UNP ය නැවත බලයට

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිරි ලoකාවට අපි ඉන්නකන් කෙලවෙන්ඩ දෙන්නෙ නැ , අපි එදත් අදත් හෙටත් රට වෙනුවෙන් අනිවාර්යෙන් පෙනී ඉන්නව යුද්දෙන් ගන්ඩ බැරි උන දේ තොපිට ලියන දෙන තැනට අපි රට පත්වීම වලක්වනව..ගූ ඇන් පී හුත්තිගෙ පුතාල එක්ක තොපි බුදියන ගමන් තොපි උස්සහ කරයි වැඩක් වෙන්නෙ නැ ලගගෙන චන්දෙන් තොපිලව් අපි නැතිකරනව ඒක 100%ක් ස්තීරයි..

    යූ.එන්.පී ආණ්ඩුවක් ඇවිල්ලා අධිකරණය පාර්ලිමෙන්තුව විසුරුවීම නිවැරදියි කිව්වොත් මොකක් වෙයිද ?:)
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    සිරි ලoකාවට අපි ඉන්නකන් කෙලවෙන්ඩ දෙන්නෙ නැ , අපි එදත් අදත් හෙටත් රට වෙනුවෙන් අනිවාර්යෙන් පෙනී ඉන්නව යුද්දෙන් ගන්ඩ බැරි උන දේ තොපිට ලියන දෙන තැනට අපි රට පත්වීම වලක්වනව..ගූ ඇන් පී හුත්තිගෙ පුතාල එක්ක තොපි බුදියන ගමන් තොපි උස්සහ කරයි වැඩක් වෙන්නෙ නැ ලගගෙන චන්දෙන් තොපිලව් අපි නැතිකරනව ඒක 100%ක් ස්තීරයි..
    බෝයි.. හු කෙයාර්ස් දිස් ඩිප් ෂිට්..

    මනි.. මනි.. මනිඊඊ..

    වී ප්ලේ ද ටියුන්. යු ෆකර්ස් ඩාන්ස්.. ඩාන්ස් බේබි.. හල්ලා හල්ලා ඩාන්ස්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    මට දතා දීපු නම තමා "මල්ටි පර්සනලිටි දිසෝඩර්" ඒක හෙන එන්ජෝයිබල් බන්..

    උඹට සාමාන්‍ය මිනිහෙකුට වඩා හොඳට මල්ටි ටාස්කින් පුළුවන් ඇති. :nerd:
     
    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    46255397_1166513013524385_4831351948982616064_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    නිසක පරාජය කියල දන්න නිසයි..

    රනිල්ට නිසැක පරාජය කියන එක හරි ඒත් ITAK SLMC UNP JVP එකතු වුණාම ඕක දුර්වල ආණ්ඩුවක් වෙනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගුල යුද්ධේ දිනල ආව පලවෙනි චන්දෙදිත් කැපුවත් කොළ කියල තොප්පිගල කැලයක් කියපු රනිල්ට දුන්න උන් හිටිය එකේ දැන් සිංහලු එකතු වෙලා ඉන්නවා කියල උඹ හිතනවද :lol:

    100% එකතුවෙයි කියල කවදාවත් විස්වාස කරන්ඩ එපා ඒක වෙන්නෙ නැති දෙයක් 60-70 % එකතු උනාම හොදටම ඇති.. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රනිල්ට නිසැක පරාජය කියන එක හරි ඒත් ITAK SLMC UNP JVP එකතු වුණාම ඕක දුර්වල ආණ්ඩුවක් වෙනව

    ඔය ඔක්කොම තිබිලත් 2/3 ක් ගන්ඩ පුලුවන් සිoහල චන්ද 60-70% වැටුනම වැඩිය හිතන්ඩ දෙයක් නැ..රනිලගෙ ලණූ කාපු කාලෙ මිනිස්සු ඉවර කරල තියෙන්නෙ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    100% එකතුවෙයි කියල කවදාවත් විස්වාස කරන්ඩ එපා ඒක වෙන්නෙ නැති දෙයක් 60-70 % එකතු උනාම හොදටම ඇති.. :yes::yes:

