ubanam athla porak wage machn..
aduna ganna labema sathutak![]()

Mark උතුමාණෙනි,
මා සිතන ආකාරයට අපේ මානව අයිතිවාසිකම් ඔබ විසින් උල්ලන්ඝනය කොට තිබේ.
කරුණාකර අපට ඒවා ලබා දෙන ලෙස ඉල්ලමි.
ලොල්ය. ඈ බොල පොල් හරකො. මගෙ බුකියෙන් මානව හිමිකම් උල්ලංගනය කොරපු එක අවස්ථාවක් කියපන්කො පුලුවන්න,
* අපේ Profile එක බලන කට්ටිය බලාගන්න Counter එකක් Add කලොත් ලොල්ය.
* තවද Offline වී සිටීමේ පහසුකම කෙල්ලන්ට පමණක් අක්රිය කල යුතුය.
* Chat එකේ (Tong) Sound එක වහාම වෙනස් කල යුතුය.
* Facebook Ads ඉවත් කල යුතුය.
* Friend List එක Unlimited කල යුතුය.
* Friend Requests, Block නොකල යුතුය.
* ඕනෑ තරම් Spam කිරීමට ඉඩ දිය යුතුය.![]()
ha ha ikmnat admme natoth dath gala ulala knwa oyawa hehhe
තොට ආසද සර්වර් එක හැක් කරගන්නඋඹල හොයන්නෙම ඕවනෙ. හිටු. 18+ බුකියෙ තහනම් කොරනව.![]()
![]()





elaz
pissu hedeyy bng
kellekda kollekda kiyala hariyatama aduna ganna fuluwan ekak danawanam hodai![]()
තොට ආසද සර්වර් එක හැක් කරගන්න![]()
ඈ උගුඩුවො ?
තෝ මගෙ බුකියෙ සර්වර් එකද හැක් කරන්න හදන්නෙ ?"
පුළුවන්නම් කරපංකො


යකො මට බැරි වැඩක් නෑ...![]()
හරි බලමුකො![]()
