RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    දැන් ලැබුණ නිවුස් එකක්.. UNP එක JVP එක එකතු ‌ෙවෙලා යන්න හදන්නේ.. අනුර ‌ෙපොදු අපේක්ෂක
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ආනේ අපේ සුබපැතුම්...2015 වගේ නෙමෙයි නේ ? :lol::lol::lol:

    සජිත් රාජලියගෙන්ද එන්නේ ? :P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක මුලින්ම කරන්න තිබුන දෙයක්නේ.... එහෙම උනානම් සජියගේ සපෝට් එකත් තියෙනවනේ.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    රනිල්/කරු එනවට අකමැති සජිත්ගෙ සෙට් එක අනුර කුමාරට සපෝට් කරයිද මොන පිස්සුද
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ආනේ අපේ සුබපැතුම්...2015 වගේ නෙමෙයි නේ ? :lol::lol::lol:

    සජිත් රාජලියගෙන්ද එන්නේ ? :P

    :D

    සජිය එන්නෙ ඒදන්ඩෙන් :)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ
    දැන් ලැබුණ නිවුස් එකක්.. UNP එක JVP එක එකතු ‌ෙවෙලා යන්න හදන්නේ.. අනුර ‌ෙපොදු අපේක්ෂක

    :shocked::shocked::shocked:

    හෑ......... කොහෙද යන්න හදන්නේ? බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට යන්නද ?

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රනිල්/කරු එනවට අකමැති සජිත්ගෙ සෙට් එක අනුර කුමාරට සපෝට් කරයිද මොන පිස්සුද

    අනුරගෙ ලපේ තමයි ලක් එක ගේන්නෙ මේ සැරේ. සජියට තියෙන්නෙ ජේවීපී එකේ නියෝජ්‍ය නායක කමට ගෙමක් දෙන්න.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    රනිල්/කරු එනවට අකමැති සජිත්ගෙ සෙට් එක අනුර කුමාරට සපෝට් කරයිද මොන පිස්සුද

    කරනව කරනවා... සජිත් සර්ට නොමිනේශන් නුදුන්නොත් ඒකට ගේම ඉල්ලන්නෙ එහෙමයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක ටිකක් විස්වාස කරන්ඩ අමාරු කතාවක්, අපි බලා ඉමු...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක ටිකක් විස්වාස කරන්ඩ අමාරු කතාවක්, අපි බලා ඉමු...

    ඔව් ඔයාට විශ්වාස කරන්න පුලුවන් වැලිවේරියෙ අදෘශ්‍යමාන පිටසක්වල ජීවීන් ඇවිල්ල වෙඩි තිබ්බ අණ දීල තියෙන්නෙ වැලිවේරිය අහසෙ නවත්තං හිටපු අදෘශ්‍යමාන යානෙක හිටපු පිටසක්වල ජීවියො ටිකක් වගේ කතා විතරනෙ