UNP_තවත්_වැඩක්

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඇමැති වජිරගේ ජීප් රියේ ගැටී කාන්තාවක මරුට

    gossiplanka_2019-03-06-2043.jpg


    අක්මීමන, ගොනාමුල්ල මංසන්ධියේදී පසුගිය 1දා ස්වදේශ කටයුතු භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගමන්ගත් ජීප් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අක්මීමන ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාව පෙරේදා (4දා) පස්වරුවේ මියගොස් ඇත.

    ඇමැතිවරයා ගමන් ගත් රථයේ රියැදුරු අනතුර සිදුවූ දිනම අක්මීමන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රියැදුරු සහ අනතුරට මුහුණ දුන් ජීප් රථය එදිනම නිදහස් කෙරිණි.
    මේ අනතුරින් බරපතළ තුවාල ලබා හදිසි අනතුරු අංශයේ තෙදිනක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි අක්මීමන ගොනාමුල්ලේ පදිංචි තල්පේ මැදදූවගේ ඉන්ද්‍රාණි නමැත්තිය පෙරේදා මෙසේ මරුමුවට පත්ව ඇත.


    Source: Gossiplankanews
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය වේසිගෙ පුත්තු driver ලට කරදර කරනවා ඇති ඇරලා පලයන් කියල.. :dull:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔය වේසිගෙ පුත්තු driver ලට කරදර කරනවා ඇති ඇරලා පලයන් කියල.. :dull:

    එහෙම නෙවෙයි , ඔය අමතිල ගාව ඉන්න උන්ටත් ඇමති ඌශ්නෙ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ පරක්කුයි බන්..අංක ජෙප්ප ඕක දාල ....උදේ පාන්දර බයියෝන්ව පරසක්වල ගහන්න හැදුව ....

    ජෙප්පෝ කියන්නේ, බයියෝ ලු දැන් නීතිය ක්‍රියාත්මක කරවන්න ඕනේ...බොරු නම් කියන්නේ ඔය පහල thread එකේ ඇති


    http://www.elakiri.com/forum/showthread.php?t=1891238
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හැප්පුන කෙනා ඉස්පිරිතාලේ ඉද්දි ඇප දෙන්නේ නෑ නේද :oo:


    දැන් එහෙම නෑ... පොලිසිය ස්වාධීනයි, කොළ පාටයි
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ගිය ඉලෙක්ෂන් එකේ මම පාර පනින්න ඉන්න කොට රනිල් ආපු වාහනේ නවත්තල මට පාර පනින්න ඉඩ දුන්නා.... මම ඒකට රැස්පොට් කරනවා...:lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගිය ඉලෙක්ෂන් එකේ මම පාර පනින්න ඉන්න කොට රනිල් ආපු වාහනේ නවත්තල මට පාර පනින්න ඉඩ දුන්නා.... මම ඒකට රැස්පොට් කරනවා...:lol:
    Ranil kiyanna aththe wahane nawaththanna kiyala...ranil kalu kollanta asai...