UPFA ElaKiri පක්ෂ කාර්යාලය

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කලු පූසා;11413402 said:
    onna mamanam kisi pakshekata kade yanne nehe.. nikamata dekka nisa mekata podi uththarayak dennam.. general thuma hire inna one kenek nemei.. hebei UNP eke rookadayak wiya yuthu kenek nemei.. yudde dinapu welawe mulu ratama ethuma ekka hitiya.. eth politics walata ewilla e name eka ketha karagaththa neda:sorry::sorry:

    United -
    sajith and ranil nayaka kamata porakana ekata wada hondai
    ;)

    People's-ජනතා
    election ekanam dinuwa.. hora chanda kiyalawath kiyamu:lol:

    Freedom-නිදහස්.
    Koti news sites gena wennethi
    :eek::eek::eek:

    Alliance- සන්ධානය
    meka genanam oya kiyala thiyena eka hari,, but hema place ekema ohomai neda? salvation army ekatawath honda ne kiyapu aya general thumawa rookadayak karagena thamange deshapalana gamana geniyanawa... ethumawa eliyata gannawa wenuwata mahindata bena bena inna ekai godak aya karanne... api innone general thuma wenuwen.. nethuwa UNP eke athakoluwak widihata nemei:no::no::no::no:

    මොනවද බන් මේ පල් හෑලි.
    මට පෙන හැටියටන මම උඩින් දාපු එක UNP එකට සම කරලා වගේ.
    UNP එකට මොනවා උනත් එක මෙතනට අදාල නැහැ.
    thread එක යන්නේ UPFA ගැනනේ
    අනෙක කවුද බන් UNP ගණන් ගන්නේ
    උඹල තාමත් උන්ව ගණන් ගන්නවද
    අපිනම් උන්ව හලලා ගොඩක් කල්
    UNP කියන වචන ටිකේ Abbreviation එක ඉස්සර වෙලාම හොයාගෙන වරෙන්.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Fear is nothing more than a state of mind.




    I want to tell you man I'm so tired in vietnam.
    I walk around the base and everybody does. I see fear in guys and girls face.

    Stop ! what's that sound ! everybody look what's going on.

    :yes::yes:
    hey_hippyyour_vietnam_sucks_tshirt-p2357849885630176943ryr_400.jpg
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඔන්න අපිත් අවා ... කන්න බොන්න එහෙම නැද්ද බන්.. අපිට ඉතින් UNP එකේ වගේ පක්ෂ සාමාජිකත්වය ගත්තට බත් පැකට් එකක් හම්බ වෙන්නේ නැහැනේ :sad: