනවනම් හොදයි..
    ගයන්ත,,නවීන්..යම් මට්ටමක ඉන්නවා නමුත් පරිනත නෑ..

    අනික් පැත්ත ගත්තත් මහින්ද උනත් තෙරුම් ගන්න ඕන රට හදන්න තමන්ට යුද්දෙන් පස්සෙ හොද අවස්තාවක් තිබ්බ නමුත් මල්ලිල පුතාල ගොට්ටො සෙල්ලම් දාල කෙලව ගත්ත කියල කලින් සැරේ.මහින්දට තියෙන පෞර්ශය පාවිච්චි කරල රට හදන්න පුලුවන් එකෙක්ටවත් නැවෙන් නැතුව නමුත් ආයෙ අර විමල්ල,ජොනීල නාමල් ල නැටුවොත් පරන සන්තෑසියම තමා වෙන්නෙ.

    රටේ තරුන කොල්ලො කෙල්ලො මම කියන්නෙ කිසිම පක්ශෙකට කඩේ යන්න හොද නෑ..වහල්ලු වෙන්න හොද නෑ...තාම අපිත් වහල් මානසිකත්වෙනම් ඉන්නෙ කොල නිල් රතු කැපුවත් කියල මේ ගෝලියකරනය වෙච්චි ලෝකෙ ලැජ්ජ වෙන්න ඕනෙ

    සිරසෙ ඇජෙන්ඩා ඇති. හැබැයි උන් ඔය කතා කරන්නෙ රටේ අවශ්‍යතාවයක්. මට පක්ශ පාට අදාල නෑ. ඒත් දිනවන්න පුළුවන් නායකයෙක් පක්ශෙකට ඉන්න ඕනේ. එක පාරක් දෙපාරක් පැරදෙන එක සාමාන්‍යයි. ඒත් 30 වතාවක්? අනිත් එක තමයි මම කැමති රටේ තියෙන හැම පක්ෂයෙකම හොරෙක් නොවෙන කෙනෙක් නායකයා වෙනව නම්. මොකද පොඩි එකා මහ එකාව අනුගමනය කරනවා. සජිත්ගෙ වැරදි ඇති. ඒත් සජිත් කියන්නෙ රනිල්ට සාපෙක්ෂව හොරකම් කරපු කෙනෙක් නෙවේ. සජිත් නූගතා ගොනා වෙන්න පුළුවන්. ඌගෙ නූගත් කමට හම්බුනෙත් ඕනම නූගතෙක්ට කරන්න පුළුවන් ඇමතිකමක්. හම්බවෙච්ච ඇමතිකමෙන් ගමේ මිනිස්සුන්ට ඌ ගෙවල් හදලා දෙනවා. රණවිරු පවුල් වලට ගෙවල් දෙනවා. අසරන මිනිස්සුන්ට සලකනවා. අපේ උගත් ඩිප්ලොමසි ප්‍රොටොකොල් මාස්ටර් ඒවා පාවිච්චි කරලා මොකෑ කරේ? දුන්නා නේද මහ දවලේ මහ බැංකුවට ශොට් එක. තමන්ගෙ ගජ මිතුරු කල්ලිය එක්ක අඩු නැතිව ඩිප්ලොමසි එකයි පටලව ගන්නෙ නැතුව ප්‍රොටොකොල් හැන්ඩ්ලිනුයි කොරලා තියෙනව :P සජිත්ට බැන බැන ඉන්නේ දීලා බලපන්කො කොරන හැටි බලන්න. අවුලක් තියෙනව නම් වෙනස් කරගන්න පුළුවන්නෙ. නොදී ඉඳලා හරියන්නෙ නෑනේ. මහින්දටත් චන්ද්‍රිකා නොදී හිටියට මහින්ද භාර අරගෙන පක්ශෙ අරගෙන ගියානෙ. එකම පක්ශෙ නායක කම අවුරුදු 10 පනිනකොට මහින්දට නැතුව බැරි විමල්ල,ජොනීල නාමල් කල්ලිය වගේම, රනිල්ටත් මලික් කබීර් අලෝසියස් කල්ලිය නැතුවම බෑ. ඕක ඒ මිනිස්සුන්ගෙ වැරැද්දක් නෙවේ, එක තැන හිටියම හැදෙන ලෙඩක්. ඔය ලෙඩේ හැදුනට පස්සෙ හොඳ කරන්න බෑ. හොඳ උනා වගේ බොරුවට හිටියත් අර ලෙඩේ ගතිය ආයි ආයි එනවා. අකමැති උනත් කපලම දාන්න වෙනවා.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    සජිත්ට ගොට්ට අල්ලන එවුන් පොඩ්ඩක් කියන්නකො මොකක්ද උගෙ ගතයුත්ත කියල හිටපු ජනාධිපතිගෙ පුතා වෙච්චි එක හැරෙන්න?:D:D

