UPS මිලදී ගැනීම

PodiMalli1929

Member
Jul 26, 2015
16
6
3
මිතුරනි,:D

මගේ ලග දැනට තියන UPS එක power එක off උනාම තත්පර (3-4 seconds) ගානකින් off
වෙනවා. නිතර වෙන එක HDisk එකටත් හොද නැති නිසා හිතුව මේක මාරු කරන්න.

දැනට මම ගාව තියන UPS එක ඇත්තටම අවු. 5 ක් විතර පරණ එකක්. PROLINK 700VA UPS එක තමා තියෙන්නේ.

ගොඩක්ම UPS එක ලෙඩ දෙන්න පටන් ගත්තේ, මිට අවුරුද්දකට විතර කලින් මම අලුතින් Graphics Card එකට හරියන විදියට
500W power Unit එකකට මාරු කලාට පස්සේ කියල හිතෙනවා.


මම අලුතින් UPS එකක් ගන්නවනම් මට ගන්න පුළුවන් එක මොකක්ද?
මේ VA එකෙන් කියවෙන්නේ මොකක්ද?
700 VA එකකට ගියොත් අයෙත් මට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද?

පොඩි අදහස් කියපක් දැනගන්න කැමතියි.


ස්තුතියි.
 

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,446
    113
    Note that the VA (volt-amps) rating and the W (watt) are two different things.
    Normally the Watt rating is approximately about 60% of the VA rating for a small UPS.
    The power in Watts is usually the real power drawn by the device. Only for power factor corrected (PFC) supplies the Watt and the VA ratings are nearly equal.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    700 VA kiyanne UPS eka capacity eka. oya kokatath 1200VA ekakata yanna. dan tiyana eke tiyenne eka battery ekayi. 1200VA eke UPS battery 2k tiyanawa. itin system eka wedi welawak on tiyaganna 1Kv ekakat puluewan.

    Dan tiyana eke tika welawak hari weda karanawa kiyanne oke battery eka dead wegena enne. oyatama aluth battery ekak replace karala thawa tika kalayak use karannath puluwan. Computer shop wala 1500/= idan UPS battery tiyanawa. hoda ekak nam 2200/+ wage wenawa. eth 3-6 month warranty ekak thamayi denne.

    Aluth 1200VA ekak 8-15K athare yanawa. 1-3 year warranty tiyanawa.

    Thamange budget eka anuwa hoda widiyak karanna.

    Jaya wewa.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,542
    3,138
    113
    Battery eka sauththu wela wenta BN. Wena battery ekak dala baluwanam hari...
     

    PodiMalli1929

    Member
    Jul 26, 2015
    16
    6
    3
    700 VA kiyanne UPS eka capacity eka. oya kokatath 1200VA ekakata yanna. dan tiyana eke tiyenne eka battery ekayi. 1200VA eke UPS battery 2k tiyanawa. itin system eka wedi welawak on tiyaganna 1Kv ekakat puluewan.

    Dan tiyana eke tika welawak hari weda karanawa kiyanne oke battery eka dead wegena enne. oyatama aluth battery ekak replace karala thawa tika kalayak use karannath puluwan. Computer shop wala 1500/= idan UPS battery tiyanawa. hoda ekak nam 2200/+ wage wenawa. eth 3-6 month warranty ekak thamayi denne.

    Aluth 1200VA ekak 8-15K athare yanawa. 1-3 year warranty tiyanawa.

    Thamange budget eka anuwa hoda widiyak karanna.

    Jaya wewa.

    ස්තුත්යි යාලුවා. සමාවෙන්න වෙලාගියාට පිළිතුරක් දෙන්න. නමුත් ඔබටත් කට්ටිය ඔක්කොටම බොහොම ස්තුත්යි.:love::D:D:yes:
     

    PodiMalli1929

    Member
    Jul 26, 2015
    16
    6
    3
    ස්තුතියි පිළිතුරු දුන්න බම්ප් කල ඔක්කොටම මම 1200 VA එකක් ගත්ත දැන පොඩ්ඩක් වත් අව්ල් නැ. පරණ එක යාලුවෙකුට දුන්න.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    just replace the battery. you ups is not dead. the battery dies after 4-5 years and thats normal. I have 3 UPSs at my home.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අඩේ අපරාදෙ මගෙ ගාව UPS 5ක් විතර තිබිලා බෝතල් පත්තර කාරයට දුන්නා.

    office එකේ නම් හෙන තොගයක් තිබ්බා අයින් කරපු ....

    Akunu High voltage wadila case une nathi nam UPS wala circuit awul wen na ban. aurudu 3k 4k yaddi Battery dead wena eka witharai wenne. aluth battery ekak dammama hari.
     

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    mage eke battery eka kela wenawa 9months walin .. deep cycle lithium batteries nadda ban owata danna puluwan

    ups eke va ekata wada oyage pc eke w use gana wadi athi.
    nathnam oya printer wena wena devices plug karala athi
    battery lifetime thiyennne eke charging cycle eka anuwa
    wadi wadiyen charge wenna discharge wenna giyama lifetime eka aduwenwa
    ups eka nikamma bima dalada thiyenne

    wadakarana ewa thamai bn :P
    gedara PC 3kata gahala thiyenne bn. mage desktop ekai HTPC ekai thawa mage bedroom pc eka ;)

    aha
    awulk na bro
    htpc eka mokatada thiyan inne download/film balanna wageda ?
    pi ekakda ?