මේ විදියට කරොත් හරි යයිද ?
UPS එකෙන් charge වෙන්න ගියොත් වෙලාව මදි නිසා external charger එකක් ගහන්න බැලුවේ.
Ups eka athule battrycharger ekak thiyenawa nedaUPS එකට අමාරුයි ඔහොම. තනි බැටරියේ එකකට උපරිම ඒ වගේ බැටරි 2ක් තමා සෙට් වෙන්නේ. මගේ එකක් පිපුරුව.
ඔහොම චාජ් වෙන්න අරින්න. කරන්ට් නැති වෙලාවට බැටරි ඩිස්චාජ් වෙන විදියට රිලේ එකකින් ups එකට next බැටරි එක කනෙක්ට් වෙන්න හදන්න පොඩි සර්කිට එකක් අටවා ගන්න තියෙන්නේ.
Ohoma ba. Okkoma damage wela nawathinneView attachment 165195
මේ විදියට කරොත් හරි යයිද ?
UPS එකෙන් charge වෙන්න ගියොත් වෙලාව මදි නිසා external charger එකක් ගහන්න බැලුවේ.
Machan hoda inverter ekaka link ekak dahanko, math ups battery and charger ekak order kala, inverter ekak hoya ganna bari unaවැඩේ හරියනවා, UPS එක එකදිගට වැඩ කරද්දි හීට් වෙන්න පුලුවන්. තම ෆෑන් එකක්වත් දාගන්න.
චාජරයක් ගත්‍තු එකේ 300w වගේ ඉන්වර්ටරයක් ගත්‍තනම් ups එක ඕනෙම නෑ.
Oh waw all my knowledge in electronics leptවැඩේ හරියනවා, UPS එක එකදිගට වැඩ කරද්දි හීට් වෙන්න පුලුවන්. තම ෆෑන් එකක්වත් දාගන්න.
චාජරයක් ගත්‍තු එකේ 300w වගේ ඉන්වර්ටරයක් ගත්‍තනම් ups එක ඕනෙම නෑ.
මෙහෙම බෑView attachment 165195
මේ විදියට කරොත් හරි යයිද ?
UPS එකෙන් charge වෙන්න ගියොත් වෙලාව මදි නිසා external charger එකක් ගහන්න බැලුවේ.
Machan hoda inverter ekaka link ekak dahanko, math ups battery and charger ekak order kala, inverter ekak hoya ganna bari una
යූ.පී.එස් එක සර්කිට් එකෙන් අයින් කරල, බැට්‍රි ටික පැර්ලල් කරල දුන්නොත් පුලුවන් නේද??Ohoma ba. Okkoma damage wela nawathinne
Ow ups cct eken isolate karanna ona wenama charge karana welawataයූ.පී.එස් එක සර්කිට් එකෙන් අයින් කරල, බැට්‍රි ටික පැර්ලල් කරල දුන්නොත් පුලුවන් නේද??
E kiyanne battery eke charge voltage eka nathuwa, UPS eke float charge voltage ekata charger eka adjust karanna ona neda?පොඩි බැටරි ගොඩක් පරළල් කරන්නේ නැතුව ලොකු එක බැටරියක් දාන්නත් පුළුවන් සමහරවිට ඒක ලාබයි
ups එකෙන් එන්නේ 0.7A වගේ කරන්ට් එක 13.8v වෝල්ට් ගාන
ඔය විදිහට ups එකෙන් උනත් චාර්ජ් වෙනවා හැබැයි වෙලා යනවා
බැටරි 4 ක් නිසා ෆුල් දිස්චාර්ජ් උනොත් ෆුල් චාර්ජ් වෙන්න දවස් 2-3ක් යනවා
චාර්ජර් මෙහෙමයි. දිගටම කනෙක්ට් කරලා තියන ඒවා නම් 13.8v
චාර්ජ් කරලා ගලවන එකක් නම් 14.5v
දිගටම කනෙක්ට් කරලා තියන චාර්ජර් එකක් නම් කිසි අව්ලක් වෙන්නේ නෑ උපස් එකටත් දීල චාර්ජර් එකත් කනෙක්ට් කරලා තියන්න පුළුවන්
14.5v චාර්ජර් එකක් නම් සමහර ups off කරනවා (එලාම් එක වදිනවා) සේෆ්ටි ෆිචර් එකක් විදිහට
ups එක අනුව තමයි ඉතිං
මම කලින් සෙට් කරලා තිබ්බා powertree ups එකයි 100A බැටරියයි සොලර් වලින් චාර්ජ් වෙනවා දවල්ට.
mokakhari badget ekak hadapanko kollo ekatathOw ups cct eken isolate karanna ona wenama charge karana welawata
battery backup, USB converter ser eken kochchara weda gannawada api.