UNP_15ක්_සන්ධානයට

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    එජාපයෙන් 15ක් සන්ධානයට

    එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනකු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් සැදීම සඳහා තමන්ට එකතු වන බවත් ඉදිරි පැය 24 තුළ සාර්ථක මෙහෙයුමක් කිරීමට බලාපොරොත්තු වන බවත් වරාය සහ නාවික කටයුතු නියෝජ්ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

    ගාල්ලේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.

    “ඉදිරි පැය විසි හතර තුළ සාර්ථක මෙහෙයුමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් හදන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් අපට එකතු වෙනවා. අපට මුක්කුවක් ගහන්න කට්ටිය ඉන්නවා. ඒ නිසා අපි එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදනවා.මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අපට කිව්වේ යූඑන්පියෙන් ඉවත් වෙලා එන්න අපි එකතු වෙන්න සුදානම් කියලා.

    ජනබලය තියෙන්නෙ ඒකාබද්ධ විපක්ෂය ළග. අපි දෙගොල්ල එකතුවන එක අමුතු දෙයක් නෙවි. අපි එකම කණ්ඩායමක්. වසර දෙකහමාරක් වෙන් වෙලා සිටියා. ඊළග වසර දෙකහමාර සදහා මුදල් වරදාන ගනුදෙනු වරප්‍රසාද නැතිව අපි දෙගොල්ල එකට එකතු වෙලා කටයුතු කරන්න එකගතාවය පලවී තියෙනවා.ඒ නිසා අපි එක්සත් නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදනවා. එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් අපට එනවා. මම ඒ අයගේ නම් කියන්නේ නැහැ“යැයි මුතුහෙට්ටිගම මහතා කිය.

    logo-new.jpg
     
    • Like
    Reactions: somalal

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඊළග වසර දෙකහමාර සදහා මුදල් වරදාන ගනුදෙනු වරප්‍රසාද නැතිව අපි දෙගොල්ල එකට එකතු වෙලා කටයුතු කරන්න එකගතාවය පලවී තියෙනවා.:rofl::rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    ඊළග වසර දෙකහමාර සදහා මුදල් වරදාන ගනුදෙනු වරප්‍රසාද නැතිව අපි දෙගොල්ල එකට එකතු වෙලා කටයුතු කරන්න එකගතාවය පලවී තියෙනවා.:rofl::rolleyes:

    මහින්ද හදන්නේ විපක්ෂ නායකකම ගන්න වෙන්න ඇති. :yes: එතකොට මහින්ද පාර්ශ්වය විපක්ෂේ වෙනවනේ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඊළග වසර දෙකහමාර සදහා මුදල් වරදාන ගනුදෙනු වරප්‍රසාද නැතිව අපි දෙගොල්ල එකට එකතු වෙලා කටයුතු කරන්න එකගතාවය පලවී තියෙනවා.:rofl::rolleyes:
    :rofl::P:P:P
    Gooඇන්Pee karayo set wenawa kiyanne ithin Mahinda illagena kanna wage yanne. :sorry::sorry:
    Gooඇන්Pee karayo set wena one deyak iwarai, aye ganna deyak naa, kujeethama wela yanawa. :rofl::P
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මහින්ද හදන්නේ විපක්ෂ නායකකම ගන්න වෙන්න ඇති. :yes: එතකොට මහින්ද පාර්ශ්වය විපක්ෂේ වෙනවනේ.
    :rolleyes::rolleyes: wenna puluwan bn, eth aparade Gooඇන්Pee karayonwa ganna eka, Gooඇන්Pee karayo yanathana winasai. mehemama next parliment election eka wenakan pohottuwa wena un ekka join nowi hitiyanam me election eka wagema dinanawa, mekanam me mase deka wipakshe wenna gihin next election ekedi kela karagannawa. :sorry::sorry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    මහින්ද හදන්නේ විපක්ෂ නායකකම ගන්න වෙන්න ඇති. :yes: එතකොට මහින්ද පාර්ශ්වය විපක්ෂේ වෙනවනේ.

    උන්ම ආණ්ඩුව හදල උන්ම විපක්ෂ නායක කමත් ගන්නෙ කොහොමද බන්. මේකත් ජන වරමට පිටින් යාමක්නෙ :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    :rolleyes::rolleyes: wenna puluwan bn, eth aparade Gooඇන්Pee karayonwa ganna eka, Gooඇන්Pee karayo yanathana winasai. mehemama next parliment election eka wenakan pohottuwa wena un ekka join nowi hitiyanam me election eka wagema dinanawa, mekanam me mase deka wipakshe wenna gihin next election ekedi kela karagannawa. :sorry::sorry:

    pohottuwata (SLPP) nemeine UPFA ekatane ekathu wenne.
    meka aththa nam, UNP eka peralanna support eka deela pohottuwa wipaksheta yai, UNP ekath wipakshe. Wipaksha nayakakama pohottuwata. UPFA ruling party :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    උන්ම ආණ්ඩුව හදල උන්ම විපක්ෂ නායක කමත් ගන්නෙ කොහොමද බන්. මේකත් ජන වරමට පිටින් යාමක්නෙ :rofl:

    ඉතිං යහපාලනේ ඇවිත් එහෙමනේ විපක්ෂ නායකකම සම්බන්ධන්ට දුන්නේ. :rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    ඉතිං යහපාලනේ ඇවිත් එහෙමනේ විපක්ෂ නායකකම සම්බන්ධන්ට දුන්නේ. :rofl:

    ඉතින් ඒක වැරදියි කියල මර ලතෝනි දීපු බයියො ටිකත් කරන්නෙ ඒකමනෙ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    ඉතින් ඒක වැරදියි කියල මර ලතෝනි දීපු බයියො ටිකත් කරන්නෙ ඒකමනෙ :lol:

    බලමු මොකද වෙන්නේ කියලා. තාම UPFA එකට බහුතර බලයක් තියෙනව කියල පෙන්නලා නෑනේ :yes: ඔය මොනා කිව්වත් මටනං හිතෙන්නේ UNP තනි සුළුතර ආණ්ඩුවක් හදාවි