    ඉගෙනීන අජපල් උනා කියල අහල තියෙනවා
    නිදන් හෑරුව කියල අහල තියෙනවා
    හදපානාගල වැවේ නිධානෙ ගත්ත කියල අහල තියෙනවා
    කැසිනෝ ක්ලබ් වල සල්ලි අරන් බෙදනව කියල අහල තියෙනවා...වැරදිල ....කැරෝකෙ ක්ලබ් එකේ චෙක් එකක් සසුනට අරුණ එකට දීල නෝන්ඩි උනා කියල අහල තියෙනවා

    ගම් මට්ටම බිම්මට්ටම අහල තියෙනවා

    උස එකාට සිකුරිටි කොට එකාට කම්කරු අහල තියෙනවා

    මම නොදන්න විශේශයක් තියෙනව්නම් කියල දීපන් සජිත්ගෙ එතකොට මාත් ඌට චන්ද දෙනවා

    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    2005 ට කලින් මහින්දත් පඹයෙක් විතරයි :rofl:
     
    • Like
    Reactions: Identity

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    අපේ රටේ එවුන්ට හරි යයිද දන්නැහැ

    නායකයෙකුට නායකත්ව ගති ලක්ෂණ තියෙන්න ඕනි. දේශපාලනයේදී මේක තවත් බරපතලයි. රටේ ජනතාවගේ සිතුම් පැතුම් වගේම හද ගැස්ම ගැනත් දැන ගන්න ඕනි.:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    හොද පෞරුෂයක් වගේම ජනතා ආකර්ෂනයක් ලබාගන්න පුලුවන් වීමත් වැදගත්.
    ඔය ඔක්කොටම වඩා රජෙක් විදියට ඉන්න දැනගන්නත් ඕනි.:yes::yes:මොකද අපේ රටේ ගොඩක් අය ඉන්නේ වහල් මානසිකත්ව වල හින්දා.(2500 ඉතිහාසේ වැඩියෙන්ම කරලා තියෙන්නේ වහල් වැඩ නිසා)
    :rofl::rofl::rofl:

    ඉතින් එහෙම බලනකොට සජිත් ඇර වෙන එකෙක් නෑ ඕකට ගැලපෙන.:P:P:P
    නමුත් ඔයිට වඩා නියම නායකත්ව ලක්ෂණ් තියෙන මහත්මයෙක් කියන්න පුලුවන් චරිතයක් තමයි නවීන් දිසානායක.:yes::yes:
    නමුත් අපේ රටේ එවුන්ට හරි යයිද දන්නැහැ.:frown::frown::frown:සජිත්ට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්න මහත්මයෙක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නවීන් දිසානායක හොඳයි වගේ තමා :yes: ඒත් පක්ෂේ මාරු කරපු නිසා පොඩ්ඩක් අවුල් උනා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුන්ගෙ පක්ශ කැඩිල ලේසියෙන් දිනන්ඩ බලාගෙන උන්න unp කාරයන්ට, දැන් unp එකට නායකයෙක් හොයාගන්ඩත් තෙර්ඩ් දාන්ඩ වෙලා...:lol::lol::lol::lol::lol:
     
    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    මහින්ද ලොක්කටත් තියෙන්නේ ඒ ජනතා විශ්වාසය

    සජිත්ට ගොට්ට අල්ලන එවුන් පොඩ්ඩක් කියන්නකො මොකක්ද උගෙ ගතයුත්ත කියල හිටපු ජනාධිපතිගෙ පුතා වෙච්චි එක හැරෙන්න?:D:D

