2016 di da koheda 16lak mama hithana vidiyataමයින්ද මාත්තයගේ කාලේ
ඇල්ටෝ 800 ලක්ෂ 14
මතකද බොලාට?
Swift duwapu akak genna berida 100ta ???මචන්ලා unregistered car එකක් ගන්න බැලුවේ 2023 70lak -90lak අතර.
wagon-r සහ alto නැතිව ගන්න මොන model ද තියෙන්නේ.
View attachment 251290
බම්ප් එකක් හරි දාගෙන යන්න මචන්ලා.
meka maath baluva bn. made in Indian hinda thamai ekama aula. look eka nm siraama siraMan ada gihin balala pre order kara bn nissan magnite eka. 78 idan 99 wenkn tynw trims. E range ekta eka thama hoda ekkt tynne, japan ewgen wagon r, passo thama tynne, ekt wada nan meka sira. Interior eka nan podi indian gatiyak tynw.
9.8 yanna puluwn nan fronx eka tynw.

Exterior look eka nan patta, hbi seat ehm nan poddak stiff gatiyak tynwmeka maath baluva bn. made in Indian hinda thamai ekama aula. look eka nm siraama sira![]()
ඇතුලෙ ඉඩ නෑලු නේදYaris
ඉස්සරම 11-13 (2008) වගේ තිබුනෙ ඊට පස්සේ 18-20 (2012) උනා චන්දෙ කිට්ටුව ආපහු 14.75 (2014) ට අඩු උනා. සිරිසේන උන්නැහේ ඇවිල්ලා 14.25 කරා ආපහු අවුරුද්දකින් විතර 18...23...... දැන් 70+මයින්ද මාත්තයගේ කාලේ
ඇල්ටෝ 800 ලක්ෂ 14
මතකද බොලාට?
ඒවුනාට එලියෙ ඉඩ තියනවනෙ පොඩි හින්දාඇතුලෙ ඉඩ නෑලු නේද![]()
oka 2022 ekath 100 lak wenwa ne
Mxn mokakda trim eka?keeyak unada?Man ada gihin balala pre order kara bn nissan magnite eka. 78 idan 99 wenkn tynw trims. E range ekta eka thama hoda ekkt tynne, japan ewgen wagon r, passo thama tynne, ekt wada nan meka sira. Interior eka nan podi indian gatiyak tynw.
9.8 yanna puluwn nan fronx eka tynw.
Tekna+ mcn. 89i. AMT version eka. Eka thama ganna one, interior eka hodatama enne e trim eke, e interior ekamai cvt version walath enne. 78 eka shape hbi dual ac, alloy wheel leather interior ehema na. Ewa itin lokuwt oneth na, nice to have.Brand new - Nissan Magnite,Perodua Bezza,Kia Sonet
Redondition- Japan alto,Daihatsu Mira,Nissan DayZ, Suzuki Wagon R,Daihatsu Taft,Suzuki Hustler,Honda Nbox,Suzuki Spacia,Toyota Yaris,Mazda Flair,Toyota Passo, Mitsubishi Ek wagon
Mxn poddak sale/dealership walata gihin balapan.ubata set wenne mokakda kiyala.Eta passe personal import karapan recondition gannawa nam.
Mxn mokakda trim eka?keeyak unada?
70 wenne bn japan alto ekaneඇතුලෙ ඉඩ නෑලු නේද
ඉස්සරම 11-13 (2008) වගේ තිබුනෙ ඊට පස්සේ 18-20 (2012) උනා චන්දෙ කිට්ටුව ආපහු 14.75 (2014) ට අඩු උනා. සිරිසේන උන්නැහේ ඇවිල්ලා 14.25 කරා ආපහු අවුරුද්දකින් විතර 18...23...... දැන් 70+![]()
wahanayak nam ganna puluwan. ithiri ewa?ඔය සල්ලි පෙන්නලා වෙන රටක ගිහින් ලක්ශ 10 ඉදන් වාහන තියනවා ගනින් හොද![]()
එවත් ඉතින් හෙමීට ගනින් , බිස්නස් ඉන්වෙස්මන්ට් එක්කට යන් නෑනේ. ඔක්කම එක පාර කොරන්න බෑwahanayak nam ganna puluwan. ithiri ewa?