Upeksha's Budget Proposals revealed

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    ane manda ai ban muta chande dunne. crime kiyane wachane ta sinhalen kiyana eka thawa ekek gen ahanna tharam muta sinhalawath bane
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ane manda ai ban muta chande dunne. crime kiyane wachane ta sinhalen kiyana eka thawa ekek gen ahanna tharam muta sinhalawath bane

    එහෙම තමා බන් පොෂ් අය. අපේ පැත්තේ ඇන්ටි කෙනෙකුත් ඉන්නවා ඔය වගේ. ඉංග්‍රීසි වචනේ කියල සිංහල වචනේ අපෙන් අහනවා. ගමේ පුදුම පිළිගැනීමක් තියෙන්නේ එහෙම වුනාම. සිංහල කතා කරන්න අමාරුයි කියන්නේ ආඩම්බර වෙන්න ඕනේ කාරණයක්. නොදකින් මුන්... :sorry::sorry::sorry::sorry::sorry: