UNP ය නැවත බලයට

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,869
    2
    54,538
    113
    ඒකම හිතන්ඩකො චන්දෙ එනකන්, චන්දෙ තිබ්බාම බලාගන්ඩකො වැඩේ ඉවරයි..:):)

    එල. ඔට්ටුවක් දාමු, චන්දෙන් මහින්ද පිල පාර්ලිමේන්තු ආසන 2/3 ගත්තොත් මම උඹට රෙප් දෙනව ගත්තෙ නැත්නම් උඹ මට රෙප් දෙන්න ඕන :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගිය ගම්සබාවෙ ප්‍රථිපල, පොහොට්ටුව + ශ්‍රිලනිප එකතු කරල, ඒක පාර්ලිමේන්තු මැතිවරණයකට දාල ගනන් හදල බලන්ඩ.. සිoහල මිනිස්සු 60-70% එකතු උන තැන ඔය කොටි පිල්ලි කැලේ..

    හැබැයි ගූ.එන්.පී ආණ්ඩුවට බලය දුන්නොත් සිරාව මිනිස්සුන්ට බින්දුවට එපා වෙලා යනවා බන් :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක නම් ඇත්ත,සිංහලු බෙදිල මරාගන්නව ඡන්ද කාලෙට ඊට පස්සෙ බාගෙ බාගෙ වගේ බෙදිල සිංහල ඇමතිල පාර්ලිමේන්තුවට යන්නෙ,විරුද්ධ පක්ෂෙ කියන්නෙ සමන්‍යයෙන් ආණ්ඩු පක්ෂෙට යෝජනාවක් සම්මත කරන්ඩවත් 2/3ක ඡන්දෙ දෙන්නෙ නෑනෙ ඉතින් රට ඉස්සරහට යන්නෙත් නෑ,සෙට් එක පිටින් විරුද්ධ වෙනව,දැනුත් ඔය බෙදීම නිසා මහින්දට හෝ රනිල්ට ITAK,SLMC නැතුව බහුතරේ පෙන්නන්ඩ බෑ,ජෙප්පො නම් නෑ ඒත් දෙමළ,මුස්ලිම් ඇමතිල සහයෝගය දුන්නොත් මහින්දල ගොඩ ඒත් ඒක වෙන්නෙ නෑ රනිලට තමා උන් කැමති.

    ඕකෙ තව පැත්තක් තියෙනව මචන්.. දෙමල සහ මුස්ලිම් මිනිස්සුත් රටට අයිතියි, ඔය සෙනාල්ල මොනා කියුවත්, උන්ට නොතේරෙන දෙයක් තියෙනව..මගේ දේශපාලන පක්ශෙනට මොන තරන් අවාසි උනත් TNA පාර්ලිමේන්තුවෙ ඉන්න එක බොහොම හොදයි..
     
    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    46188927_2355032338061279_3050604129480081408_n.jpg
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඕකෙ තව පැත්තක් තියෙනව මචන්.. දෙමල සහ මුස්ලිම් මිනිස්සුත් රටට අයිතියි, ඔය සෙනාල්ල මොනා කියුවත්, උන්ට නොතේරෙන දෙයක් තියෙනව..මගේ දේශපාලන පක්ශෙනට මොන තරන් අවාසි උනත් TNA පාර්ලිමේන්තුවෙ ඉන්න එක බොහොම හොදයි..
    අයි ඇම් ගෙටින් ලයික් ටු යු..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි ගූ.එන්.පී ආණ්ඩුවට බලය දුන්නොත් සිරාව මිනිස්සුන්ට බින්දුවට එපා වෙලා යනවා බන් :eek:

    සිරව දැනටම කුණු බක්කියට වැටිල ඉවරයි, උගෙන් ගන්ඩ පුලුවන් ප්‍රයෝජනයක් අරන් විසික්කරන්ඩ විතරයි තියෙන්නෙ..සිරා මේ වෙන සියල්ලට වග කියන්ඩ ඔනෙ..2015 පාවා දීමයි මේ ආපසු හරවන්ඩ වෙලා තියෙන්නෙ..:yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිරව දැනටම කුණු බක්කියට වැටිල ඉවරයි, උගෙන් ගන්ඩ පුලුවන් ප්‍රයෝජනයක් අරන් විසික්කරන්ඩ විතරයි තියෙන්නෙ..සිරා මේ වෙන සියල්ලට වග කියන්ඩ ඔනෙ..2015 පාවා දීමයි මේ ආපසු හරවන්ඩ වෙලා තියෙන්නෙ..:yes::yes:
    :(
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අහ සේනාල් දෙමළා කොහොමද?GTRZ මොලේ හොද නැනේ උබ වගේ එකෙක් තියා ගන්නේ..දිගන සින් එකේදී ෆේක් 10 කින් එළකිරි එක ගිනි තියලා බෑන්ඩ් කරන තැනට ගේනවා..

