UNP.UPFA.SLPP.JVP.

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    හැම දේශපාලන පක්ෂයකම හොද නරක තියෙනව.
    ඕනම කෙනෙකුට හිතට වැදුණු පක්ෂයක් ඇති. ඒත් මං අහන්නෙ වෙනස් දෙයක්.

    පහළ තියෙන එක එක පක්ෂවලින් කරපු හොදම දේ සහ නරකම දේ comment කරන්න. එකක් විතරයි.
    (හොද හෝ නරකක් නැහැ කියන්න බැහැ. ඒක බොරුවක්.)


    රනිල් UNP
    හොද -
    නරක-

    මෛත්‍රී UPFA
    හොද -
    නරක-

    මහින්ද SLPP
    හොද -
    නරක-

    අනුර JVP
    හොද -
    නරක-
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    රනිල් UNP
    හොද -
    නරක-

    මෛත්‍රී UPFA
    හොද -
    නරක-

    මහින්ද SLPP
    හොද -
    නරක-

    අනුර JVP
    හොද -
    නරක-
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රනිල් UNP
    හොද - ජාත්‍යන්තර රටවල් සමග රාජතාත්‍රික සබඳතාවය
    නරක - ගජමිතුරන්ට රටේ මර්මස්ථාන වල වගකීම් පැවරීම

    මෛත්‍රී UPFA
    හොද - මැරකම් නැත
    නරක- කෙලින් වැඩ කිරීමට ශක්තිය මදි

    මහින්ද SLPP
    හොද - යුද්ධය නිමා කිරීමට දේශපාලන නායකත්වය දීම
    නරක- පවුල් පාලනය

    අනුර JVP
    හොද - වැඩපිලිවෙල සහ ප්‍රතිපත්ති
    නරක- 88/89 ඉතිහාසය
     
    • Like
    Reactions: pdshan

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    රනිල් UNP
    හොද - ජාත්‍යන්තර රටවල් සමග රාජතාත්‍රික සබඳතාවය
    නරක - ගජමිතුරන්ට රටේ මර්මස්ථාන වල වගකීම් පැවරීම

    මෛත්‍රී UPFA
    හොද - මැරකම් නැත
    නරක- කෙලින් වැඩ කිරීමට ශක්තිය මදි

    මහින්ද SLPP
    හොද - යුද්ධය නිමා කිරීමට දේශපාලන නායකත්වය දීම
    නරක- පවුල් පාලනය

    අනුර JVP
    හොද - වැඩපිලිවෙල සහ ප්‍රතිපත්ති
    නරක- 88/89 ඉතිහාසය

    :yes::yes::yes:
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    රනිල් UNP
    හොද - ජාත්‍යන්තර රටවල් සමග රාජතාත්‍රික සබඳතාවය
    නරක - ගජමිතුරන්ට රටේ මර්මස්ථාන වල වගකීම් පැවරීම

    මෛත්‍රී UPFA
    හොද - මැරකම් නැත
    නරක- කෙලින් වැඩ කිරීමට ශක්තිය මදි

    මහින්ද SLPP
    හොද - යුද්ධය නිමා කිරීමට දේශපාලන නායකත්වය දීම
    නරක- පවුල් පාලනය

    අනුර JVP
    හොද - වැඩපිලිවෙල සහ ප්‍රතිපත්ති
    නරක- 88/89 ඉතිහාසය

    Patta machan... Niyamai..Rep++
     
    • Like
    Reactions: Radical78

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    රනිල් UNP
    හොද - ජාත්‍යන්තර රටවල් සමග රාජතාත්‍රික සබඳතාවය
    නරක - ගජමිතුරන්ට රටේ මර්මස්ථාන වල වගකීම් පැවරීම

    මෛත්‍රී UPFA
    හොද - මැරකම් නැත
    නරක- කෙලින් වැඩ කිරීමට ශක්තිය මදි

    මහින්ද SLPP
    හොද - යුද්ධය නිමා කිරීමට දේශපාලන නායකත්වය දීම
    නරක- පවුල් පාලනය

    අනුර JVP
    හොද - වැඩපිලිවෙල සහ ප්‍රතිපත්ති
    නරක- 88/89 ඉතිහාසය
    :yes::yes:
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    රනිල් UNP
    හොද - පරිණත බව
    නරක- බටලන්ද

    මෛත්‍රී UPFA
    හොද - වංචා දූෂණ නැත
    නරක- පෞරුෂත්ව දුර්වලතාවය

    මහින්ද SLPP
    හොද - මනා පෞරුෂත්වය
    නරක- පවුල් පාලනය

    අනුර JVP
    හොද - සිත් ඇදගැනීමේ කතා
    නරක- ලද අවස්ථාව ලින් ප්‍රයෝජන නොගැනීම

    ...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බයියන්ගේ හා ටොයියන්ගේ ශාපයට ලක් නොවන්න මොනාහරි ආරක්ෂාවක් කරගෙන ත්‍රෙඩ් එක කරගෙන යන්න:lol::lol::lol:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    රනිල් UNP
    හොද - ජාත්‍යන්තර රටවල් සමග රාජතාත්‍රික සබඳතාවය
    නරක - ගජමිතුරන්ට රටේ මර්මස්ථාන වල වගකීම් පැවරීම

    මෛත්‍රී UPFA
    හොද - මැරකම් නැත
    නරක- කෙලින් වැඩ කිරීමට ශක්තිය මදි

    මහින්ද SLPP
    හොද - යුද්ධය නිමා කිරීමට දේශපාලන නායකත්වය දීම
    නරක- පවුල් පාලනය

    අනුර JVP
    හොද - වැඩපිලිවෙල සහ ප්‍රතිපත්ති
    නරක- 88/89 ඉතිහාසය
    :yes::yes::yes:
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    පක්ෂේ ද මනුස්සයද :baffled:

    එහෙම හිතන්නෙ නැතිව හිතට එන අදහස ලියමු.
    පක්ෂය සහ නායකය යන දෙකම ගැන හිතල.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    හොද -
    නරක- හොරු

    මෛත්‍රී UPFA
    හොද -
    නරක- හොරු

    මහින්ද SLPP
    හොද -
    නරක- හොරු

    අනුර JVP
    හොද -
    නරක- හොරු
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    හොද -
    නරක- හොරු

    මෛත්‍රී UPFA
    හොද -
    නරක- හොරු

    මහින්ද SLPP
    හොද -
    නරක- හොරු

    අනුර JVP
    හොද -
    නරක- හොරු

    Negative ම වෙන්න එපා බං. හොදත් කියපන්.