කවුරු දිනයිද දන්නෙ නෑ ඒ උනාට UNP එක ගැන දුකයි මචන්...:(:(:(:(:( මේ වගෙ දේවල් නම් අනුමත කරන්න බෑ :angry::angry::angry::no::no: fb එකෙ තියෙන SL machan කියන UNP එකට වැඩකරන පේජ් එකක තිබ්බෙ තව දැක්ක විජයකලා ගෑනි එලිපිටම කොටින්ට කඩේ යමින් චන්ද...