UPS එකට හෙල්ප් එකක්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ලකේ පංකාවේ ආතල් එකට කරන්ට් එක ගිහින් එනවා බන් නිකනුත්. මගේ PC දෙකක් තියෙනවා. එකක් UPS එකකට connect කරලා තියෙන්නේ. එකේ UPS එක battery mode එකට වැටිලා ආයේ AC mode එකට වැටෙනවා. අනික් PC එක ඔෆ් වෙන්නේ නැ. ඒ තරම් ඉක්මනට කරන්ට් එක එනවා.

    මගේ ළඟ තියෙන්නේ 650VA ප්රෝලින්ක් UPS එකක්. අවුල තියෙන්නේ. ගේම් ගහනකොට සමහර වෙලාවට කරන්ට් එක ගියාට PC එක off වෙනවා. සමහර වෙලාවට UPS එක battery mode එකට මාරු වෙනවා but PC එක ඔෆ් වෙලා ඔන් වෙනවා.

    සමහර වෙලාවට PC එක ඔෆ් වෙනවා UPS එක red LED එකත් එක්ක දිගටම beep alarm එකක් වදිනවා.

    මම බැලුවේ 1kva UPS එකක් ගන්න. මේ UPS එක router එකට දාලා. එතකොට හරියයි ද මේ අවුල ?

    https://www.nanotek.lk/product/138
    මේක තමයි දැනට තියෙන්නේ.

    https://www.nanotek.lk/product/1068
    මේක තමයි අලුතෙන් ගන්න බැලුවේ.,

    PC Spec:
    i5 10400
    RTX 2060
    650W PSU
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Mage mercury UPS eketh oya awla tibba. Samahara welawata current eka gihin enakota USP eka off wenawa.

    Eka nam wenne battery eka awl unama. PC eken adina load ekata battery eka madi. Aluth battery denmama harigiya.

    Aluth UPS ekak ganna gihin sehena kattak kewa math: https://elakiri.com/threads/ups-ප්‍රශ්නයක්.1973050/

    den nam tiyenne prolink 1.2kva eka PC ekata, prolink 600va eka router, telephone walatai, mercury 650va eka lap ekatai.

    current eka yanakota ekak wath off wenne na den.

    1kva එක 650VA එකට වඩා විනාඩි ගානක් කරන්ට් එක අල්ලලා හිටිනවා මචන්. PC එක off කරගන්න වෙලාව ඇති.
    Mage PC eka 1.2kv eken adinawa winado 45 witara.

    Specs: Intel Xeon, Nvidia 1080Ti, HDDs x 3, SSDs x 1, DVD rom x 1, Fans x 6-7, power supply CX750M, LED monitor, SUB
    ------ Post added on Jun 7, 2021 at 6:39 AM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Mage PC eka 1.2kv eken adinawa winado 45 witara.

    Specs: Intel Xeon, Nvidia 1080Ti, HDDs x 3, SSDs x 1, DVD rom x 1, Fans x 6-7, LED monitor, SUB
    ------ Post added on Jun 7, 2021 at 6:39 AM
    ඔව් මචන් ඕක කොම්පුටර් ස්පෙක් එක සහ UPS බැටරි මත රඳා පවතිනවා. බැටරි ගොඩක් පරණ වෙනකොට සමහර විට විනාඩි 8 කට විතර බහිනවා. හොදම දේ තමයි විනාඩි දෙක තුනක් බලලා කොම්පුටර් එක off කරන එක..... (y)
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    UPS එක පරණයි නම් relay ටික චෙක් කරගන්න හරියට switch වෙන්නේ නැත්නම් ,බැටරි අව්ලක් වෙන්නත් පුළුවන්
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Mage mercury UPS eketh oya awla tibba. Samahara welawata current eka gihin enakota USP eka off wenawa.

    Eka nam wenne battery eka awl unama. PC eken adina load ekata battery eka madi. Aluth battery denmama harigiya.

    Aluth UPS ekak ganna gihin sehena kattak kewa math: https://elakiri.com/threads/ups-ප්‍රශ්නයක්.1973050/

    den nam tiyenne prolink 1.2kva eka PC ekata, prolink 600va eka router, telephone walatai, mercury 650va eka lap ekatai.

    current eka yanakota ekak wath off wenne na den.

    Mage PC eka 1.2kv eken adinawa winado 45 witara.

    Specs: Intel Xeon, Nvidia 1080Ti, HDDs x 3, SSDs x 1, DVD rom x 1, Fans x 6-7, power supply CX750M, LED monitor, SUB
    ------ Post added on Jun 7, 2021 at 6:39 AM
    එක තමයි මාත් බැලුවේ 1.2 එකක් ගන්න කියලා. මේක router එකට ගහලා. එපා වෙනවා කරන්ට් එක යන එක නම්. Online UPS එකක් බැලුවේ 36 000 ක් නේ. මේ වෙලාවේ හැටියට ගණන් වැඩි. 12000 කට තියෙනවා Prolink 1.2 එක. එකට යනවා.

    මගේ දැන් තිඑය්න UPS එක නම් 6 months වගේ වෙන්නේ. මේ UPS එක තියෙන මගේ ම PC spec තියෙන එකෙක්ටත් මේ අවුල තියෙනවා. එකයි මට හිතුනේ සමහර විට UPS එක මදි ඇති කියලා

    UPS එක පරණයි නම් relay ටික චෙක් කරගන්න හරියට switch වෙන්නේ නැත්නම් ,බැටරි අව්ලක් වෙන්නත් පුළුවන්
    මාස 6 ක් වගේ වෙන්නේ මචන්
    ඔව් මචන් ඕක කොම්පුටර් ස්පෙක් එක සහ UPS බැටරි මත රඳා පවතිනවා. බැටරි ගොඩක් පරණ වෙනකොට සමහර විට විනාඩි 8 කට විතර බහිනවා. හොදම දේ තමයි විනාඩි දෙක තුනක් බලලා කොම්පුටර් එක off කරන එක..... (y)
    මම කොහොමත් කරන්ට් එක ගිය ගමන් ඔෆ් කරනවා. කෙස් එක තියෙන්නේ කරන්ට් එක යනකොටම off වෙනවා. UPS එකෙන් වැඩක් නැ
     
    • Like
    Reactions: Rankira and NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මොක ගත්තත් PC එක ඔටෝ ෂට් ඩවුන් වෙන එකක් ගනින්.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    650VA UPS එකට උපරිම දෙන්න පුලුවන් 390W. ඕක 650W gaming pc එකක් නිසා අනිවා 390W පනිනවා ගේම් ගහද්දි. 1.2KVA හෝ ඊට වැඩි UPS එකක් ගන්න. 1.2KVA කට 750W වෙනකන් පුලුවන්.
     
    • Like
    Reactions: sami_boy

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Ups eka parana weddi relay eken maru wenna delay ekak enawa. ekai bn ehema wenne. mageth ohoma una. aluth ekak gattama hari
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    PC ekak duwanna ba ban 650 walin uba ganan hadala baluwe nadda. 1.2 eka daganin
    na ban. ganna kota GPU eka thibbe. eka nisa aulak une na. last week GPU eka gaththe. dan thamai aula thiyenne