UPS එකක් ගත්තා සිංහලු..

SathminaD

Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    ඔෆ් කරන්ඩ නං මොකටද ups ගන්නේ.. දිගටම ගහල තියපං බැටරියෙන් උපරිම කාලයක් වැඩ ගන්න නං. උදේ හවා ඕෆ් කර කර ඔන් කරනව කියන්නෙ ඉතිං ඉවරයි.
    sirawata :| green light eka on welama thiyla, switch off nokr 24*7 thiyanna oneda.. mn hmwelema on off krnwa :(
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    ඔෆ් කරන්ඩ නං මොකටද ups ගන්නේ.. දිගටම ගහල තියපං බැටරියෙන් උපරිම කාලයක් වැඩ ගන්න නං. උදේ හවා ඕෆ් කර කර ඔන් කරනව කියන්නෙ ඉතිං ඉවරයි.
    මම රෑට මැසිම ඕෆ් කරද්දී බිත්තියෙනුත් ඕෆ් කරනවා. අනික හෙන ගහද්දීත් ඕෆ් කරනවා.
     
    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    මම රෑට මැසිම ඕෆ් කරද්දී බිත්තියෙනුත් ඕෆ් කරනවා. අනික හෙන ගහද්දීත් ඕෆ් කරනවා.
    mth prolink 1200v ekak gennuwe lagadi.. mun charge krnn one kiyala kiwweth na mt mthk uneth na genapu gaman wed tikkuth thibba nis gahala wed kalath ekka :(
     
    • Wow
    Reactions: Heshan Daminda

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Ubata puluwan nam 400W withara load ekak connect karala battery mode eke run karapanko. Overload wena case thiyanawada kilaya check karann.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔයාට UPS වලට නම් පැය ගණන් රෑ එළිවෙනකම් ගහන්න වෙලා තියෙනවා , මම ගැන බලන්න තමයි වෙලාව නැත්තේ.

    මීට අල්ලපුගෙදර නම්කි 😡
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    happe DCP. hama thanama thiyenne ooka. man gawath thiyenne ookak. original baterry eka 1 year wage ohe run wenawa ithin. 1.5 years walin passe aniwa Battery eka maru karanna ona. ekko aluth ekak ganna ona :rolleyes2:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    ඔයාට UPS වලට නම් පැය ගණන් රෑ එළිවෙනකම් ගහන්න වෙලා තියෙනවා , මම ගැන බලන්න තමයි වෙලාව නැත්තේ.

    මීට අල්ලපුගෙදර නම්කි 😡
    ඒකිව බඳින්න ඉන්න එකා අදත් ගෙදර ආවද කොහෙද.
     
    • Sad
    Reactions: Absolute Zero

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔෆ් කරන්ඩ නං මොකටද ups ගන්නේ.. දිගටම ගහල තියපං බැටරියෙන් උපරිම කාලයක් වැඩ ගන්න නං. උදේ හවා ඕෆ් කර කර ඔන් කරනව කියන්නෙ ඉතිං ඉවරයි.
    ups එකේ බටන් එකෙනුත් ඕෆ් කරන්න එපා ද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    අද හවස කුරියර් එකෙන් හම්බුනේ.. මේකේ මැනුවල් එකේ තියෙනවා ෆර්ස්ට් ටයිම් චාර්ජ් කරද්දී පැය 12ක් ගහලා තියන්න කියලා. හැබැයි නැනොටෙක් එකේ එඋන් කියන්නේ පැය 6ක් ගහන්න කියලා. කීයක්ද හරි ගාන?

    S5gZafz.png
    ඕක හොදයි මමත් පාවිච්චි කරනවා කියන්න තරම් වරදක් නෑ ඩෙස්ටොප් එක විනාඩි 30ක් විතර අදිනවා :D :D :D

    On karan nathuwa gahala thiyapan ude wenakan -_- paya 12 gaanata ganinna one na :rofl:
    On karath charge wenawaa. plug karanna vitharai oone.;-);-);-)
    ------ Post added on Jan 27, 2022 at 7:08 AM
     
    • Love
    Reactions: Heshan Daminda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    හරියටම පැය දොලාක් චාර්ජ් කරන්න ඕන
    පැය 5ක් ගහල off කලොත් හරියන්නේ නෑ ආයෙම මුල ඉඳන් පැය 12ක් චාර්ජ් කරන්න ඕන
    ඒ වෙලාවේදී වෙන වැඩ වලට කරන්ට් ඒක ගන්න එපා ups එකෙන්
    ගෙදර අනිත් ලයිට් ෆෑන් ෆ්‍රිජ් එහෙමත් off කරලා තියන්න පුලුවන්නම් හොඳයි
    පැය 12 හරියටම ගණනය කරන්න ස්ටොප්වොච් එකක් ගන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    Off karanna epaa ?

