UPS (600VA) එකක් රු. 9,000 කට පාඩුද?
මම හොඳ UPS එකක් ගන්න හොයද්දී තමයි දැනගත්තේ APC කියන බ්‍රෑන්ඩ් එකට පස්සේ තියෙන හොඳම බ්‍රෑන්ඩ් එකක් තමයි Eaton කියන්නෙ. ඇමෙරිකන් ප්‍රොඩක්ට් එකක්, ලංකාවට ගෙන්නන්නේ Console Electronics (Pvt) Ltd කියල සමාගමකින්.
මේකේ තියෙන විශේෂත්වය බැටරි එකටත් එක්ක අවුරුදු 2ක වොරන්ටි එකක් දෙනවා (ගොඩක් ඒවායේ බැටරියට දෙන්නේ අවුරුද්දයිනෙ). මේ තියෙන්නේ ෆුල් ස්පෙසිෆිකේෂන්ස්;
NV series: http://powerquality.eaton.com/Products-services/Backup-Power-UPS/e-series-NV-UPS.aspx?cx=233&cmx=231
Exact model: http://powerquality.eaton.com/ENV600H.aspx?CX=233
600VA එක VAT නැතුව රු. 7,900ක් වෙනව (800VA එක 9,500 යි +VAT) ගානනම් සෑහෙන්න වැඩියි වගේ සාමාන්‍ය UPS එහෙකට වඩා
මට අපේ එළකිරි එකේ ඉලෙක්ට්‍රොනික්ස් ගැන දන්න යාළුවන්ගෙන් දැන ගන්න ඕන මේක ගන්න එක පාඩුයිද? එහෙම නැත්නම් මේ ක්‍රියාකාරිත්වය තියෙන ලංකාවෙන් ගන්න පුළුවන් වෙන කොලටි මොඩල්ස් මොනවද කියල.
Please help friends.. thanks.
මම හොඳ UPS එකක් ගන්න හොයද්දී තමයි දැනගත්තේ APC කියන බ්‍රෑන්ඩ් එකට පස්සේ තියෙන හොඳම බ්‍රෑන්ඩ් එකක් තමයි Eaton කියන්නෙ. ඇමෙරිකන් ප්‍රොඩක්ට් එකක්, ලංකාවට ගෙන්නන්නේ Console Electronics (Pvt) Ltd කියල සමාගමකින්.
මේකේ තියෙන විශේෂත්වය බැටරි එකටත් එක්ක අවුරුදු 2ක වොරන්ටි එකක් දෙනවා (ගොඩක් ඒවායේ බැටරියට දෙන්නේ අවුරුද්දයිනෙ). මේ තියෙන්නේ ෆුල් ස්පෙසිෆිකේෂන්ස්;
NV series: http://powerquality.eaton.com/Products-services/Backup-Power-UPS/e-series-NV-UPS.aspx?cx=233&cmx=231
Exact model: http://powerquality.eaton.com/ENV600H.aspx?CX=233
600VA එක VAT නැතුව රු. 7,900ක් වෙනව (800VA එක 9,500 යි +VAT) ගානනම් සෑහෙන්න වැඩියි වගේ සාමාන්‍ය UPS එහෙකට වඩා
මට අපේ එළකිරි එකේ ඉලෙක්ට්‍රොනික්ස් ගැන දන්න යාළුවන්ගෙන් දැන ගන්න ඕන මේක ගන්න එක පාඩුයිද? එහෙම නැත්නම් මේ ක්‍රියාකාරිත්වය තියෙන ලංකාවෙන් ගන්න පුළුවන් වෙන කොලටි මොඩල්ස් මොනවද කියල.Please help friends.. thanks.
Last edited:

And probably I'll get a free delivery to Gampaha.