    මේ පාරත් ෆේක් 05 හදන ඩෙගා නැතුව..මේ පාරත් block වෙන්න ඔන්නම මෙන්න තිබ්බේ.. :lol::lol:

    උබට NGO වලින් සල්ලි දෙනවා නේද රට ගිනි තියනවට :rofl::rofl:

    :shocked:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,301
    10,151
    113
    එල. ඔට්ටුවක් දාමු, චන්දෙන් මහින්ද පිල පාර්ලිමේන්තු ආසන 2/3 ගත්තොත් මම උඹට රෙප් දෙනව ගත්තෙ නැත්නම් උඹ මට රෙප් දෙන්න ඕන :lol:

    2/3 lowet ganne ne, me pahugiye tike sira nala ponna unp karayo gam wala choon wela inne so 113 gannat sahenna gemak tiyei, muslim karayo ehema unp ekka ekatu wela illuowoth tawat amaru wei, me sira nanna kalin tibba widihatanam unp lowet netuwa tibbe but den sira uwa choon kara specially sajith issarahata daan awoth unp will be formidable but still mahinda and co will win
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල. ඔට්ටුවක් දාමු, චන්දෙන් මහින්ද පිල පාර්ලිමේන්තු ආසන 2/3 ගත්තොත් මම උඹට රෙප් දෙනව ගත්තෙ නැත්නම් උඹ මට රෙප් දෙන්න ඕන :lol:

    අපෝ එක සැරයක් සීoහලු ගැන විස්වාස කරල ඔට්ටුවක් අල්ලල අදටත් අඩනව සමහරු..ආයෙ නම් මලාට ඔට්ටු අල්ලනෙ නැ..:lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,890
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕකෙ තව පැත්තක් තියෙනව මචන්.. දෙමල සහ මුස්ලිම් මිනිස්සුත් රටට අයිතියි, ඔය සෙනාල්ල මොනා කියුවත්, උන්ට නොතේරෙන දෙයක් තියෙනව..මගේ දේශපාලන පක්ශෙනට මොන තරන් අවාසි උනත් TNA පාර්ලිමේන්තුවෙ ඉන්න එක බොහොම හොදයි..

    උන් පොඩි පක්ෂ නිසා උන්ගෙ මිනිස්සුන්ට සේවයක් කරන්ඩ කොහොමත් බලේට එන,බලේ තියෙන පක්ෂෙට තමා සහයෝගය දෙන්නෙ,විපක්ෂෙ ඉඳන් අගමැති,ජනාධිපතිගෙ සහයෝගය නැතුව උන්ට වැඩක් කරගන්ඩ අමාරුයිනෙ..උන් එහෙම කරන එක සාධාරණයි..සිංහලු දෙකට බෙදිල මුස්ලිම්,දෙමළ සීට්ස් ටික නැතුව බහුතරේ පෙන්නගන්ඩ බැරිවෙන එක තමා සිරි කෑන් එක.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උන් පොඩි පක්ෂ නිසා උන්ගෙ මිනිස්සුන්ට සේවයක් කරන්ඩ කොහොමත් බලේට එන,බලේ තියෙන පක්ෂෙට තමා සහයෝගය දෙන්නෙ,විපක්ෂෙ ඉඳන් අගමැති,ජනාධිපතිගෙ සහයෝගය නැතුව උන්ට වැඩක් කරගන්ඩ අමාරුයිනෙ..උන් එහෙම කරන එක සාධාරණයි..සිංහලු දෙකට බෙදිල මුස්ලිම්,දෙමළ සීට්ස් ටික නැතුව බහුතරේ පෙන්නගන්ඩ බැරිවෙන එක තමා සිරි කෑන් එක.

    මේ පාර සින්හලු දෙකට බෙදෙයි කියලා හිතන්න අමාරුයි.:no:එහෙම බෙදෙන්න මරාගේ පැත්තෙන් ලොකු අවාසිදායක කාරනා සිද්ද වෙන්න ඔනේ.මිනිස්සු රනිල් නිසා හෙම්බත් වෙලා ඉන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් පොඩි පක්ෂ නිසා උන්ගෙ මිනිස්සුන්ට සේවයක් කරන්ඩ කොහොමත් බලේට එන,බලේ තියෙන පක්ෂෙට තමා සහයෝගය දෙන්නෙ,විපක්ෂෙ ඉඳන් අගමැති,ජනාධිපතිගෙ සහයෝගය නැතුව උන්ට වැඩක් කරගන්ඩ අමාරුයිනෙ..උන් එහෙම කරන එක සාධාරණයි..සිංහලු දෙකට බෙදිල මුස්ලිම්,දෙමළ සීට්ස් ටික නැතුව බහුතරේ පෙන්නගන්ඩ බැරිවෙන එක තමා සිරි කෑන් එක.

