UNP ය නැවත බලයට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පාර සින්හලු දෙකට බෙදෙයි කියලා හිතන්න අමාරුයි.:no: එහෙම බෙදෙන්න මරාගේ පැත්තෙන් ලොකු අවාසිදායක කාරනා සිද්ද වෙන්න ඔනේ.මිනිස්සු රනිල් නිසා හෙම්බත් වෙලා ඉන්නේ..

    :yes::yes: චන්දෙ බලය ලැබුන දවසට අනිවාර්යෙන් මිනිස්සු සලකනව කරපුවට..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ජේ.වී.පී. එක කාගත්තා. උන්ට චන්දෙකට ගියා නම් මේ පාර තව දෙතුන් දෙනෙක් පාර්ලිමේන්තුවට යවාගන්න චාන්ස් එක තිබ්බා. මොකද පක්ෂ දෙකම තිත්ත වෙලා හිටපු උන් ජේ.වී.පී. එකට දෙනවා කියන ස්ථාවරේ හිටියා.

    :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගූ.එන්.පී බලයට ඇවිල්ලා සුප්‍රිම් උසාවියේ පාර්ලිමෙන්තුව විසුරුවපු එක හරියි කියලා තීරණයක් ආවොත් මරා ගොඩ.:)මේ වෙන දේවල් දැක්කම උසාවියත් විශ්වාස නෑ ..:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා යුඇන්පී එක්ක ආණ්ඩු කොරනකොට උබට මාර අවුල්.. දැන් උබ මෙතන ඔය නොකියා කියන්නේ යුඇන්පී එකට මහින්දත් එක්ක සෙට් වෙලා ආණ්ඩු කරන්න කියලා. පලයන් පොන්නයෝ යන්න. මරාට දැන් රටින් එලියට යාගන්න බැහැ, ඔය හදන්නේ මරාට රට ඇතුලේ ගේම ගහන්න දීලා. රටින් එළියේ වැඩ ටික යුඇන්පී එකේ උන් ලව්වා කරවගන්න. ගෝ ඇන්ඩ් ෆක් අ කියුකම්බර් මැන්..

    :lol::lol::lol::lol::lol:

    රටින් එලියෙ චන්ද මහින්දට නැනෙ, ඇයි රටින් එලියට යන්ඩ අවශ්ය ??? යන්ඩ අවශ්යන නම් නොයා ඉන්නෙත් නැ ඒව සිහිති ආතල්..ගූ ඇන් පී කාරයන්ට රනිලව ඔලුව උඩ තියාගෙන බැරිනම්, පුලුවන් නම් ගෙදර ගේනල්ල නතර කර ගත්තත් කිසිම ප්‍රශ්නයක් නැ..

    මම මෙතන කියල තියෙන්නෙ ජනතා චන්දෙ ගැනයි,උබට ඕක නොතේරෙන්ඩ විදිහක නැ..චන්දෙ මතක් වෙද්දි උබල වගේ තිරිසනුන්ට රිදෙනව ඒක අපි දන්නව..අපිට තියෙන හයිය චන්දෙ, අන්න ඒ බලය අපි හරි දවසට පෙන්නව එච්චරයි.. :):)එදාට තොපි වගේ කොටි වැලලෙනව..

    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රටින් එලියෙ චන්ද මහින්දට දැනෙ ඇයි රටින් එලියට යන්ඩ අවශ්ය ??? යන්ඩ අවශ්යන නම් නොයා ඉන්නෙත් නැ ඒව සිහිති ආතල්..ගූ ඇන් පී කාරයන්ට රනිලව ඔලුව උඩ තියාගෙන බැරිනම් පුලුවන් නම් ගෙදර ගේනල්ල නතර කර ගත්තත් කිසිම ප්‍රශ්නයක් නැ..

    මම මෙතන කියල තියෙන්නෙ ජනතා චන්දෙ ගැනයි,උබට ඕක නොතේරෙන්ඩ විදිහක නැ..චන්දෙ මතක් වෙද්දි උබල වගේ තිරිසනුන්ට රිදෙනව ඒක අපි දන්නව..අපිට තියෙන හයිය චන්දෙ, අන්න ඒ බලය අපි හරි දවසට පෙන්නව එච්චරයි.. :):)එදාට තොපි වගේ කොටි වැලලෙනව..

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලින් අපේ කට්ටිය කිවුවේ තියෙන 6ත් නැති වෙයි කියලා හැබැයි :eek::eek::eek::eek:

    ස්වාධින මත දරන උනුත් ඉන්නවනෙ රටේ, අද ජෙප්පො කරපු දෙයින් උන් උන්ගෙම වල කපා ගත්ත..අද උන් ගත්තෙ රනිලා දිනවිමේ සටන ලොල්.. රනිලා එක්ක නිදිවැදීමේ චෝදනා එලි පිට ඔප්පු කරල...ජෙප්පො කියන්නෙ ගූ ඇන් පී සාඛා සමිතියක් කියල පෙන්නෙව..දැන් කාටවත් සාඛා සමිති වලට චන්දෙ දෙන්ඩ ඔනෙ නැනෙ..
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    කලින් අපේ කට්ටිය කිවුවේ තියෙන 6ත් නැති වෙයි කියලා හැබැයි :eek::eek::eek::eek:

    නෑ බං. මමත් මේ පාර චන්දයක් තිබ්බොත් ජේ.වී.පී. එකට දෙන්න කියලා හිතං හිටියේ. දැන්නම් ඔක්කෝම එකයි. එකෙක්ට වත් දෙන්නේ නෑ. මෝඩයෝ, හොරුයි අපිව පාලනය කරපුදෙන්
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    උබල දිනුව කියල හිතන්ඩ එපා පර දෙමලො.. තොපිට අපි මේ රටේ ඉන්නකන් නටන්ඩ දෙන්නෙ නැ..ගූ ඇන් පී තිරිසන්නු එක්ක එකට ලැගල තොපි දිනන්ඩ බලයි ඒක වෙනම දෙයක් ඒකත් අපි බලාගන්නම් .. ගූ ඇන් පී තිරිසන්නු දැනටම පැරදිලා ඉවරයි..

    Etakota TNA eka enna un awama demallu newida? etakota kotiyo tikata moko wenne? me ban ube mole awul kiyala kiyanna epa ban. ubatath lajjawak na. ara nil balakayata kiyapan o/l pass karapu unwath dala meke post danna kiyala
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    කිසිදු හේතුවක් මත රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අගමැති ධුරයට පත් නොකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මතා දැඩි තීරණයක් ගෙන ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අද පස්වරුවේ අගමැති කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

    අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංගයේ තීරණය කිසි සේත්ම පිළිනොගැනීමට රජය තීරණය කළ බවද එහිදි අදහස් පලවිණි.

    මේ අතර පාර්ලිමේන්තුව නැවතත් වාර අවසාන කර ජනමත විචාරණයකට යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

    කථානායක කරූ ජයසූරිය මහතා විසින් ජනතා පරමාධිපත්‍ය බරපතල ලෙස හෑල්ලුවට ලක් කර ඇති හෙයින් එය නැවත ස්ථාපිත කිරීම සඳහා මේ වන විට ඉතිරිව ඇති එකම විකල්ප විසඳුම වන්නේ නැවතත් පාර්ලිමේන්තුව වාර අවසාන කර ජනමත විචාරණයක් පැවැත්වීම බව ජනාධිපතිවරයා සහ ඔහුගේ සමීපතමයින්ගේ අදහස වී ඇත.

    මෙම ජනමත විචාරණයේදී විමසීමට අදහස් කෙරෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යද, නැද්ද යන්නයි. මෙය බොහෝදුරට එළඹෙන සිකුරාදා දිනට පෙර සිදුවිය හැකි බවද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.:shocked::confused:

    http://www.colombotoday.com/ජනපති-ද...WUSRHNcxE514RRlNto1GnBWn-VtfFvCozSQ_MsdruMWcg
     
    bump