sirawata :| green light eka on welama thiyla, switch off nokr 24*7 thiyanna oneda.. mn hmwelema on off krnwaඔෆ් කරන්ඩ නං මොකටද ups ගන්නේ.. දිගටම ගහල තියපං බැටරියෙන් උපරිම කාලයක් වැඩ ගන්න නං. උදේ හවා ඕෆ් කර කර ඔන් කරනව කියන්නෙ ඉතිං ඉවරයි.

මම රෑට මැසිම ඕෆ් කරද්දී බිත්තියෙනුත් ඕෆ් කරනවා. අනික හෙන ගහද්දීත් ඕෆ් කරනවා.ඔෆ් කරන්ඩ නං මොකටද ups ගන්නේ.. දිගටම ගහල තියපං බැටරියෙන් උපරිම කාලයක් වැඩ ගන්න නං. උදේ හවා ඕෆ් කර කර ඔන් කරනව කියන්නෙ ඉතිං ඉවරයි.
mth prolink 1200v ekak gennuwe lagadi.. mun charge krnn one kiyala kiwweth na mt mthk uneth na genapu gaman wed tikkuth thibba nis gahala wed kalath ekkaමම රෑට මැසිම ඕෆ් කරද්දී බිත්තියෙනුත් ඕෆ් කරනවා. අනික හෙන ගහද්දීත් ඕෆ් කරනවා.

ඒකිව බඳින්න ඉන්න එකා අදත් ගෙදර ආවද කොහෙද.ඔයාට UPS වලට නම් පැය ගණන් රෑ එළිවෙනකම් ගහන්න වෙලා තියෙනවා , මම ගැන බලන්න තමයි වෙලාව නැත්තේ.
මීට අල්ලපුගෙදර නම්කි![]()
ups එකේ බටන් එකෙනුත් ඕෆ් කරන්න එපා ද?ඔෆ් කරන්ඩ නං මොකටද ups ගන්නේ.. දිගටම ගහල තියපං බැටරියෙන් උපරිම කාලයක් වැඩ ගන්න නං. උදේ හවා ඕෆ් කර කර ඔන් කරනව කියන්නෙ ඉතිං ඉවරයි.
ඕක හොදයි මමත් පාවිච්චි කරනවා කියන්න තරම් වරදක් නෑ ඩෙස්ටොප් එක විනාඩි 30ක් විතර අදිනවාඅද හවස කුරියර් එකෙන් හම්බුනේ.. මේකේ මැනුවල් එකේ තියෙනවා ෆර්ස්ට් ටයිම් චාර්ජ් කරද්දී පැය 12ක් ගහලා තියන්න කියලා. හැබැයි නැනොටෙක් එකේ එඋන් කියන්නේ පැය 6ක් ගහන්න කියලා. කීයක්ද හරි ගාන?
![]()
On karath charge wenawaa. plug karanna vitharai oone.On karan nathuwa gahala thiyapan ude wenakan -_- paya 12 gaanata ganinna one na![]()
Off karanna epaa ?
mama gedara ekath off karanawane ban
බොහොම ස්තුතියි මචන්.... විස්තරේ ටබැටරි එකෙන් යුස් කලොත් දිගටම පැය 6-7ක් වගේ ඔෆ්ෆ් නොකර (ups එකට පව දීලම තියන්න බටන් එකෙන් ඔන් කරන්න ඕන නෑ)
එහෙම නැති වෙලාවට ඔෆ්ෆ් කරලම තිබ්බත් අව්ලක් නෑ
දිගටම කනෙක්ට් කරලා තිබ්බත් අව්ලක් නෑ
හැබැයි මෙහෙම එකක් වෙනව
දිගටම කනෙක්ට් කරලා තිබ්බම ups එක රත් වෙනව
රත් උනාම බැටරියේ ආයු කාලය අඩු වෙනව
බැටරිය ඕව චාර්ජ් වෙන්නේ නම් නෑ වෝල්ට් 13.8 ට තමයි චාර්ජ් වෙන්නේ
තියරිය නං දිගටම ඒ ගාන තියෙන එකෙන් බැටරියේ ආයුකාලය වැඩි වෙනව කියන එක
එත් ඔය ගාන හරියන්නේ භාහිර උෂ්ණත්වය 25 ට
ඒ නිසා මම දැකපු බැටරි සමහරක් දිගටම කනෙක්ට් කරලා තිබිල ඩ්‍රයි වෙලා
වෝල්ට් 13.8 පැනල දිගටම තිබ්බොත් positive plate corrosion ඇති වෙනව
ඒ නිසා මගේ මතය නිකන් ඔහේ එක දිගට කනෙක්ට් කරලම තියනවට වඩා ඔෆ්ෆ් කරලා තියෙන එක හොඳයි
හැබැයි බැටරි යුස් කලොත් අනිවාර්යෙන්ම පැය ගානක් කනෙක්ට් කරලා තියන්න ඕන චාර්ජ් වෙන්න
බැටරිය බැහැල නිකන් සති ගානක් තිබ්බොත් එත් අව්ල් වෙනව
ups එක නන් එව්වා ඇනේ එව්වේ නෑනේ.මම දැන් mkඊලගට එන ප්‍රශ්නෙ .
මචන්ලා මගෙ ups එක චාර්ජ් වෙන්නෙ නෑනැනෝ ටෙක් එකට යන්න වෙයිද
උඹ කියන්නේ බැටරිය ඩෙඩ් වෙනකන් එක පාරක් පාවිච්චි කලොත් ආයේ ඒක ගොඩ වෙලාවක් චාර්ජ් කරන්න ඕනත් ආයේ මුකුත් ඒකට ප්ලග් නොකරද?බැටරි එකෙන් යුස් කලොත් දිගටම පැය 6-7ක් වගේ ඔෆ්ෆ් නොකර (ups එකට පව දීලම තියන්න බටන් එකෙන් ඔන් කරන්න ඕන නෑ)