UPS දෙකක් එකට කපල් කරොත්?

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ම්Oචන් මට දෙයක් දැනගන්න ඕන UPS දෙකක් එකට කපල් කරොත් ඒ කියන්නෙ එක යූපීඑස් එකක් බිත්තියේ ප්ලග් එකට කනෙක්ට් කරලා අනික් යූපීස් එක බිත්තියට ප්ලග් කරපු යූපී එස් එකේ අවුට්පුට් එකට දෙනවා එතකොට මට පීසී එකයි මොනිටර් එකයි රවුටර් එකයි " 3ම ගහන්න පුලුවන්. හරිනම් එතකොට වෙන්න ඕන කරන් එක ගියොත් බිත්තියට ප්ලග් කරපු යූපීඑස් එක බැටරියෙන් දුවන නිසා ඒකට කනෙක්ට් කරලා තියෙන යූපීඑස් එක ඔන් තත්වේ තියෙන්න ඕනිනේ. ඒකත් රෙඩ් ලයිට් වෙනවනේ බං කෝමද එහෙම වෙන්නෙ? ඒකෙන් හානි වෙන්න පුලුවන්ද යූපීඑස් වලට? බිත්තියට ප්ලග් කරපු යූපීඑස් එකේ බැටරිය් හොදයි අනික පොඩ්ඩක් සවුත්තුයි ඒකයි එහෙම කනෙක්ට් කරල තියෙන්නෙ. දන්න කෙනෙක් කියපන්කෝ ලොකු උදව්වක්?
     
    • Like
    Reactions: kinkon and NRTG

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    UPS දෙකක් එකට කපල් කරොත්?

    එහෙම කලොත් පොඩි UPS පැටියෙක් එනවා

    well jokes aside.

    UPS eken output wena power eke voltage drop ekak thiyenawa current giyama. ekayi 2nd UPS ekath red light wettene. Wall eka lagata thawa wall plug ekak set karapan. nettam hoda multi plug ekak gahapan. eta passe UPS dekama wall ekata gahapan
     
    Last edited:

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    itin multi plug ekak aran ups ekt ghpnko 1st
    ඒ වැඩේ නොකර අරහෙම කරේ මචන් යූපීඑස් දෙකම යූස් වෙන නිසා එතකොට. අනික් එකේ බැටරි ටිකක් විතර හොදයි. හොදටම නෑ ඒකෙන් රවුටරේට වෙනම ගන්න හිතුවේ. මල්ටියක් ගහල ඒ මල්ටියට යූපීඑස් එක ගහුවත් ඒකම වෙනවනේ ඒකයි කේස් එක

    Pure Sine wave nati hinda ohoma weda karanne na
    Line interactive ups වලින් ඔය වැඩේ කරන්න බෑ උඹට
    ඇයි මචන් එහෙම වෙන්නේ පට්ට අසාධාරනයි ඒක 😁 මට අර යූපීඑස් එකෙන් කරන් එක ගන්න විදියක් ඇත්තෙම නැද්ද එතකොට. මොකද main ups එක ඔෆ්ෆ් උනත් අන්තිමට රවුටරේ තව ටිකක් වැඩකරගන්නයි ඕන උනේ මට.
    ------ Post added on Jul 7, 2023 at 3:15 PM

    බැටරි දෙක සීරියල් ගහපං
    එකක බැටරිය සවුත්තුයි මචෝ. රවුටරේ වගේ ටික වෙලාවක් ඇදගන්න විතරයි පුලුවන් ඒකෙන්
    ------ Post added on Jul 7, 2023 at 3:15 PM
     
    • Like
    Reactions: NRTG

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!

    UPS දෙකක් එකට කපල් කරොත්?

    එහෙම කලොත් පොඩි UPS පැටියෙක් එනවා

    well jokes aside.

    UPS eken output wena power eke voltage drop ekak thiyenawa current giyama. ekayi 2nd UPS ekath red light wettene. Wall eka lagata thawa wall plug ekak set karapan. nettam hoda multi plug ekak gahapan. eta passe UPS dekama wall ekata gahapan
    ම්ම් ඒකනම් සිම්පල් තමයි මං බැලුවේ අරහෙම කරගන්න බැරි ඇයි කියලා. මේන් යූපීඑස් එක ඕෆ් උනාට පස්සෙ අනිත් යූපීඑස් එකෙන් ටිකවෙලාවක් රවුටරේ ඇදගන්නයි ඕන උනේ මට

    එහෙම කරන්න බෑ. අහන්න එපා, එහෙම කරන්න බෑ එච්චරයි ..
    Cari samaje bn 🥲
    ------ Post added on Jul 7, 2023 at 3:18 PM

    බැටරි දෙක සීරියල් ගහපං
    මෙන්න මෙහෙම ගැහුවොත් බැටරි දෙකෙන් එකක් සවුත්තු නම්. අර ලිතියම් අයන් වැටරි වල වගේ ප්‍රශ්න එන් නෑ නෑද?
    ------ Post added on Jul 7, 2023 at 3:25 PM
     
    • Like
    Reactions: NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ම්ම් ඒකනම් සිම්පල් තමයි මං බැලුවේ අරහෙම කරගන්න බැරි ඇයි කියලා. මේන් යූපීඑස් එක ඕෆ් උනාට පස්සෙ අනිත් යූපීඑස් එකෙන් ටිකවෙලාවක් රවුටරේ ඇදගන්නයි ඕන උනේ මට

    Cari samaje bn 🥲
    ------ Post added on Jul 7, 2023 at 3:18 PM

    මෙන්න මෙහෙම ගැහුවොත් බැටරි දෙකෙන් එකක් සවුත්තු නම්. අර ලිතියම් අයන් වැටරි වල වගේ ප්‍රශ්න එන් නෑ නෑද?
    ------ Post added on Jul 7, 2023 at 3:25 PM
    Router ekata wenama ups tiyenawa. Router ekata ganne podi mA ganak. 18650 battery 3 ena podi power bank tiyenawa rs 3000tavwiyltara peya 4 witara weda ewa.

    different capacity battery ehema charge karanna recommend karanna ba.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    It's not a recommended practice to daisy chain UPS devices. It can cause both devices not to function properly as well as present with problems caused by ground loops.
    Also if one device fails - both become useless. :ROFLMAO:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඇයි මචන් එහෙම වෙන්නේ පට්ට අසාධාරනයි ඒක 😁 මට අර යූපීඑස් එකෙන් කරන් එක ගන්න විදියක් ඇත්තෙම නැද්ද එතකොට. මොකද main ups එක ඔෆ්ෆ් උනත් අන්තිමට රවුටරේ තව ටිකක් වැඩකරගන්නයි ඕන උනේ මට.
    line interactive ups එකක අවුට්පුට් වෙන වෝල්ටේජ් එක මේන් සප්ලයි එක වගේ නෑ. pure sinewave නෙමෙයි එකක්. අනික ෆ්‍රීක්වන්සි එහෙමෙහෙ වෙන්න පුළුවන්. අනික වෝල්ටේජ් එක අඩු වෙන්න පුලුවන්. ඒ නිසා දෙවනි එක හිතන්නේ අවුල් සප්ලයි එකකට එයාව ප්ලග් කලා කියලා. එයා බැට්‍රි මෝඩ් යනවා.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ම්Oචන් මට දෙයක් දැනගන්න ඕන UPS දෙකක් එකට කපල් කරොත් ඒ කියන්නෙ එක යූපීඑස් එකක් බිත්තියේ ප්ලග් එකට කනෙක්ට් කරලා අනික් යූපීස් එක බිත්තියට ප්ලග් කරපු යූපී එස් එකේ අවුට්පුට් එකට දෙනවා එතකොට මට පීසී එකයි මොනිටර් එකයි රවුටර් එකයි " 3ම ගහන්න පුලුවන්. හරිනම් එතකොට වෙන්න ඕන කරන් එක ගියොත් බිත්තියට ප්ලග් කරපු යූපීඑස් එක බැටරියෙන් දුවන නිසා ඒකට කනෙක්ට් කරලා තියෙන යූපීඑස් එක ඔන් තත්වේ තියෙන්න ඕනිනේ. ඒකත් රෙඩ් ලයිට් වෙනවනේ බං කෝමද එහෙම වෙන්නෙ? ඒකෙන් හානි වෙන්න පුලුවන්ද යූපීඑස් වලට? බිත්තියට ප්ලග් කරපු යූපීඑස් එකේ බැටරිය් හොදයි අනික පොඩ්ඩක් සවුත්තුයි ඒකයි එහෙම කනෙක්ට් කරල තියෙන්නෙ. දන්න කෙනෙක් කියපන්කෝ ලොකු උදව්වක්?
    1 ups eka step up karala dena power eka 230k ma enne ne. eka enne 178- 190 wage. ethakota 2nd ups eka on wenna e ena input eka madi. ekath ups mode wetenwa eka nisa.