මං දන්න යූ පිඑස් කාපු එකම එක්කෙනයි ඉන්නෙ.. ඒ තමා ටෙක් ස්මාට් ලංකා අධිපති යුරාජ් මහතා. එයාව කන්ටැක්ට් කලා නං හරියටම හරි. හැම තැනම හදන්න බෑ කිව්ව යූ පී එස් උනත් එයා හදනවා :yes: :eek: