photo remove kala
- SLmachan eken hadapu ekak.akkage page wahana wadiwenna hethuwa dala thibba
https://www.facebook.com/sasanika
https://www.facebook.com/678126728955671/videos/692306060871071/?hc_location=ufi
Sasanika Jayalath Jayasundara :
තමන්ටම කියල වාහනයක් ගන්න එක අපි හැමෝටම තියෙන සිහිනයක් ඒ සිහිනයේ තියෙන ප්‍රභල බව නිසාම වාහන මිල ඉහලපහල යෑමසමාජය මත ඇතිකරන බලපෑම බොහොම වැඩියි වත්මන් ආන්ඩුවටත් එරෙහිව යම් පිරිසක් විශාල මත්වාදයක් ගොඩ නැගීමේ අසාර්තක උත්සාහයක නියැලෙනව වාහන මිල ඉහලදැමීමක් ගැන චෝදනා කරමින්, මේ ආන්ඩුව වාහන මිල වැඩිකලාය පොඩි මිනිහට වාහනයක් ගන්න බැරි වාතාවරනයක් ඇතිකලාය කියල කියන්නෙ ප්‍රදාන හේතු 2ක් මත හිදිමින් පලමුවැන්න රුපියල පා කිරීම හරහා සිදුවූ ආනයනික භාන්ඩ වල මිල ඉහල යෑම නිසා වාහන මිලෙහි වෙනසක් සිදුවීම දෙවැන්න ෆුල් ලීසින් පහසුකම අහෝසිකිරීම නිසා වාහන ගන්න බැරි වෙනවා යැයි කීම.
සාමාන්‍යයෙන් රුපියලේ අගය ස්තාවරව පවත්වාගැනීමට විදෙස් සංචිත වැයකිරීම පසුගිය ආන්ඩුවෙන් දිගින් දිගටම කල දෙයක් ගැලරිය සතුටු කිරීම වෙනුවෙන් එහෙම දෙයක් කලාට වගකිවයුතු ආන්ඩුවකට රටේ විදෙස් සංචිත කාබාසිනියා කරන ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් දිගින් දිගටම ඩොලර් විකුනන්න බෑ ඒ නිසා වත්මන් රජය රුපියල බරතැබීම අත්හැරියා අත්හැරිය මොහොතේදි එක්වරම රුපියල ඉහල ගියත් ඉහල ආර්තික දැක්මක් ඇති වත්මන් රජය රුපියල ශ්ක්තිමත් කරනු ඇති එවිට මෙම ඉහල ගිය රුපියල නැවත පහලට යනු ඇත.
අනෙක් චෝදනාව ෆුල් ලීසින් තහනම් කිරීම ෆුල් ලීසින් තිබුනම ඒකෙ වාසිය ගත්තෙ පොඩි මිනිස්සු නෙවෙයි ලීසිං කම්පැනිකරුවන් වාහනයක් ගන්න තියෙන ආසාව නිසා වාහනයක් ගන්න පලවෙනිවාරිකය ගෙවල වාහනයක් ගන්න ගොඩක් මිනිස්සුන්ට උනේ වාරික දෙකතුනක් ගෙවල වාරිකයක් දෙකක් ගෙවාගන්න බැරි උනාම කම්පැනියෙන් වාහනයත් උස්සල ඒ වාහනේ සෙල් එකකට දාල හොද ගානකට විකුනල වාහනේ ගනිපු මිනිහටත් නඩුවක් දාල ඒ මිනිහගෙන් තවත් ගානක් අරගෙන, ඒවාහනේ ගන්න අත්සන් කල ඇපකාරයො දෙන්නත් එක්කම තුන්දෙනාවම ක්‍රිබ් එකට දාල ඒ මිනිස්සුන්ට ආයෙ කවදාවත්ම ලෝන් එකක් ෆිනෑන්ස් එකක් ගන්න බැරි කරල මිනිස්සුන්ව අනාත කරන එක. නමුත් වාහනේක වටිනකමින් 30%ක්වත් ගෙවල වාහනයක් ගන්න පුලුවන් කියන්නෙ ඒ මිනිස්සුන්ට යම් ආර්තික ස්තාවරත්වයක් තියෙනව. එහෙම වාහනයක් ගන්න පුලුවන් කෙනෙක් කියන්නෙ එයා වාහනයක් අරගෙන අනාත වෙන්න තිබ්බ ඉඩකඩ ගොඩක් අඩුයි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව මෙම වසරේ පළමු මාස පහ තුළ මෙරට වාහන ආනයනය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. එය පසුගිය වසරේ පළමු මාස පහට සාපේක්ෂව සියයට 93.9 ක වර්ධනයකි.
2015 වසරේ පළමු මාස පහ තුළ මෙරටට ගෙන්වූ සමස්ත වාහනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 477.9 ක් ලෙස වාර්තා වේ. එය පසුගිය වසරේ පළමු මාස පහ තුළ වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 246.4 ක් ලෙසයි. ඒ කියන්නෙ මේ ආන්ඩුවෙන් වාහන ගන්න මිනිස්සු දිරිමත් වෙලා.
පොඩි මිනිස්සුන්ගෙ වාහන සිහිනය සිහිනයක් නොවෙන්න රජය ගනිපු ක්‍රියාමාර්ගයක් රටේ ආර්තිකය ශක්තිමත් කරන්න රජය ගත් ක්‍රියාමාර්ගයන් ලොකු ලොකු කම්පැනි කාරයින්ට සිද්ද වෙන පාඩු වහගන්න බොරු මතයන් සමාජගත කරන එකට අහු නොවී බුද්දිමත්ව කටයුතු කිරීම අපි සැමගේ වගකීමක්.
- SLmachan eken hadapu ekak.akkage page wahana wadiwenna hethuwa dala thibbahttps://www.facebook.com/sasanika

Last edited: