UPS මිලදී ගැනීම

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    aha
    awulk na bro
    htpc eka mokatada thiyan inne download/film balanna wageda ?
    pi ekakda ?

    na bn . Not a high end but a PC running windows with 4GB ram + 2GB VGA . movie balanna oya idala hitala podi gemak dekak gahanna thamai :) Connected to a Sony Bravia TV
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    na bn . Not a high end but a PC running windows with 4GB ram + 2GB VGA . movie balanna oya idala hitala podi gemak dekak gahanna thamai :) Connected to a Sony Bravia TV

    good
    man hithuwe pi ekak dala download wenna dala ho eka film balanna widiyata hadagena kiyala.
    ela
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ස්තුතියි පිළිතුරු දුන්න බම්ප් කල ඔක්කොටම මම 1200 VA එකක් ගත්ත දැන පොඩ්ඩක් වත් අව්ල් නැ. පරණ එක යාලුවෙකුට දුන්න.

    1.2 KV line interactive enawada ban??
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    යාළුවා;23258462 said:
    Car Battery එකක් සෙට් කරපන් UPS එකට. ඔය Exide හරි Amaron හරි. Recondition එකක් හොයාගනින්. කරන හැටි Google, Youtube බලපන්

    mchn oka karana hati sinhalen poddak kypnko

    math baluwa youtube videos wagayak. mata english therunath volt , amphere oya case patalenawa .

    puluwan nm saralawa kiyapnko monada karanna one kiyala :(

    rep+
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo

    කාර් බැටරියක් චාජ් කරලා සෙට් කරොත් ටික දවසක් වැඩ කරනවා
    පස්සෙ UPS එක දිගට යූස් කරලා බැටරිය බැස්සට පස්සෙ ටික දවසකින් UPS එකේ තියන චාජින් කන්ට්‍රෝල් සර්කිට් එක හෝ මුලු සර්කිට් එකම හෝ පිච්චෙනවා, UPS එකේ චාජින් කන්ට්‍රෝල් සර්කිට් එක ඩිසයින් කරලා තියෙන්නෙ 7Ah බැටරියකට සාමන්‍ය කාර් බැටරියක් 35Ah හෝ 45Ah වෙන්නෙ අර චාජින් කන්ට්‍රෝල් සර්කිට් එකෙන් ඕක චාජ් කරන්න බැහැ ඒක හීට් වෙලා පිච්චිලා යනවා
    මම කරලා බලලා තියනවා දිගු කාලිනව සාර්තක විසදුමක් නෙමයි
     
    • Like
    Reactions: S.Akalanka

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    machan mama nam kiyanne, awrudu 5k parana nisa kohomath battery eka sawththu wela aththe.
    e nisa eka maru karahan, kamathi nam extra battery ekak ona nam parallel wisiyata set karaganin. (sabject eka gana danne nath nam karana yanna epa)
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    කාර් බැටරියක් චාජ් කරලා සෙට් කරොත් ටික දවසක් වැඩ කරනවා
    පස්සෙ UPS එක දිගට යූස් කරලා බැටරිය බැස්සට පස්සෙ ටික දවසකින් UPS එකේ තියන චාජින් කන්ට්‍රෝල් සර්කිට් එක හෝ මුලු සර්කිට් එකම හෝ පිච්චෙනවා, UPS එකේ චාජින් කන්ට්‍රෝල් සර්කිට් එක ඩිසයින් කරලා තියෙන්නෙ 7Ah බැටරියකට සාමන්‍ය කාර් බැටරියක් 35Ah හෝ 45Ah වෙන්නෙ අර චාජින් කන්ට්‍රෝල් සර්කිට් එකෙන් ඕක චාජ් කරන්න බැහැ ඒක හීට් වෙලා පිච්චිලා යනවා
    මම කරලා බලලා තියනවා දිගු කාලිනව සාර්තක විසදුමක් නෙමයි

    ela
    rep + mchn

    uba kiyanne ups battery ekak dannama kiyalada

    :(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ela
    rep + mchn

    uba kiyanne ups battery ekak dannama kiyalada

    :(

    ඔවු
    මොකද කියනව නම් ඔය සර්කිට් එහෙම පුලුවන් තරම් අඩු කොස්ට් එකකින් හදන්න ඩිසයින් කරලා තියෙන්නෙ ඒක නිසා ඩිසයින් කරලා තියන සයිස් එකට වඩා ලොකු බැටරි සහ වැඩි කැපෑසිටි එහෙම දරන්න බැහැ
    කැපෑසිටි එක පොඩ්ඩක් විතර වැඩි බැටරියක් සෙට් කරොත් ඒ තරම් අවුලක් වෙන එකක් නැහැ

