UNP යේ නායකත්වයට සුදුසු

කාවද හොඳ

  • සජිත්

    Votes: 120 35.8%
  • කරූ

    Votes: 39 11.6%
  • මංගල

    Votes: 36 10.7%
  • හර්ෂ ද සිල්වා

    Votes: 50 14.9%
  • රන්ජන්

    Votes: 27 8.1%
  • සුජීව සේනසිංහ

    Votes: 6 1.8%
  • තෙවරප්පෙරුම

    Votes: 57 17.0%

  • Total voters
    335

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    22m
    “Both parties failed to agree on anything, President was firm that PM should go” Minister who attended meeting between President & PM

    waliyak yanawa wage
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    image_1035adfb35.jpg

    :baffled: manussaya hodai eath mewa ekka bh podda bari wuna gaman gini thiyagani :dull:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රනිල් නායකකම අතෑරියොත් කාවද හොඳ

    හීනෙන්වත් වෙන්නේ නැ :rofl:

    මහින්දට බලලොබය කිව්වට මුට වඩා ලොබ කුහක කුනෙක් තවත් නැ .මලත් ඕක පෙරේතයෙක් වෙලා හිරිකොතේ ඉන්නවා :cool::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රනිල් නායකකම අතෑරියොත් කාවද හොඳ

    26.gif


    හික්... හික්... හික්... හිකිස්...
    එහෙම වුනොත් මෝල් ගහත් දළු ලනව.....
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    රනිල් මහත්තයාට තව අවස්ථාව දෙන්න ඕන


    අනිවාර්යයෙන්ම...

    රනිල් මහතා එ.ජ.ප යේ නායකයා ලෙස සිටිය යුතුමයි.