Sinewave inverter thama ගන්න ඕන.... ඕව හරියන්නේ නෑ.... කදෙනෝ
S Samsung1 Well-known member Jun 5, 2013 866 289 63 Aug 24, 2021 #41 Sinewave inverter thama ගන්න ඕන.... ඕව හරියන්නේ නෑ.... කදෙනෝ Reactions: SampathSandaruwan
SampathSandaruwan Well-known member Jun 3, 2014 1,382 1,392 113 Sri Lanka Jan 19, 2022 #42 san2d3 said: එල එල. housing එක නම් වැඩක් නැ. battery cable මොනවද. ඒවා connect කරන හැටි. charge වෙනවද අව්ලක් නැතුව. වගේ දේවල් එක්ක විස්තරයක් දාන්න. Click to expand... පරණ ගෙඩි ටීවී වල ටියුබ් එක වටේට තියෙනවා තඹ වගේ කොයිල් එකක් ඒක දැම්මේ බැටරියේ ඉදලා යූපීඑස් එකට ඇම්පියර් අදින්න පුලුවන් වෙන්න Reactions: animation and පුරවැසියා
san2d3 said: එල එල. housing එක නම් වැඩක් නැ. battery cable මොනවද. ඒවා connect කරන හැටි. charge වෙනවද අව්ලක් නැතුව. වගේ දේවල් එක්ක විස්තරයක් දාන්න. Click to expand... පරණ ගෙඩි ටීවී වල ටියුබ් එක වටේට තියෙනවා තඹ වගේ කොයිල් එකක් ඒක දැම්මේ බැටරියේ ඉදලා යූපීඑස් එකට ඇම්පියර් අදින්න පුලුවන් වෙන්න
sanjeewa81 Active member Jan 8, 2007 439 107 43 Jan 19, 2022 #43 SampathSandaruwan said: 65Ah වාහන බැටරියක් දාලා හැදුවේ අඩුපාඩු තියෙද කිරියනි? ඊයේ ටෙස්ට් කරා මැෂින් එකයි රවුටර් එකයි පැය 7ක් විතර දියුවා ඕෆ් උනේ නෑ ඕෆ් කරලා දාලා නිදා ගත්තා මගේ වැඩක්නේ ගිනි ගත්තොත් කියලා බයේ හිටියේ රෑ හදන්න දවස් 4ක් විතර ගියා මුලු දවස් නෙවෙයි ඉඩ තියෙන වෙලාවට කරේ 150Ah බැටරියක් දාලා බලන්න ඕනි ටයිම් එක කොහොමද කියලා එක ප්ලග් එකකින් 600W තමයි උපරිම ඊට වැඩිය පුලුවන්ද බලන්න ඕන හීටර් ජග් එකක් ගහලා අඩුපාඩුවක් දැක්කොත් කියන්න කිරියනි වීඩියෝ එකේ අන්තිම තියෙනවා ෆ්රී අන්ලිමිටඩ් ස්පීඩ් අන්ලිමිටඩ් යන විදියේ චුට්ටකුත් වැරදිලා රෙකෝඩ් වෙච්ච Click to expand... Hackintosh ekak build kalada?
SampathSandaruwan said: 65Ah වාහන බැටරියක් දාලා හැදුවේ අඩුපාඩු තියෙද කිරියනි? ඊයේ ටෙස්ට් කරා මැෂින් එකයි රවුටර් එකයි පැය 7ක් විතර දියුවා ඕෆ් උනේ නෑ ඕෆ් කරලා දාලා නිදා ගත්තා මගේ වැඩක්නේ ගිනි ගත්තොත් කියලා බයේ හිටියේ රෑ හදන්න දවස් 4ක් විතර ගියා මුලු දවස් නෙවෙයි ඉඩ තියෙන වෙලාවට කරේ 150Ah බැටරියක් දාලා බලන්න ඕනි ටයිම් එක කොහොමද කියලා එක ප්ලග් එකකින් 600W තමයි උපරිම ඊට වැඩිය පුලුවන්ද බලන්න ඕන හීටර් ජග් එකක් ගහලා අඩුපාඩුවක් දැක්කොත් කියන්න කිරියනි වීඩියෝ එකේ අන්තිම තියෙනවා ෆ්රී අන්ලිමිටඩ් ස්පීඩ් අන්ලිමිටඩ් යන විදියේ චුට්ටකුත් වැරදිලා රෙකෝඩ් වෙච්ච Click to expand... Hackintosh ekak build kalada?