    ඉගෙනීන අජපල් උනා කියල අහල තියෙනවා
    නිදන් හෑරුව කියල අහල තියෙනවා
    හදපානාගල වැවේ නිධානෙ ගත්ත කියල අහල තියෙනවා
    කැසිනෝ ක්ලබ් වල සල්ලි අරන් බෙදනව කියල අහල තියෙනවා...වැරදිල ....කැරෝකෙ ක්ලබ් එකේ චෙක් එකක් සසුනට අරුණ එකට දීල නෝන්ඩි උනා කියල අහල තියෙනවා

    ගම් මට්ටම බිම්මට්ටම අහල තියෙනවා

    උස එකාට සිකුරිටි කොට එකාට කම්කරු අහල තියෙනවා

    මම නොදන්න විශේශයක් තියෙනව්නම් කියල දීපන් සජිත්ගෙ එතකොට මාත් ඌට චන්ද දෙනවා

    ප්‍රේමාදසගේ පුතා වීම තමා සුදුසුකම. :D:D:D
    ඒ හින්දා බහුතර ග්‍රාමීය ජනතාවට විශ්වාසයක් තියෙනවා අපිට ගොඩයන්න යමක් කරයි කියලා.අන්න ඔය විශ්වාසයයි වැදගත්.:D:D:D

    මහින්ද ලොක්කටත් තියෙන්නේ ඒ ජනතා විශ්වාසය(ජනතාවගේ Brand name එකක්):yes::yes:.නැතුව ඔය වටේ ඉන්න ලබ්බො කරපු කෙන් ගෙඩියක් නෑ. ඔය හාල් පාරුවෝ කරපු බලු වැඩ හින්දාතමයි ඒ වගේ මනුස්සයෙකුට ගෙදර යන්න වුනේ.:angry::angry::angry:ඔය කතාව අදටත් වලන්ගුයි.

    ප්‍රේමදාස මහත්මයටත් ඔයවගේ ජනතා පිලිගැනීමක් තිබ්බා.ඒ මිනිහටත් කෙලියේ ඔය වටේ කැරකෙන පිශාචයෝ.
    :confused::confused:
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    හර්ෂ ජෙනුයින් මනුස්සයා. ඒත් ඌට දෙන්නේ නෑ මලාට.
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    අනුන්ගෙ පක්ශ කැඩිල ලේසියෙන් දිනන්ඩ බලාගෙන උන්න unp කාරයන්ට, දැන් unp එකට නායකයෙක් හොයාගන්ඩත් තෙර්ඩ් දාන්ඩ වෙලා...:lol::lol::lol::lol::lol:

    hamadetama mahinda loku karagena inna epa.. eyage doora kaale awasan wela iwarai. eyagen passe one kawda me rate nayakaya kiyala thorannai apita nathuwa.. nathuwa hama huththakatama. m,ahinda mahinda gaala anthimata miniha marunahamath minihage miniyath janadipathi karannada..?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හර්ෂ ජෙනුයින් මනුස්සයා. ඒත් ඌට දෙන්නේ නෑ මලාට.

    :yes::yes: ආයෙත් අහන්නෙ, ෆුල් ජෙනුයින්, ඇගේ හැමතැනම මොලේ....ඇටෙවුව ගෙනල්ල පාලමක් රාජගිරිය මැද්දෙන් තිබ්බ ටැපික් එක තුන් ගුනයක් වෙන්ඩ...පුදුම බුද්ධියක් අප්පේ....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    :yes::yes: ආයෙත් අහන්නෙ, ෆුල් ජෙනුයින්, ඇගේ හැමතැනම මොලේ....ඇටෙවුව ගෙනල්ල පාලමක් රාජගිරිය මැද්දෙන් තිබ්බ ටැපික් එක තුන් ගුනයක් වෙන්ඩ...පුදුම බුද්ධියක් අප්පේ....

    :rofl::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    image_1035adfb35.jpg
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    නවීන් දිසානායක හොඳයි වගේ තමා :yes: ඒත් පක්ෂේ මාරු කරපු නිසා පොඩ්ඩක් අවුල් උනා.

    Y naveen kalin mahindata support kalada? Pora anik deshapaluwo wage jara wada karana dial ekak nemeida..Pora katha karanne wedagat widiyata tikak.