Unregisted_වාහන_වල_මිල_දර්ශකය

flower123

Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    machan, 20 kata aduwen ganna puluwan Full option wahana tikak wedipura daahanko, ape economy ekata set wena ewwa tikak
    petrol 16-20 k withara karana ewwa ehema, anyway good thread, keep this up
     

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    ZOTYE Nomad

    e3f382.jpg


    මචන් මෙන්න මේක ගැන පොඩි විස්තරයක් දෙන්නකෝ, petrol කොච්චර වැඩද , ලංකාවේ මිල ගණන් එහෙම
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ZOTYE Nomad

    e3f382.jpg


    මචන් මෙන්න මේක ගැන පොඩි විස්තරයක් දෙන්නකෝ, petrol කොච්චර වැඩද , ලංකාවේ මිල ගණන් එහෙම




    එච්චරම ලොකු දැනීමක් නැහැ මචන් මේක ගැන.1.3cc /1.6cc MITSUBISHI එන්ජින් එකක් එන්නේ . .මේක 2.7 M වගේ ගානකට තම එගොල්ලො හදුන්වලා දුන්නේ (United Motors) . නව මිල නම් කීයද දන්නේ නැහැ. පුලුවන්නම් TOYOTA CAMY ගන්න . මේකමයි. පාවිච්චි කරපු එකක් 1.8 M වල ඉදන් උඩට තියෙනවා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවල් ද? :P . කො එතකොට අර ගන්නවා කියපු HONDA insight එක?

    mona insight da ban ? :P dawal nemei iye raa order kare top badu balapan loweth naa ban mewa :P;):lol: umbe garage ekata dala modify karama elata thiyei :P

    4379496573_c47d533a2b_o.jpg