UPS බැටරි වලට BMS ගහපු අය ඉන්නවද

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන් ups එක ගෙනාපු දවස් වල පැයක් විතර තිබ්බ. දැන් තප්පර 10ක්වත් තියෙන්නේ නැ බන්. තාම මාස 6ක් 8ක් වගේ ඇත්තේ ගෙනල්ල. මේකට අවුරු දෙකක් වොරන්ටි තියෙනවා, ඒත් මාරු කරන්න උස්සන් යන්න බැ බන් 23kg තියෙනවා බර.

    ඉතින් මන් බැලුවේ අර LED වල වගේ බැටරි චාජ් කරන සර්කිට් එකක් මේකටත් ගහලා බලන්න. මන් දැක්කා UPS වලටත් ඒවා තියෙනවා. කිරියේ කවුරු හරි නැද්ද ඒවා ගහපු .
    මට හිතෙන්නේ බැටරි charge වෙන්නේ නැති සිද්දියක් නිසයි මේක ඉක්මනට off වෙන්නේ .

    ups එක 2000va DCP එකක්. මෙලෝ එකෙකුට ගන්නනම් කියන්න එපා. :baffled:

    මොකද ඔයාලට හිතෙන්නේ :(
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    මගේ 600va DCP එකෙත් ඔය issue එක ආවා මම බැටරි එක ගලවලා battery charger එකකින් charge කරා එත් එකේ volt එක ඉක්මනට අඩුවෙනවා battery එකේ issue එකක් කියල තමා හිතෙන්නෙ
     
    • Love
    Reactions: rock pora

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මගේ 600va DCP එකෙත් ඔය issue එක ආවා මම බැටරි එක ගලවලා battery charger එකකින් charge කරා එත් එකේ volt එක ඉක්මනට අඩුවෙනවා battery එකේ issue එකක් කියල තමා හිතෙන්නෙ
    battrty awlak
     
    • Love
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Battery sawtthu wela athi den.
    warrenty tiyenawa nam maru karaganin ko.
    okata BMS gahanna gihin warrenty kela unama UPS ekath na mokuth na
    හම්මා කොල්ලට හරිගියාට පස්සේ thread එකක දැක්කමයි :P
    ups එක ගත්තේ barclays ලාගෙන්. එක මන් ගෙන්නගට්ඨෙත් Currier කරලා. ආපහු අරගෙන යන්නෙ කොහොමද කියලා හිතුවේ?
    එපා වෙලා තියෙන්නේ, online එකකට ගියේ නැ ඒවත් කියන තරම් තොරොම්බල් තිබ්බේ නැත්නම් එහෙම සල්ලි ටික ඉවරනේ කියලා

    මන් කොමෙන්ට් එකක් දැම්මා මචන්. සුපිරි :love2:
    Dead batteries. uba power cut unama ups eken godak wela pc eka duwanawada? owage thiyena lead acid battery 50% wada discharge wenakota ikmanata sawuththu wenawa.

    lead acid battery walata BMS danne mokatada :oo:
    හැමදාම power cut උනාම ඉන්නේ නැ. එ වෙලාවට වැඩ කර කරා උන්නොත් තමා ඉන්නේ ඔෆ්ෆ් වෙනකන්ම .
    මන් එහෙම මොන battery වලටද BMS ගහන්නේ කියලනම් හෙව්වේ නැ :D ඒත් මන් දැක්කා aliexpress එකේ ups battery වලටත් ඒවා තියෙනවා. එකයි බැලුවේ

    මගේ 600va DCP එකෙත් ඔය issue එක ආවා මම බැටරි එක ගලවලා battery charger එකකින් charge කරා එත් එකේ volt එක ඉක්මනට අඩුවෙනවා battery එකේ issue එකක් කියල තමා හිතෙන්නෙ
    ඉක්මනට අඩු වෙනවා කියන්නේ ඕන එකේ තියෙද්දී charge වෙන්නේ නැද්ද ?

    Mama issara kara vage ups nathuva use karapan.. power supply dana eka hena labai 😂
    power supply විතරක් නෙමෙයි හාර්ඩ් , රැම් වලටත් කෙලවෙනවා බන්
    ------ Post added on Nov 16, 2022 at 9:18 PM

    Battery sawtthu wela athi den.
    warrenty tiyenawa nam maru karaganin ko.
    okata BMS gahanna gihin warrenty kela unama UPS ekath na mokuth na
    අනිත් එක තමා මන් කලිනුත් UPS ඔහොම මාරු කරලා තියෙනවා. ඒත් ටික දවසි වැඩ කරන්නේ ආපහු කලින් වගේ වෙනවා.
    කලින්නම් තිබ්බේ 600VA එකක්. මීක පනදාගෙන උස්සන් ගිහින් අපහු හැරෙන තැපෑලෙන් ලොවෙත් කැඩෙනවා කියලා මට sure.
    ------ Post added on Nov 16, 2022 at 9:20 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හම්මා කොල්ලට හරිගියාට පස්සේ thread එකක දැක්කමයි :P
    ups එක ගත්තේ barclays ලාගෙන්. එක මන් ගෙන්නගට්ඨෙත් Currier කරලා. ආපහු අරගෙන යන්නෙ කොහොමද කියලා හිතුවේ?
    එපා වෙලා තියෙන්නේ, online එකකට ගියේ නැ ඒවත් කියන තරම් තොරොම්බල් තිබ්බේ නැත්නම් එහෙම සල්ලි ටික ඉවරනේ කියලා

    මන් කොමෙන්ට් එකක් දැම්මා මචන්. සුපිරි :love2:

    හැමදාම power cut උනාම ඉන්නේ නැ. එ වෙලාවට වැඩ කර කරා උන්නොත් තමා ඉන්නේ ඔෆ්ෆ් වෙනකන්ම .
    මන් එහෙම මොන battery වලටද BMS ගහන්නේ කියලනම් හෙව්වේ නැ :D ඒත් මන් දැක්කා aliexpress එකේ ups battery වලටත් ඒවා තියෙනවා. එකයි බැලුවේ

    ඉක්මනට අඩු වෙනවා කියන්නේ ඕන එකේ තියෙද්දී charge වෙන්නේ නැද්ද ?

    power supply විතරක් නෙමෙයි හාර්ඩ් , රැම් වලටත් කෙලවෙනවා බන්
    ------ Post added on Nov 16, 2022 at 9:18 PM

    අනිත් එක තමා මන් කලිනුත් UPS ඔහොම මාරු කරලා තියෙනවා. ඒත් ටික දවසි වැඩ කරන්නේ ආපහු කලින් වගේ වෙනවා.
    කලින්නම් තිබ්බේ 600VA එකක්. මීක පනදාගෙන උස්සන් ගිහින් අපහු හැරෙන තැපෑලෙන් ලොවෙත් කැඩෙනවා කියලා මට sure.
    ------ Post added on Nov 16, 2022 at 9:20 PM
    Hard ram nemei power supply valatavath kela une na mage nan.. 😂😂 hamadama eka sarayak hari current giya. Ibm /samsung pentium4/core2duo machine 😂😂
     
    • Haha
    Reactions: rock pora

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    තේරුමක් නැති වෙයි
    ලයිට් කපන සීන් එක නිසා නිතරම UPS බැටරි එක ෆුල්ම බහිනවා ඇති නිතර එහෙම උනාම ඔය ලෙඩ් ඇසිඩ් බැටරි වලට පරමනන්ට් ඩැමේජ් වෙනවා එතකොට කැපෑසිටි එක අඩු වෙනවා
    UPS එක තියෙන්නෙ ඉඳලා හිටලා ලයිට් ගියපු ගමන් කම්පියුටරේ ශට්ඩවුන් කරන්න මිසක් ලංකාවෙ වගේ ඩේලි ලයිට් කපන වෙලාව ඇදගන්න පවර් බැකප් එකක් විදියට යූස් කරන්න නෙමෙයි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    Hard ram nemei power supply valatavath kela une na mage nan.. 😂😂 hamadama eka sarayak hari current giya. Ibm /samsung pentium4/core2duo machine 😂😂
    P4 වලට මුකුත් වෙන්නෙ නෑ තමා. හැබැයි දැන් අලුත් PC වල රැම් ssd එහෙම සවුත්තු වෙච්ච සීන් තියෙනවා කරන්ට් ගියාම.
     
    • Love
    Reactions: rock pora

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    P4 වලට මුකුත් වෙන්නෙ නෑ තමා. හැබැයි දැන් අලුත් PC වල රැම් ssd එහෙම සවුත්තු වෙච්ච සීන් තියෙනවා කරන්ට් ගියාම.
    A kaleth kattiya ups use kara hebei..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Hard ram nemei power supply valatavath kela une na mage nan.. 😂😂 hamadama eka sarayak hari current giya. Ibm /samsung pentium4/core2duo machine 😂😂
    ovata kavuda bn ups dala hurathal karanne. ehema kalama eva leda venava :P

    තේරුමක් නැති වෙයි
    ලයිට් කපන සීන් එක නිසා නිතරම UPS බැටරි එක ෆුල්ම බහිනවා ඇති නිතර එහෙම උනාම ඔය ලෙඩ් ඇසිඩ් බැටරි වලට පරමනන්ට් ඩැමේජ් වෙනවා එතකොට කැපෑසිටි එක අඩු වෙනවා
    UPS එක තියෙන්නෙ ඉඳලා හිටලා ලයිට් ගියපු ගමන් කම්පියුටරේ ශට්ඩවුන් කරන්න මිසක් ලංකාවෙ වගේ ඩේලි ලයිට් කපන වෙලාව ඇදගන්න පවර් බැකප් එකක් විදියට යූස් කරන්න නෙමෙයි
    shutdown karanakanvath thiyenne nane appa meka dan. 5 seconds vage thiyenne
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    UPS batteries are crap. Got fed up after changing those every couple of months. Sri Lankan vendors sell you crap. You cannot find genuine replacement UPS batteries in SL.