1.2V UPS එකක් තියෙනවා. අද බැටරි රිප්ලේස් කරා අලුතින්. මේන් පවර් එක ඔෆ් උන ගමන්. UPS එක ඔෆ්ෆ් වෙලා රෙඩ් LED වැටිලා කන්ටිනියු BEEP එකක් එනවා. ප්‍රශ්නෙ මොකක් වෙන්න පුලුවන්ද? කාලයක් පාවිච්චි නොකරපු එකක්.
Battery nam connect wela tiye charge case eka tama matath sure natte. Eka digata charge karanna bane power cut nisa. Paya 2k witara gahuwa eth same. Dan aye charge ekata gahuwa. Ude wenakam charge wenna.charge wela natuwa athi, or battery not connected properly?
devices mokuth gahanne natuwa baluwe. UPS eka nam tikak paranay. Battery ada genawe.ලෝඩ් කරන්නේ නැතුව ups එක ප්ලග් කරලා on කරලා ඊට පස්සේ ප්ලග් එකෙන් ඔෆ් කරලා බලන්න බැටරි මෝඩ් එකෙන් වැඩ ද කියල
ප්ලග් නොකර ups එකෙන් on කරලා බලල එත් බැටරි මෝඩ් එකෙන් වැඩද කියල
ඔහොම වෙනවා ලෝඩ් එක ගොඩක් වැඩි උනොත් හරි බැටරි අව්ලක් / ups එකේ අව්ලක් නිසා
බැටරි අලුතෙන් දැම්ම නම් චාර්ජ් නොකරත් බැටරි මෝඩ් වැඩ කරන්න ඕන අලුත් බැටරි එන්නේ 90% විතර චාර්ජ් ලෙවල් එකේ
බැටරි බැහැල ආව නම් ඒවා ගන්න එපා
devices mokuth gahanne natuwa baluwe. UPS eka nam tikak paranay. Battery ada genawe.
Ow series tiyenne. voltage multi meter ekata nam ok. balamu bulb ekak tiyala balannam.battery 2k series neda thiyenne ?
2 ma voltage eka balanna wena wenama
meter eken baluwata wadak ne
headlight bulb ekak wage thiyala balanna ona
samahara un parana battery wikunanawa
Ow charge ekata gahala tiyenne.eli wenakan charge karanna
1.2 nam 12 hours gahapan charge ekata.Battery nam connect wela tiye charge case eka tama matath sure natte. Eka digata charge karanna bane power cut nisa. Paya 2k witara gahuwa eth same. Dan aye charge ekata gahuwa. Ude wenakam charge wenna.![]()