wksm

Member
Aug 10, 2013
649
38
0
කවුරු දිනයිද දන්නෙ නෑ ඒ උනාට
UNP එක ගැන දුකයි මචන්...:(:(:(:(:(
මේ වගෙ දේවල් නම් අනුමත කරන්න බෑ :angry::angry::angry::no::no:

fb එකෙ තියෙන SL machan කියන UNP එකට වැඩකරන පේජ් එකක තිබ්බෙ


6Q2WZsn.jpg


58Aj1Kr.jpg


තව දැක්ක විජයකලා ගෑනි එලිපිටම කොටින්ට කඩේ යමින් චන්ද වැඩ කරන පික්ස්තිබ්බා

ඉන්දියාවට පාලම් ගහන එකත් මෝඩම වැඩක්..
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ මොන පොන්න වැඩක් ද යකෝ මේ ... මු මේ ත්‍රස්තවාදයට අනුබල දීමක් නේ කරන්නේ ?
    ලින්ක් එක මෙතන දාපන් .. ඔක්කොම එකතු වෙලා report කරා නං හරි !

    ඡන්ද කඩන අරමුණෙන් කරත් , මොන මගුලෙන් කරත් මේව නං මහා ගොන් සක්කිලි හැත්තගේ වැඩ !
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මේ මොන පොන්න වැඩක් ද යකෝ මේ ... මු මේ ත්‍රස්තවාදයට අනුබල දීමක් නේ කරන්නේ ?
    ලින්ක් එක මෙතන දාපන් .. ඔක්කොම එකතු වෙලා report කරා නං හරි !

    ඡන්ද කඩන අරමුණෙන් කරත් , මොන මගුලෙන් කරත් මේව නං මහා ගොන් සක්කිලි හැත්තගේ වැඩ !

    https://www.facebook.com/SriLankaMachan?fref=ts

    :angry::angry::angry:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනේ යකෝ ...තොපිත් ඉන්ටනෙට් පාවිච්චි කරනවනේ ඉතින් ...ඔය පේජ් එක කරන්නේ යු එන් පි යට මඩ පේජ් එකක් විදිහට බය්යෝන්ගේ මාධ්යාන්ශේන් ...ඔය වගේම යු එන් පි උන් සන්ධානේ වගේ බොරුවට කරන පෙජුත් තිබුන "රංග ජයවර්ධන" එසේල්පිෆ් "වගේ ..ගොඩක් උන් නමක් දැක්ක ගමන් ඕව ලයික් කරනවා ඉතින් .. යු එන පි ය හෝ මොකෙක් හරි එල් ටි ටි එකට උදවු කරනවම කියමුකෝ . උන් එක ඔය වගේ ඔලමොට්ටල ගොන් ජෝකේ එකක් වගේ කරන්නේ නැ ....එක තේරුම් ගන්ඩ තරම් බුද්ධියක් නැති හරක් ටිකක් ලංකාවේ ඉන්න නිසාම තමයි ඉතින් ඔය වගේ පේජ් හදනවා ඇත්තෙත්


    මේක තමයි ඇත්ත යු එන පි එකෙන් කරන මචන් පේජ් එක ...



    https://www.facebook.com/slmachan?fref=ts