UPS එකක් හැදුවා සිංහලු

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    එල එල. housing එක නම් වැඩක් නැ. battery cable මොනවද. ඒවා connect කරන හැටි. charge වෙනවද අව්ලක් නැතුව. වගේ දේවල් එක්ක විස්තරයක් දාන්න.
    පරණ ගෙඩි ටීවී වල ටියුබ් එක වටේට තියෙනවා තඹ වගේ කොයිල් එකක් ඒක දැම්මේ බැටරියේ ඉදලා යූපීඑස් එකට ඇම්පියර් අදින්න පුලුවන් වෙන්න ;-);-);-)
     

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    65Ah වාහන බැටරියක් දාලා හැදුවේ අඩුපාඩු තියෙද කිරියනි? :D :D

    ඊයේ ටෙස්ට් කරා මැෂින් එකයි රවුටර් එකයි පැය 7ක් විතර දියුවා ඕෆ් උනේ නෑ ඕෆ් කරලා දාලා නිදා ගත්තා :shocked::shocked::shocked: මගේ වැඩක්නේ ගිනි ගත්තොත් කියලා බයේ හිටියේ රෑ :growl::growl::growl:

    හදන්න දවස් 4ක් විතර ගියා මුලු දවස් නෙවෙයි ඉඩ තියෙන වෙලාවට කරේ :yes::yes: 150Ah බැටරියක් දාලා බලන්න ඕනි ටයිම් එක කොහොමද කියලා;););) එක ප්ලග් එකකින් 600W තමයි උපරිම ඊට වැඩිය පුලුවන්ද බලන්න ඕන හීටර් ජග් එකක් ගහලා :D:D:D

    අඩුපාඩුවක් දැක්කොත් කියන්න කිරියනි :angry::angry::angry::angry: වීඩියෝ එකේ අන්තිම තියෙනවා ෆ්‍රී අන්ලිමිටඩ් ස්පීඩ් අන්ලිමිටඩ් යන විදියේ චුට්ටකුත් වැරදිලා රෙකෝඩ් වෙච්ච :lol::lol::lol:




    Hackintosh ekak build kalada?