UNP ය නැවත බලයට

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    UNP ය නැවත බලයට?

    රනිල් එපා.. බහුතරය ඇත්නම් වෙන කෙනෙකුගේ නමක් එවන්න“ – ජනපති එජාපයට දන්වයි:shocked:

    පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කෙනෙකුගේ නමක් යෝජනා කරන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් වෙත දන්වා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකු පැවසීය.

    රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තවදුරටත් තමන්ට වැඩ කළ නොහැකි හෙයින් ඒ සම්බන්ධයෙන් සිතා බලා අගමැති ධූරය සඳහා වෙනත් කෙනෙකු නම්කර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

    රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට විකල්පයක් සිටිනම් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයෙන් ඉවත් කර එම තැනැත්තා අගමැති ලෙස පත්කිරීමට හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජාපයට සහතිකයක් දී ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ අදාළ නිලධාරියා අවධාරණය කළේ.

    තවදුරටත් මෙම ප්‍රශ්නය දුරදිග ගෙන නොගොස් විසඳා ගැනීම සඳහා සහය වන ලෙසයි ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන්ට වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ.

    මෙහිදී අගමැති ධූරය සඳහා සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇතත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබෙන්නේ මෙවැනි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දිය හැක්කේ අත්දැකීම් බහුල පරිණත නායකයෙක් වන පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බවය.

    ලංකා නිවිස් වෙබ්

    ජනපති ජනමතවිචාරණයටත් පයින් ගසා ජාත්යන්තරයට යටවුණා???:shocked::shocked::shocked:

    http://www.colombotoday.com/රනිල්-එ...FGc3owp4VMZK4ImA0ovs7tvsDkTTtI4QzlkNYQ1GGbYFE
     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    එකෙන්ම තේරෙනවනේ, රටේ බිලියන ගානකට හිකුවේ සිරා මිනිස්සුන්ට ආදරේට නෙමෙයි කියලා. පෞද්ගලික කොන්තරයකට රටේ නායකයා මිනිස්සුන්ව පාවා දීපු එකම අවස්තාව. බය නැහැ හුත්තෝ කියන්න. ප්‍රබාකරන් මිට වඩා නම්බුකාරයි. ඒ පකයා අන්තිම වෙනකන් තමන්ම්ගේ දරුවෝ එක්ක සටන් බිමේ හිටියා වචනේ වෙනස් නොකර.. එකටත් එක්ක මේ සිංහල පොන්නයෝ./.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එකෙන්ම තේරෙනවනේ, රටේ බිලියන ගානකට හිකුවේ සිරා මිනිස්සුන්ට ආදරේට නෙමෙයි කියලා. පෞද්ගලික කොන්තරයකට රටේ නායකයා මිනිස්සුන්ව පාවා දීපු එකම අවස්තාව. බය නැහැ හුත්තෝ කියන්න. ප්‍රබාකරන් මිට වඩා නම්බුකාරයි. ඒ පකයා අන්තිම වෙනකන් තමන්ම්ගේ දරුවෝ එක්ක සටන් බිමේ හිටියා වචනේ වෙනස් නොකර.. එකටත් එක්ක මේ සිංහල පොන්නයෝ./.

    :oo::oo::oo::dull:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඌරගෙ මාලු ඌරගෙ ඇගෙ තියලා කපන්න යන්නෙ :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    මෛත්‍රීට රනිල් එක්ක තනිකරම තිබ්බෙ පෞද්ගලික ප්‍රශ්නයක්. ආර්ථික ප්‍රතිපත්ති හරි සමනල් ප්‍රතිපත්ති හරි මොනා හරි මීට වඩා වෙනස් විදිහකට විසඳගත්තා නම් හොඳයි කියන එකයි මගේ අදහස. මිනිහා කරූටයි සජිත්ටයි දෙන්නත් හැදුවනෙ. කවුරුත් නැති නිසානෙ පරණ සගයා මහින්දට දුන්නෙ. මහින්දව එතනට ගේන්නත් මිනිහා නොකරපු දෙයක් නෑ. මම නම් කියන්නෙ මහින්දට 113 පෙන්නන්න බැරි නම්, පෙන්නන්න පුළුවන් කෙනෙකුට අගමැතිකම දෙන්න ඕනේ. එහෙම පෙන්නන්න පුළුවන් කෙනා ජනාධිපති එක්ක වැඩ කරන්න පුළුවන් කෙනෙකුත් වෙනව නම් ඒක රටට හොඳයි. නැත්නම් ආයිත් වලි යන්න පුළුවන්. මේ වෙලාවෙදි රනිල් 113ක් තියෙන කෙනා හැටියට මීටවඩා ෆ්ලෙක්සිබල් විදිහට හිතනව නම් ඒක රට වෙනුවෙන් කරන ලොකු උදව්වක්. මොකද මිනිහා තව මොන ආතල් දෙන්න හිතන් ඉන්නවද කියලා අපි කවුරුත් දන්නෙ නෑ. දන්න එකම දේ මෛත්‍රී දෙන ආතල් දැන් දැන් දරාගන්න බැරි තරම්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    දැන් UNP එක ආණ්ඩුවක් හදන්න නම්