    mama gedara ekath off karanawane ban

    බැටරි එකෙන් යුස් කලොත් දිගටම පැය 6-7ක් වගේ ඔෆ්ෆ් නොකර (ups එකට පව දීලම තියන්න බටන් එකෙන් ඔන් කරන්න ඕන නෑ)
    එහෙම නැති වෙලාවට ඔෆ්ෆ් කරලම තිබ්බත් අව්ලක් නෑ
    දිගටම කනෙක්ට් කරලා තිබ්බත් අව්ලක් නෑ
    හැබැයි මෙහෙම එකක් වෙනව
    දිගටම කනෙක්ට් කරලා තිබ්බම ups එක රත් වෙනව
    රත් උනාම බැටරියේ ආයු කාලය අඩු වෙනව
    බැටරිය ඕව චාර්ජ් වෙන්නේ නම් නෑ වෝල්ට් 13.8 ට තමයි චාර්ජ් වෙන්නේ
    තියරිය නං දිගටම ඒ ගාන තියෙන එකෙන් බැටරියේ ආයුකාලය වැඩි වෙනව කියන එක
    එත් ඔය ගාන හරියන්නේ භාහිර උෂ්ණත්වය 25 ට
    ඒ නිසා මම දැකපු බැටරි සමහරක් දිගටම කනෙක්ට් කරලා තිබිල ඩ්‍රයි වෙලා
    වෝල්ට් 13.8 පැනල දිගටම තිබ්බොත් positive plate corrosion ඇති වෙනව
    ඒ නිසා මගේ මතය නිකන් ඔහේ එක දිගට කනෙක්ට් කරලම තියනවට වඩා ඔෆ්ෆ් කරලා තියෙන එක හොඳයි
    හැබැයි බැටරි යුස් කලොත් අනිවාර්යෙන්ම පැය ගානක් කනෙක්ට් කරලා තියන්න ඕන චාර්ජ් වෙන්න
    බැටරිය බැහැල නිකන් සති ගානක් තිබ්බොත් එත් අව්ල් වෙනව
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala

    බොහොම ස්තුතියි මචන්.... විස්තරේ ට

    නොදන්නා දෙයක් කියල දුන්නට
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ඊලගට එන ප්‍රශ්නෙ .

    මචන්ලා මගෙ ups එක චාර්ජ් වෙන්නෙ නෑනැනෝ ටෙක් එකට යන්න වෙයිද
    ups එක නන් එව්වා ඇනේ එව්වේ නෑනේ.මම දැන් mk
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    බැටරි එකෙන් යුස් කලොත් දිගටම පැය 6-7ක් වගේ ඔෆ්ෆ් නොකර (ups එකට පව දීලම තියන්න බටන් එකෙන් ඔන් කරන්න ඕන නෑ)
    එහෙම නැති වෙලාවට ඔෆ්ෆ් කරලම තිබ්බත් අව්ලක් නෑ
    දිගටම කනෙක්ට් කරලා තිබ්බත් අව්ලක් නෑ
    හැබැයි මෙහෙම එකක් වෙනව
    දිගටම කනෙක්ට් කරලා තිබ්බම ups එක රත් වෙනව
    රත් උනාම බැටරියේ ආයු කාලය අඩු වෙනව
    බැටරිය ඕව චාර්ජ් වෙන්නේ නම් නෑ වෝල්ට් 13.8 ට තමයි චාර්ජ් වෙන්නේ
    තියරිය නං දිගටම ඒ ගාන තියෙන එකෙන් බැටරියේ ආයුකාලය වැඩි වෙනව කියන එක
    එත් ඔය ගාන හරියන්නේ භාහිර උෂ්ණත්වය 25 ට
    ඒ නිසා මම දැකපු බැටරි සමහරක් දිගටම කනෙක්ට් කරලා තිබිල ඩ්‍රයි වෙලා
    වෝල්ට් 13.8 පැනල දිගටම තිබ්බොත් positive plate corrosion ඇති වෙනව
    ඒ නිසා මගේ මතය නිකන් ඔහේ එක දිගට කනෙක්ට් කරලම තියනවට වඩා ඔෆ්ෆ් කරලා තියෙන එක හොඳයි
    හැබැයි බැටරි යුස් කලොත් අනිවාර්යෙන්ම පැය ගානක් කනෙක්ට් කරලා තියන්න ඕන චාර්ජ් වෙන්න
    බැටරිය බැහැල නිකන් සති ගානක් තිබ්බොත් එත් අව්ල් වෙනව
    උඹ කියන්නේ බැටරිය ඩෙඩ් වෙනකන් එක පාරක් පාවිච්චි කලොත් ආයේ ඒක ගොඩ වෙලාවක් චාර්ජ් කරන්න ඕනත් ආයේ මුකුත් ඒකට ප්ලග් නොකරද?