12v battery 2ක් Series[24v] තියෙන ups එකකට තවත් 12v battery 1ක් සම්බන්ධ කරන්නේ කොහොමද?
![]()
oke 12V 7Ah battery tiyenne 12/13Ah tiyena battery ekak puluwan nam ganna..habai tikak lokui..mage single battery ups ekata pitin set karala tiyenne.2hrs wage 32'' LED tv + Dialog Tv wada kisi aulak ne..


ehema wediyen bettry hai karanna kohomda danna kenek kiyala denwada plsss
reply වලට බොහොම ස්තූතියි.ඒත් මට දැනගන්න ඕනෙ ඒ බැට්රි දෙක තියෙද්දිම තව බැට්රියක් සෙට් කරන්න පුලුවන්ද කියල.. මගෙ ups එක 1200va prolink එකක්.බැට්රි සෙට් කරල තියෙන්නෙ series ක්රමයට.![]()
මේ විදියට සෙට් කලොත් අවුලක් වෙයිද බැට්රිවලට??
![]()
මේ විදියට සෙට් කලොත් අවුලක් වෙයිද බැට්රිවලට??
![]()


කණියා;23302693 said:වෙනසක් නෑ මචං. අර තනියම තියන බැටරිය බැස්ස ගමන් ups එක off වෙනවා. අතරන දෙකක් දැම්මට වැඩක් නෑ මොකද 24v maintain කරන්න බැරි නිසා.![]()