    1) MY3 + MR පැත්තෙන් කට්ටිය බාන්න වෙනවා..අයිමාත් හවුල් ආණ්ඩුවක් හදන්න වෙනවා :shocked:

    2) දෙමල සන්දානේ සහය ගන්න වෙනවා (102+14)

    3) RW + JVP එකතු වෙලා,තව 05 දෙනෙක් බාලා ආණ්ඩුව හදන්න වෙනවා..ජෙප්පෝ UNP එක්ක ආණ්ඩුවක් හදාවිද :eek:

    4) නැත්නම් සුළුතර ආණ්ඩුවක් හදන්න වෙනවා..අයවැය,මුදල් පනතකදී දෙමල සංදනේ සහය පතන්න වෙනවා :rofl::rofl:
     
    ඇයි අපිට කහනවනේ එකට් විතරක් සපෝට් කරන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    ආතල් දැන් දැන් දරාගන්න බැරි තරම්.

    මේ දවස්වල කිරිය Reddit එකේ ටීවී සීරිස් Discussion වගේමයි අරක වෙයි මේක වෙයි මේකා මෙහෙමයි මූ මාර වැඩ කරන්නේ...බ්ලා බ්ලා :rofl:

    මේක ඉවර වුණාම ආයෙ චන්දයක් එනකං කිරිය ඩල් වෙයි සෝ enjoy while it lasts :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇයි අපිට කහනවනේ එකට් විතරක් සපෝට් කරන්න.

    අහ සේනාල් දෙමළා කොහොමද?GTRZ මොලේ හොද නැනේ උබ වගේ එකෙක් තියා ගන්නේ..දිගන සින් එකේදී ෆේක් 10 කින් එළකිරි එක ගිනි තියලා බෑන්ඩ් කරන තැනට ගේනවා..

    මේ පාරත් ෆේක් 05 හදන ඩෙගා නැතුව..මේ පාරත් block වෙන්න ඔන්නම මෙන්න තිබ්බේ.. :lol::lol:

    උබට NGO වලින් සල්ලි දෙනවා නේද රට ගිනි තියනවට :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකෙන්ම තේරෙනවනේ, රටේ බිලියන ගානකට හිකුවේ සිරා මිනිස්සුන්ට ආදරේට නෙමෙයි කියලා. පෞද්ගලික කොන්තරයකට රටේ නායකයා මිනිස්සුන්ව පාවා දීපු එකම අවස්තාව. බය නැහැ හුත්තෝ කියන්න. ප්‍රබාකරන් මිට වඩා නම්බුකාරයි. ඒ පකයා අන්තිම වෙනකන් තමන්ම්ගේ දරුවෝ එක්ක සටන් බිමේ හිටියා වචනේ වෙනස් නොකර.. එකටත් එක්ක මේ සිංහල පොන්නයෝ./.

    ප්‍රබාකරන් වෙනුවෙන් උණුවෙන ගූ ඇන් පී තිරිසන් ලේ..සියලු ගූ ඇන් පී තිරිසන්නු මෙන්න මේවගේ තමයි ..

    ලග එන චන්දෙදි නිවරදිව චන්දය භාවිතා කරන්න..මේගේ තිරිසනුන්ගේ පක්ශයට වැරදිලාවත් චන්දෙ දෙන්ඩ එපා, සියලු සිoහලයන්ගේ අවධානනය පිනිසයි..
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ප්‍රබාකරන වෙනුවෙන් උණුවෙන ගූ ඇන් පී තිරිසන් ලේ..සියලු ගූ ඇන් පී තිරිසන්නු මෙන්න මේවගේ තමයි ..

    ලග එන චන්දෙදි නිවරදිව චන්දය භාවිතා කරන්න මේගේ තිරිසනුන්ගේ පක්ශයට වැරදිලාවත් චන්දෙ දෙන්ඩ එපා, සියලු සිoහලයන්ගේ අවධානනය පිනිසයි..

    යකෝ ඔය සේනාල් කියන්නේ කොටියෙක්..NGO කාක්කෙක් :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    ප්‍රබාකරන වෙනුවෙන් උණුවෙන ගූ ඇන් පී තිරිසන් ලේ..සියලු ගූ ඇන් පී තිරිසන්නු මෙන්න මේවගේ තමයි ..

    ටියුබ්ලයිට්සාන්... :lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අහ සේනාල් දෙමළා කොහොමද?GTRZ මොලේ හොද නැනේ උබ වගේ එකෙක් තියා ගන්නේ..දිගන සින් එකේදී ෆේක් 10 කින් එළකිරි එක ගිනි තියලා බෑන්ඩ් කරන තැනට ගේනවා..

    මේ පාරත් ෆේක් 05 හදන ඩෙගා නැතුව..මේ පාරත් block වෙන්න ඔන්නම මෙන්න තිබ්බේ.. :lol::lol:

    උබට NGO වලින් සල්ලි දෙනවා නේද රට ගිනි තියනවට :rofl::rofl:
    වැරදියි.. අදර් වේ අරවුන්ඩ්.. මම NGO උන්ට සල්ලි දෙනවා උකොලා ගන්න මේ රට. :sorry::sorry::sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    දැන් UNP එක ආණ්ඩුවක් හදන්න නම්

    1) MY3 + MR පැත්තෙන් කට්ටිය බාන්න වෙනවා..අයිමාත් හවුල් ආණ්ඩුවක් හදන්න වෙනවා :shocked:

    2) දෙමල සන්දානේ සහය ගන්න වෙනවා (102+14)

    3) RW + JVP එකතු වෙලා,තව 05 දෙනෙක් බාලා ආණ්ඩුව හදන්න වෙනවා..ජෙප්පෝ UNP එක්ක ආණ්ඩුවක් හදාවිද :eek:

    4) නැත්නම් සුළුතර ආණ්ඩුවක් හදන්න වෙනවා..අයවැය,මුදල් පනතකදී දෙමල සංදනේ සහය පතන්න වෙනවා :rofl::rofl:

    ජවිපෙ නම් එන එකක් නෑ. දෙමල්ලු ටික එන්න ඉඩ තියෙනවා. එතකොට එජනිසයට විපක්ශනායකකම යයි. ජවිපෙ නම් එන එකක් නෑ. දෙමල්ලු ටික එන්න ඉඩ තියෙනවා. එතකොට එජනිසයට විපක්ශනායකකම යයි.

    මට තියෙන ප්‍රශ්නෙ, ජනාධිපතිගෙ ගැසට් එකේ හරි වැරැද්දෙ තීන්දුව දෙන්න ඉන්න වෙලාවක මෙහෙම ආණ්ඩු හදන්න පුළුවන්ද බන්. පාර්ලිමේන්තුව විසුරවපු එක හරියි කිව්වොත් මොකෝ වෙන්නෙ. මේවා ගැන කල්පනා වෙනකොටත් නිකන් විකාර වගේ බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි අපිට කහනවනේ එකට් විතරක් සපෝට් කරන්න.

    උබල දිනුව කියල හිතන්ඩ එපා පර දෙමලො.. තොපිට අපි මේ රටේ ඉන්නකන් නටන්ඩ දෙන්නෙ නැ..ගූ ඇන් පී තිරිසන්නු එක්ක එකට ලැගල තොපි දිනන්ඩ බලයි ඒක වෙනම දෙයක් ඒකත් අපි බලාගන්නම් .. ගූ ඇන් පී තිරිසන්නු දැනටම පැරදිලා ඉවරයි..
     
    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    46160148_957914824408223_6299396419572727808_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    උබල දිනුව කියල හිතන්ඩ එපා පර දෙමලො.. තොපිට අපි මේ රටේ ඉන්නකන් නටන්ඩ දෙන්නෙ නැ..

    ආයේ නටන්න දෙයක් නෑ බං සිංහලු ප්‍රධාන පක්ෂ දෙකට ගානට බෙදිලා ඉන්න හින්ද පක්ෂ දෙකටම ITAK SLMC නැතුව පඩයක් වත් ඇරගන්න බෑ