UNP යේ සබැ ස්වරුපය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    UNP යේ සබැ ස්වරුපය

    ඔබත් මෙවන් මඩ ප්‍රචාරයන්ට රැවටුනාද දන් වත් UNP යේ සබැ ස්වරුපය හදුනා ගනිමු ඔවුන් ගේ බොරු මඩ ප්‍රචාරයන්ට ඔබ තවත් අසුවෙනවද තීරණය ඕබේ අතේ

    1zlvv6c.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    UNP eke un kohomath sinhala jathiya wenuwen deyak karan na... eth oke innawa ugath ayath... kalakanni wagayakuth innawa sandaane wage..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    හරි මේකට උත්තරයක් දියන්.UNP අයට බණින උබලගේ පක්ෂේ නයකයොම නේද UNP එකේ උන්ව සල්ලි වලට තනතුරු වලට අරගත්තේ..ඉතුරු වෙලා ඉන්න අයත් උබලගේ පක්ෂෙට ආවොත් උබ ඔහොම පික්ස් මේකේ දායිද?උබලත් අර කබරගොයා තලගොයා කරගන්නවා වගේ තමා..පක්ෂේ හොද නැහැ පක්ෂේ ඉන්න උන්ව හොදයි..:P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ෆොටෝ හදන්න ඉස්සර වෙලා ලංකාදීපේ ෆොන්ට් එක හොයා ගෙන ඉන්ස්ටෝල් කර ගනින් ගොන් වහල්ලෝ...

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    හරි මේකට උත්තරයක් දියන්.UNP අයට බණින උබලගේ පක්ෂේ නයකයොම නේද UNP එකේ උන්ව සල්ලි වලට තනතුරු වලට අරගත්තේ..ඉතුරු වෙලා ඉන්න අයත් උබලගේ පක්ෂෙට ආවොත් උබ ඔහොම පික්ස් මේකේ දායිද?උබලත් අර කබරගොයා තලගොයා කරගන්නවා වගේ තමා..පක්ෂේ හොද නැහැ පක්ෂේ ඉන්න උන්ව හොදයි..:P

    mahinda me para anatha unama toiya siyadivi nasa gani wage...:baffled: