ම්Oචන් මට දෙයක් දැනගන්න ඕන UPS දෙකක් එකට කපල් කරොත් ඒ කියන්නෙ එක යූපීඑස් එකක් බිත්තියේ ප්ලග් එකට කනෙක්ට් කරලා අනික් යූපීස් එක බිත්තියට ප්ලග් කරපු යූපී එස් එකේ අවුට්පුට් එකට දෙනවා එතකොට මට පීසී එකයි මොනිටර් එකයි රවුටර් එකයි " 3ම ගහන්න පුලුවන්. හරිනම් එතකොට වෙන්න ඕන කරන් එක ගියොත් බිත්තියට ප්ලග් කරපු යූපීඑස් එක බැටරියෙන් දුවන නිසා ඒකට කනෙක්ට් කරලා තියෙන යූපීඑස් එක ඔන් තත්වේ තියෙන්න ඕනිනේ. ඒකත් රෙඩ් ලයිට් වෙනවනේ බං කෝමද එහෙම වෙන්නෙ? ඒකෙන් හානි වෙන්න පුලුවන්ද යූපීඑස් වලට? බිත්තියට ප්ලග් කරපු යූපීඑස් එකේ බැටරිය් හොදයි අනික පොඩ්ඩක් සවුත්තුයි ඒකයි එහෙම කනෙක්ට් කරල තියෙන්නෙ. දන්න කෙනෙක් කියපන්කෝ ලොකු උදව්වක්?