මට කියපන්කො මේකේ 64gb 1ක් ගත්තොත් 64gb ම use කරන්න පුලුවන්ද කියලා
ඒක තමයි මම කිව්වෙ ලේබලේ වෙනස් කරන්න පුළුවන් කියල.. seller feedback බලල ගෙන්න ගනින්.. පොඩි pen drives වල capacity එක වෙනස් කරල දාල තියෙන්න පුළුවන්.. උබ properties ගියාම පේන්නේ 64 gb.. ඒත් ඇත්තටම තියෙන්නෙ 8gb..
http://www.hackinguniversity.in/2013/02/drive-fake-space-checker.html
http://www.hackinguniversity.in/2013/02/drive-fake-space-checker.html
Last edited:


ewagen okkogema wage data lost.


128 ewa 16GB karala wikunuwa..duka thamai..aliexpress nm danne natho kohomada kiyala..mata ehemai wune
