UPS එකේ අවුලක්.. HELP..!!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං දන්න යූ පිඑස් කාපු එකම එක්කෙනයි ඉන්නෙ.. ඒ තමා ටෙක් ස්මාට් ලංකා අධිපති යුරාජ් මහතා.
    එයාව කන්ටැක්ට් කලා නං හරියටම හරි.
    හැම තැනම හදන්න බෑ කිව්ව යූ පී එස් උනත් එයා හදනවා :yes:

    :eek:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    එසේම විය. බැටරිය මාරු කල විට හරි ගියේය :)
     

    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    machan Battery ake thama 95% awula thiyenne
    Aluthen Battery aka danakota charging Circuit
    aka check karala battery aka fix karanna
    nathnam dana battery akata sorry wey.
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    හරි ශෝයි යූපීඈස් මොඩල් එක..... :eek:

    ඕකේ අනිවා බැටරිය අවුල්..... චාජින් සර්කිට් එක අවුල් වෙන්නත් පුලුවන්.....

    Me model eka neme ban..

    Man nikan ahamben dapu photo ekak nikamata..

    matanam hithenne chargin circuit eka awul wage.. Mokada ban ekata karanna ona??

    Battery eka awul kiyala mata hithennema na.. ekaparatama une ban.. ehema wenna kalin paya bagekata kittu wenna ageta thibuna.. ekaparatama nathi une