UNP_හාමුදුරුවෝ

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    xn92im.jpg






    ගෝඨාට කඩේ යන එවුන්ට හොදට 15 ස් වෙනිදා පොවන්න බෝතල් 4 ක් 5 ක් හොදට පොවන්න බඩ යනකන් පොවන්න පොවල මුන්ව නිදි කරවන්න
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබ මගේ පොටෝ දාන හින්දා බයයි කමෙන්ට් කරන්න.. නැත්තම් කියනවා හොද දෙකක්.. :sorry::sorry::sorry:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් බිංගිරිය ප්‍රදේශයේ ජන හමුවක් ඊයේ (28) දින පැවැත්වුනා.

    එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ භික්ෂු බලමණ්ඩලයේ සභාපති, මාලඹේ සීලරතන හිමි දැක්වූ අදහසක් කතාබහට ලක්ව තිබේ.

    රැළිය අමතමින් එජාප භික්ෂු බලමණ්ඩලයේ සභාපති හිමි ප්‍රකාශ කළේ "පහලොස්වෙනිදා රෑට අඩි ගහලා බුදියන්න එපා. නැත්නම් 16 වෙනිදා නැගිටින්නේ නෑ. ගෝඨාට කඩේ යන උන්ට රෑට හොදට පහළොස් වෙනිදා පොවන්න බෝතල් හතරක්, පහක්. හොදට පොවන්න බඩ යනකම් පොවන්න. පොවලා මුන්ව නිදිකරවන්න හතර වෙනකම්. අපි ගිහින් ඡන්දෙ දාලා සජිත් ජනපති කරන්න" යනුවෙනි.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    නොකියා කියන්නේ විරුද්ද පක්ෂ්ට චන්දෙ දාන වුන්ව ගහලා බැරි නම් මරලා හරි චන්ද පොලට එන්න දෙන්න එපා කියලා නේ මැකෝ නිදිද මෙහෙම තර්ජන කරනකොට

    යකෝ unp මැතිවරණ වේදිකාවේම තියෙන්නේ ගහපියව් මරපියව් එල්ලපියව් හැබැයි නිතිය ආධිපත්‍ය යහපාලනය සුදු වැන් වලට බයේ වෙව්ලන විදිය ගැන කතා කරන්නේ

    අහෝ දෙව් දත් නොදුටු මොක්පුර !!!:sorry::sorry:
     
    • Like
    Reactions: SuperX

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    බුදු දහම රැකෙන්න නම් ඔක්කොටෝම කලින් මේ වගෙ හාමුදුරුවරු සාසනෙන් නෙරපන්න ඕන.. නැත්නම් මොක කලත් වැඩක් නෑ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පන්සිල් පද කඩවල හරි කමක් නෑ පක්ෂේ දිනවපල්ලා :rofl: මරු හාමුදුරුවෝ


    ඕව මොනවද ගෑස් ප්‍රවර්ධනය කරන අයත් වැඩ ඉන්නෙ
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පන්සිල් පද කඩවල හරි කමක් නෑ පක්ෂේ දිනවපල්ලා :rofl: මරු හාමුදුරුවෝ


    ඔය බුදු දහම පිරිහෙන කාලේ එන කාසාය කණ්ටකලා . බුද්ධ චීවරය දරාගෙන ඔය වගේ කතා කිව්වම පව් දෙගුණ තෙගුණ වෙනවා .