    කරන්ඩ දෙයක් නැ සිහලු 100% කෙසේ වෙතත් 60-70% අනිව එකතු වෙන්ඩ වෙනව..විකල්ප නැ තියෙන ක්‍රමේම ඇදන් යනව ඇරෙන්ඩ..අපි කියුවට එකතු වෙයන් කියල එකතු වෙන්නෙ නැනෙ..මොලේ තියෙන මිනිස්සු ටික එකතු උනාම හරි..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කරන්ඩ දෙයක් නැ සිහලු 100% කෙසේ වෙතත් 60-70% අනිව එකතු වෙන්ඩ වෙනව..විකල්ප නැ තියෙන ක්‍රමේම ඇදන් යනව ඇරෙන්ඩ..අපි කියුවට එකතු වෙයන් කියල එකතු වෙන්නෙ නැනෙ..මොලේ තියෙන මිනිස්සු ටික එකතු උනාම හරි..

    :yes::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,890
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ පාර සින්හලු දෙකට බෙදෙයි කියලා හිතන්න අමාරුයි.:no:එහෙම බෙදෙන්න මරාගේ පැත්තෙන් ලොකු අවාසිදායක කාරනා සිද්ද වෙන්න ඔනේ.මිනිස්සු රනිල් නිසා හෙම්බත් වෙලා ඉන්නේ..

    රටට ආදරයක් තියෙන,හොඳ ඇමතිල ටිකක්(එහෙම එවුන් ඉන්නවද කියන එකනම් පස්නයක් :baffled:) බහුතර සිංහල ඡන්ද එක්ක බලේට ආවොත් රටට සෙතක් වෙයි.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ජේ.වී.පී. එක කාගත්තා. උන්ට චන්දෙකට ගියා නම් මේ පාර තව දෙතුන් දෙනෙක් පාර්ලිමේන්තුවට යවාගන්න චාන්ස් එක තිබ්බා. මොකද පක්ෂ දෙකම තිත්ත වෙලා හිටපු උන් ජේ.වී.පී. එකට දෙනවා කියන ස්ථාවරේ හිටියා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,890
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කරන්ඩ දෙයක් නැ සිහලු 100% කෙසේ වෙතත් 60-70% අනිව එකතු වෙන්ඩ වෙනව..විකල්ප නැ තියෙන ක්‍රමේම ඇදන් යනව ඇරෙන්ඩ..අපි කියුවට එකතු වෙයන් කියල එකතු වෙන්නෙ නැනෙ..මොලේ තියෙන මිනිස්සු ටික එකතු උනාම හරි..

    :yes:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    කරන්ඩ දෙයක් නැ සිහලු 100% කෙසේ වෙතත් 60-70% අනිව එකතු වෙන්ඩ වෙනව..විකල්ප නැ තියෙන ක්‍රමේම ඇදන් යනව ඇරෙන්ඩ..අපි කියුවට එකතු වෙයන් කියල එකතු වෙන්නෙ නැනෙ..මොලේ තියෙන මිනිස්සු ටික එකතු උනාම හරි..
    සිරා යුඇන්පී එක්ක ආණ්ඩු කොරනකොට උබට මාර අවුල්.. දැන් උබ මෙතන ඔය නොකියා කියන්නේ යුඇන්පී එකට මහින්දත් එක්ක සෙට් වෙලා ආණ්ඩු කරන්න කියලා. පලයන් පොන්නයෝ යන්න. මරාට දැන් රටින් එලියට යාගන්න බැහැ, ඔය හදන්නේ මරාට රට ඇතුලේ ගේම ගහන්න දීලා. රටින් එළියේ වැඩ ටික යුඇන්පී එකේ උන් ලව්වා කරවගන්න. ගෝ ඇන්ඩ් ෆක් අ කියුකම්බර් මැන්..

    :lol::lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජේ.වී.පී. එක කාගත්තා. උන්ට චන්දෙකට ගියා නම් මේ පාර තව දෙතුන් දෙනෙක් පාර්ලිමේන්තුවට යවාගන්න චාන්ස් එක තිබ්බා. මොකද පක්ෂ දෙකම තිත්ත වෙලා හිටපු උන් ජේ.වී.පී. එකට දෙනවා කියන ස්ථාවරේ හිටියා.

    කලින් අපේ කට්ටිය කිවුවේ තියෙන 6ත් නැති වෙයි කියලා හැබැයි :eek::eek::eek::eek: