upCountry

Member
Nov 12, 2014
484
86
0
වන්නි දිස්ත්‍රික් දෙමළ සංධාන මන්ත්‍රී රාජා පුගනේෂ්වරන් මහතා අද අනුරාධපුර දී එක්සත් ජාතික පක්ෂයට එක් විය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමේදී මන්ත්‍රීවරයා එම වේදිකාවට නැග්ගේය.

kastiya oya enne.
 
shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    වන්නි දිස්ත්‍රික් දෙමළ සංධාන මන්ත්‍රී රාජා පුගනේෂ්වරන් මහතා අද අනුරාධපුර දී එක්සත් ජාතික පක්ෂයට එක් විය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමේදී මන්ත්‍රීවරයා එම වේදිකාවට නැග්ගේය.

    kastiya oya enne.

    athakota KP,Karuna, pillayan p*ka peththeda inne?
     
    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    වන්නි දිස්ත්‍රික් දෙමළ සංධාන මන්ත්‍රී රාජා පුගනේෂ්වරන් මහතා අද අනුරාධපුර දී එක්සත් ජාතික පක්ෂයට එක් විය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමේදී මන්ත්‍රීවරයා එම වේදිකාවට නැග්ගේය.

    kastiya oya enne.

    අලයදිවෙම්බු ප්‍රාදේශිය සභාවේ දෙමළ සන්ධාන මන්ත්‍රී ඊයෙ ආණ්ඩුවට එකතු වෙද්දි උඹ කොහෙද හිටියෙ?
    සේරුවිල ප්‍රාදේශිය සභාවේ දෙමළ සන්ධාන මන්ත්‍රී පහුගිය 24 වෙනිදා ආණ්ඩුවට එකතු වෙද්දි උඹ කොහෙද හිටියෙ?
    එතකොට ආණ්ඩුවත් LTTE එකට සම්බන්දද ?

    Sources:
    http://www.adaderana.lk/news/tna-member-sivalogeswaran-joins-upfa
    http://adaderana.lk/news/alayadivembu-ps-budget-defeated-
     
    • Like
    Reactions: westpra

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    10391007_608409102620254_814898438237752352_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කිරි කොස් මාළුව

    අවශ්‍ය ද්‍රව්‍ය:
    * හොඳින් පැසුණු කොස් මැඳුළු 25ක්
    * කොස් ඇට 25ක්
    * තුනපහ කුඩු තේ හැඳි 1 1/2ක්
    * කහ තේ හැඳි 1/2ක්
    * පොල් මිටි කිරි කෝප්ප 1 1/2ක්
    * ගම්මිරිස් තේ හැඳි 1/2ක්
    * වියළි මිරිස් තේ හැඳි 1/2ක්
    * අමු මිරිස් කරල් 3ක්
    * උම්බලකඩ කුඩු මේස හැඳි 1ක්
    * රතුළූණු, කුරුඳු, රම්පෙ, කරපිංචා
    * අබ ස්වල්පයක්

    images

    සාදන ක්‍රමය:
    කොස් මදුළු සෝදා ඇට ගලවා දික් අතට තරමක කැබලි කපා ගන්න. කොස් ඇට තලා පොතු හැර සෝදා ගන්න. තුනපහ, කහ, අබ, උම්බලකඩ, සුදුළූණු, රතුළූණු, අමුමිරිස්, කුරුඳු, රම්පෙ, කරපිංචා, වියළි මිරිස්, ගම්මිරිස් ආදිය දමා අතගා දියකිරි දමා ලිප තබන්න. එය තැම්බී එන විට මිටිකිරි දමන්න. එය පැසෙන විට අවශ්‍ය නම් බැදපු දුරුකුඩු තේ හැන්දක් පමණ ඉසින්න. අවශ්‍ය නම් මෙය තෙම්පරාදු කිරීමෙන් වඩාත් රසවත් කළ හැක.

    වැදගත් කරුණු:
    *කොස් ඇට අඩියට දමා තැම්බීම වඩාත් සුදුසු වේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :cool:අඩෝ මම ආසම..:P:P:Pමේවට ගහන්න කෑම ලොවෙත් නැහැ..:)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    meka hoda news ekak,habai mata thiyena awula LTTE sambande mokakda kiyala.
    LTTE karuna sandaane upa sabapathi
    LTTE nayakaya KP raja gedara
    habai dmala sandhaane ekek dan demala sandaane innakanuth u hodai
    UNP ekata awahama LTTE
    ube ammata pare ballo danna epei kiyana kathaa walata