UPS battery උදව්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,044
    31,808
    113
    Prolink හැර හොඳම බැටරි මොනවද?
    Matrix, HHL භාවිතා කරල තියේ ආයුකාලය අඩුයි.
    වෙන මොනවද prolink වලට ලඟින් යන අඩු ගාන අඩු?

    Prolink ගණන් වැඩී. තව 2500 දැම්මොත් අලුත් ups එකක් ගන්න පුළුවන්.
    මොකද කරන්නේ?...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,044
    31,808
    113
    mama battery ekak Rs. 1500/= k da koheda dila replace karanna baluwa..harigiye nha :-(
    replace කරාම battery එක වැඩි කාලයක් තියෙන්නේ නැහැ, මාස 6 කින් වගේ වැඩ නැතුව යනවා... ups battery මාෆියාවක් ද?
     
    • Like
    Reactions: adowhybn and RLT4U

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    replace කරාම battery එක වැඩි කාලයක් තියෙන්නේ නැහැ, මාස 6 කින් වගේ වැඩ නැතුව යනවා... ups battery මාෆියාවක් ද?
    wadi kalayak thiya on uneth naha..fuse eka paninawa..wire maru kalath wada kare naha..allala dala nikan hitiya..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    replace කරාම battery එක වැඩි කාලයක් තියෙන්නේ නැහැ, මාස 6 කින් වගේ වැඩ නැතුව යනවා... ups battery මාෆියාවක් ද?

    Ow machan. UPS nam mala wathayak. Prolink nam uparima 1yr thamai. battary replace karanna wenawa.
    Gannawa nam Kstar UPS ekak ganna recommend karanna puluwan.