UNP protest under attack
The UNP- led protest march came under attack by an armed group a short while ago at Punchi Borella. Several persons were injured in the incident and a few vehicles damaged. Protestors were heading towards the Welikda prison demanding the release of former Army Commander Sarath Fonseka.
---------------------------------------------------------------------------------------------------------------------------------------
පුංචි බොරැල්ලේ පැවති විරෝධතා පෙළපාලියකට ප්රහාරයක්
පෙබ.04- එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමෙන් පුංචි බොරැල්ලේ පැවති විරෝධතා පෙළපාලියකට කඩා වැදුණු සංවිධානාත්මක පිරිසක් මීට ටික වේලාවකට පෙර ප්රහාරයක් එල්ල කර තිබේ.
සිද්ධිය වාර්තා කිරීමට ගොස් සිටි අප වාර්තාකරු පැවසුවේ, පුංචි බොරැල්ල මංසන්ධිය පසුවනවාත් සමග එම ස්ථානයේ සිටි පිරිසක් විරෝධතාකරුවන් වෙත ගල්මුල් ප්රහාරයක් එල්ල කළ බවය.
එහිදී වාහන කිහිපයකටද අලාභහානී සිදුව තිබේ.ඒ අතර පෙළපාලියට පහර දුන් සංවිධානාත්මක කණ්ඩායම නිවුස්ට් ෆස්ට් මාණ්ඩලික කැමරා ශිල්පියා සතුව තිබු කැමරාව ද පැහැරගෙන ගොස් ඇත.