    දෙමළ මුස්ලිම් නම් 95% එකතුයි. ඒකයි UNP JVP 30%-40% වගෙයි එකතු වුණාම බඩු බනිස්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    ඔය ඔක්කොම තිබිලත් 2/3 ක් ගන්ඩ පුලුවන්

    දැන් තියෙන තත්ත්වය අනුව සිංහල චන්ද වලින් විතරක් 2/3 ගන්න පුළුවන් කියල හිතෙනවනම් උඹට පිස්සු :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙමළ මුස්ලිම් නම් 95% එකතුයි. ඒකයි UNP JVP 30%-40% වගෙයි එකතු වුණාම බඩු බනිස්

    ගිය ගම්සබාවෙ ප්‍රථිපල, පොහොට්ටුව + ශ්‍රිලනිප එකතු කරල, ඒක පාර්ලිමේන්තු මැතිවරණයකට දාල ගනන් හදල බලන්ඩ.. සිoහල මිනිස්සු 60-70% එකතු උන තැන ඔය කොටි පිල්ලි කැලේ..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආයේ නටන්න දෙයක් නෑ බං සිංහලු ප්‍රධාන පක්ෂ දෙකට ගානට බෙදිලා ඉන්න හින්ද පක්ෂ දෙකටම ITAK SLMC නැතුව පඩයක් වත් ඇරගන්න බෑ

    මේක නම් ඇත්ත,සිංහලු බෙදිල මරාගන්නව ඡන්ද කාලෙට ඊට පස්සෙ බාගෙ බාගෙ වගේ බෙදිල සිංහල ඇමතිල පාර්ලිමේන්තුවට යන්නෙ,විරුද්ධ පක්ෂෙ කියන්නෙ සමන්‍යයෙන් ආණ්ඩු පක්ෂෙට යෝජනාවක් සම්මත කරන්ඩවත් 2/3ක ඡන්දෙ දෙන්නෙ නෑනෙ ඉතින් රට ඉස්සරහට යන්නෙත් නෑ,සෙට් එක පිටින් විරුද්ධ වෙනව,දැනුත් ඔය බෙදීම නිසා මහින්දට හෝ රනිල්ට ITAK,SLMC නැතුව බහුතරේ පෙන්නන්ඩ බෑ,ජෙප්පො නම් නෑ ඒත් දෙමළ,මුස්ලිම් ඇමතිල සහයෝගය දුන්නොත් මහින්දල ගොඩ ඒත් ඒක වෙන්නෙ නෑ රනිලට තමා උන් කැමති.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දැන් තියෙන තත්ත්වය අනුව සිංහල චන්ද වලින් විතරක් 2/3 ගන්න පුළුවන් කියල හිතෙනවනම් උඹට පිස්සු :no:

    ඊලග චන්දෙදි මුස්ලිම් දෙමල ජෙ.වී.පි චන්ද කැඩෙනවා.. :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් තියෙන තත්ත්වය අනුව සිංහල චන්ද වලින් විතරක් 2/3 ගන්න පුළුවන් කියල හිතෙනවනම් උඹට පිස්සු :no:

    ඒකම හිතන්ඩකො චන්දෙ එනකන්, චන්දෙ තිබ්බාම බලාගන්ඩකො වැඩේ ඉවරයි..:):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය ඔක්කොම තිබිලත් 2/3 ක් ගන්ඩ පුලුවන් සිoහල චන්ද 60-70% වැටුනම වැඩිය හිතන්ඩ දෙයක් නැ..රනිලගෙ ලණූ කාපු කාලෙ මිනිස්සු ඉවර කරල තියෙන්නෙ..

    පර්සි මහේද්‍රන්ගේ ලනු කාපු යුගයත් ඉවරයි වගේ හිතෙන්නේ නැද්ද ?