    බැටරි පැරරල් කරන එක එහෙම කරනවා නම් අලුත් බැටරි දෙකකින් කරන්න ඕන, පරන එකයි අලුත් එකයි පැරරල් කරොත් පරන බැටරිය ඉක්මනට බහින නිසා අලුත් බැටරියෙන් දිගටම පරන බැටරිය චාජ් වෙලා අලුත් බැටරියත් බහිනවා
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඔවු
    මොකද කියනව නම් ඔය සර්කිට් එහෙම පුලුවන් තරම් අඩු කොස්ට් එකකින් හදන්න ඩිසයින් කරලා තියෙන්නෙ ඒක නිසා ඩිසයින් කරලා තියන සයිස් එකට වඩා ලොකු බැටරි සහ වැඩි කැපෑසිටි එහෙම දරන්න බැහැ
    කැපෑසිටි එක පොඩ්ඩක් විතර වැඩි බැටරියක් සෙට් කරොත් ඒ තරම් අවුලක් වෙන එකක් නැහැ

    බැටරි පැරරල් කරන එක එහෙම කරනවා නම් අලුත් බැටරි දෙකකින් කරන්න ඕන, පරන එකයි අලුත් එකයි පැරරල් කරොත් පරන බැටරිය ඉක්මනට බහින නිසා අලුත් බැටරියෙන් දිගටම පරන බැටරිය චාජ් වෙලා අලුත් බැටරියත් බහිනවා

    ela ela bn
    mn baluwe parana bike battery ekak wath set karaganna

    mata 1 min backup thibbath ok
    (pc eka shutdow karaganna thibbnm athi:()

    aluth ups battery ekakuth 1500-2000 wenwne
    original prolink battery eka 2800 bn :sorry:
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    ela ela bn
    mn baluwe parana bike battery ekak wath set karaganna

    mata 1 min backup thibbath ok
    (pc eka shutdow karaganna thibbnm athi:()

    aluth ups battery ekakuth 1500-2000 wenwne
    original prolink battery eka 2800 bn :sorry:

    yako bike battery danna epa, UPS battery eka 12V 7a thiyenne,
    bike eke 12V 5a wage thiyenne, anika parana battery dana nisa oya tikawath karaganna wenne na umbata. loba nathuwa aluth ups battery ekak dapan 1800k wage deela.
    umbe psu eka 500w nisa loku welawak bari unath aduma 10 minitues wath puluwan wei
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ela ela bn
    mn baluwe parana bike battery ekak wath set karaganna

    mata 1 min backup thibbath ok
    (pc eka shutdow karaganna thibbnm athi:()

    aluth ups battery ekakuth 1500-2000 wenwne
    original prolink battery eka 2800 bn :sorry:

    yako bike battery danna epa, UPS battery eka 12V 7a thiyenne,
    bike eke 12V 5a wage thiyenne, anika parana battery dana nisa oya tikawath karaganna wenne na umbata. loba nathuwa aluth ups battery ekak dapan 1800k wage deela.
    umbe psu eka 500w nisa loku welawak bari unath aduma 10 minitues wath puluwan wei

    ඔවු මාත් දාල තියෙන්නෙ ඔය චයිනීස් බැටරි තමයි, ඔරිජිනල් ඒව දාලම නෑ. මම දැන් දාල තියන එක බොරෑල්ල සෙනිත් එකෙන්ද කොහෙද ගත්තෙ මට මතක විදියට 1500ක් වගේ උනේ අවුරුදු තුනක් විතර වෙනවා තාම වැඩ මේ බැටරිය ටිකක් හොද එකක් වගේ මොකද මම කලින් දාපු බැටරි එකක්වත් මෙච්චර කල් තිබුනෙ නැහැ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    battery eka bahala ban. replace the battery :lol: ups battery ekak 4-5yrs walin dead wenawa

    sirawata ai bn me minissu ups eka kadila kiyala hithan aluth UPS ganne :rofl:
     
    Last edited:
    • Like
    Reactions: S.Akalanka