UPS ගැන දන්න අය එන්න

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,270
    21,152
    113
    1.2V UPS එකක් තියෙනවා. අද බැටරි රිප්ලේස් කරා අලුතින්. මේන් පවර් එක ඔෆ් උන ගමන්. UPS එක ඔෆ්ෆ් වෙලා රෙඩ් LED වැටිලා කන්ටිනියු BEEP එකක් එනවා. ප්‍රශ්නෙ මොකක් වෙන්න පුලුවන්ද? කාලයක් පාවිච්චි නොකරපු එකක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    ලෝඩ් කරන්නේ නැතුව ups එක ප්ලග් කරලා on කරලා ඊට පස්සේ ප්ලග් එකෙන් ඔෆ් කරලා බලන්න බැටරි මෝඩ් එකෙන් වැඩ ද කියල
    ප්ලග් නොකර ups එකෙන් on කරලා බලල එත් බැටරි මෝඩ් එකෙන් වැඩද කියල

    ඔහොම වෙනවා ලෝඩ් එක ගොඩක් වැඩි උනොත් හරි බැටරි අව්ලක් / ups එකේ අව්ලක් නිසා

    බැටරි අලුතෙන් දැම්ම නම් චාර්ජ් නොකරත් බැටරි මෝඩ් වැඩ කරන්න ඕන අලුත් බැටරි එන්නේ 90% විතර චාර්ජ් ලෙවල් එකේ
    බැටරි බැහැල ආව නම් ඒවා ගන්න එපා
     
    devices mokuth gahanne natuwa baluwe. UPS eka nam tikak paranay. Battery ada genawe.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,270
    21,152
    113
    battery 2k series neda thiyenne ?
    2 ma voltage eka balanna wena wenama
    meter eken baluwata wadak ne
    headlight bulb ekak wage thiyala balanna ona
    samahara un parana battery wikunanawa
    Ow series tiyenne. voltage multi meter ekata nam ok. balamu bulb ekak tiyala balannam.

    eli wenakan charge karanna
    Ow charge ekata gahala tiyenne.
    ------ Post added on Mar 26, 2022 at 10:45 PM