Upcoming FB features

sinhalamark

Member
May 15, 2011
320
24
0
ubanam athla porak wage machn..
aduna ganna labema sathutak:):):):):):)

Nice to mattu :D

Mark උතුමාණෙනි,
මා සිතන ආකාරයට අපේ මානව අයිතිවාසිකම් ඔබ විසින් උල්ලන්ඝනය කොට තිබේ.
කරුණාකර අපට ඒවා ලබා දෙන ලෙස ඉල්ලමි.

ලොල්ය. ඈ බොල පොල් හරකො. මගෙ බුකියෙන් මානව හිමිකම් උල්ලංගනය කොරපු එක අවස්ථාවක් කියපන්කො පුලුවන්න, :lol::lol:

* අපේ Profile එක බලන කට්ටිය බලාගන්න Counter එකක් Add කලොත් ලොල්ය. :yes:
* තවද Offline වී සිටීමේ පහසුකම කෙල්ලන්ට පමණක් අක්‍රිය කල යුතුය. ;)
* Chat එකේ (Tong) Sound එක වහාම වෙනස් කල යුතුය. :confused:
* Facebook Ads ඉවත් කල යුතුය. :growl:
* Friend List එක Unlimited කල යුතුය. :)
* Friend Requests, Block නොකල යුතුය. :frown:
* ඕනෑ තරම් Spam කිරීමට ඉඩ දිය යුතුය.
:cool:

ඇයි බං කෙල්ලන්ට විතරක් Offline ඉන්න පහසුකම අක්‍රීය කරන්නෙ ?
& මේ තියෙන චැට් සවුන්ඩ් එක කැතයිද ?
& බොල ඇඩ්ස් ඉවත් කලොත් මම සල්ලි හොයන්නෙ කොහොමද ?
ඔය ඇඩ් වලින් තමා බුකියට සල්ලි හම්බ වෙන්නෙ. උඹල මාර කතානෙ කියන්නෙ
ෆ්‍රෙන්ඩ් ලිස්ට් නම් අන්ලිමිටඩ් තමා. ඕනැවට වඩා එකදිගට ඇඩ් කරගත්තහමනෙ බ්ලොක් කරන්නෙ.
බොලා ස්පෑම් කරන්න ගත්තහම බුකිය චා වෙනවනෙ


ha ha ikmnat admme natoth dath gala ulala knwa oyawa hehhe

:O :O :O
 

sinhalamark

Member
May 15, 2011
320
24
0

Thanks

pissu hedeyy bng

Pissuda ban ?

kellekda kollekda kiyala hariyatama aduna ganna fuluwan ekak danawanam hodai:dull:

Ayi ban Male Femal watenne ?

තොට ආසද සර්වර් එක හැක් කරගන්න:confused::confused::confused::cool:;)

ඈ උගුඩුවො ?
‍තෝ මගෙ බුකියෙ සර්වර් එකද හැක් කරන්න හදන්නෙ ?"
පුළුවන්නම් කරපංකො



මොකෝ බොල ලොල් ගාන්නෙ ?