UNP_15ක්_සන්ධානයට

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඉතිං යහපාලනේ ඇවිත් එහෙමනේ විපක්ෂ නායකකම සම්බන්ධන්ට දුන්නේ. :rofl:

    itin unta ne unp, upfa walin passe seats wadiyenma tibbe. ekabadda wipakshe kiyana eka wenama pakshayak widihata piligatte nane un bulath kolen illuwa hinda. ekai unge ekekta wipaksha nayaka kama hambune natte.

    eka nisa unp un kick unoth unge ekekta tama wipaksha nayaka kama hambenne. pohottuwata hambenne na. pohottuwa kiyala party ekak parliament eke na. un upfa unta sup karai echchrai. onenam minister posts ganna puluwan. dan na kiwwata awata passe epa kiyanne na. coz all sl politicians are the same. :lol:

    people will get screwed forwards, backwards and sideways :rofl::rofl::rofl:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113

    බලමු මටනං තාම හිතෙන්නෙ UNP තනි ආණ්ඩුවක් හදයි කියල :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,560
    113
    ඉතිං යහපාලනේ ඇවිත් එහෙමනේ විපක්ෂ නායකකම සම්බන්ධන්ට දුන්නේ. :rofl:

    eka legally dunne. mokada ekale sandhane + anduwa (mahinda athulu pirisa)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පුදුම් කැපවීමක් තියෙන්නෙ සංවර්දනය කරන්න. කොහොමහරි ආන්ඩුවක් හදල ජනතාවට සේවය කරන්න වලිකන උන් ටිකක් මේ පෘතුවියෙම නැතුව ඇති.:angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    පුදුම් කැපවීමක් තියෙන්නෙ සංවර්දනය කරන්න. කොහොමහරි ආන්ඩුවක් හදල ජනතාවට සේවය කරන්න වලිකන උන් ටිකක් මේ පෘතුවියෙම නැතුව ඇති.:angry:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පුදුම් කැපවීමක් තියෙන්නෙ සංවර්දනය කරන්න. කොහොමහරි ආන්ඩුවක් හදල ජනතාවට සේවය කරන්න වලිකන උන් ටිකක් මේ පෘතුවියෙම නැතුව ඇති.:angry:
    පෘතුවියෙම නෙමෙයි මේ ච්ක්‍රාවාටයේම නැතුව ඇති .ඒ තරම් කැමතියි වැඩ කරන්න :rofl::rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඉතින් ඒක වැරදියි කියල මර ලතෝනි දීපු බයියො ටිකත් කරන්නෙ ඒකමනෙ :lol:

    UNP කාරයො තමයි ඒව පුරුදු කලේ.. හොරු අල්ලන්න ඇවිත් මහදවල් හොරකම් කලේ.. ආන්න ඒ වගේ.. ඒක තමයි දේශ පාලනය කියන්නෙ..
    අප්‍රිකන් තියරිය යන්නෙ දැන්
    ►. ඇහැට ඇහැක්
    ►. දතට දතක්
    ►. බෙල්ලට බෙල්ලක්
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    එජාපයෙන් 15ක් සන්ධානයට

    එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනකු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් සැදීම සඳහා තමන්ට එකතු වන බවත් ඉදිරි පැය 24 තුළ සාර්ථක මෙහෙයුමක් කිරීමට බලාපොරොත්තු වන බවත් වරාය සහ නාවික කටයුතු නියෝජ්ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

    ගාල්ලේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.

    “ඉදිරි පැය විසි හතර තුළ සාර්ථක මෙහෙයුමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් හදන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් අපට එකතු වෙනවා. අපට මුක්කුවක් ගහන්න කට්ටිය ඉන්නවා. ඒ නිසා අපි එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදනවා.මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අපට කිව්වේ යූඑන්පියෙන් ඉවත් වෙලා එන්න අපි එකතු වෙන්න සුදානම් කියලා.

    ජනබලය තියෙන්නෙ ඒකාබද්ධ විපක්ෂය ළග. අපි දෙගොල්ල එකතුවන එක අමුතු දෙයක් නෙවි. අපි එකම කණ්ඩායමක්. වසර දෙකහමාරක් වෙන් වෙලා සිටියා. ඊළග වසර දෙකහමාර සදහා මුදල් වරදාන ගනුදෙනු වරප්‍රසාද නැතිව අපි දෙගොල්ල එකට එකතු වෙලා කටයුතු කරන්න එකගතාවය පලවී තියෙනවා.ඒ නිසා අපි එක්සත් නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදනවා. එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් අපට එනවා. මම ඒ අයගේ නම් කියන්නේ නැහැ“යැයි මුතුහෙට්ටිගම මහතා කිය.

    logo-new.jpg

    a73c52c8a9b1f53b6b22f4175a87445c5bb0e9cadf06dc5333fa10bf911301ff.jpg

    :lol::lol::lol: