UPS battery

RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28
    12v battery 2ක් Series[24v] තියෙන ups එකකට තවත් 12v battery 1ක් සම්බන්ධ කරන්නේ කොහොමද?ups එක 1200va
    :confused::confused::confused:
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    12v battery 2ක් Series[24v] තියෙන ups එකකට තවත් 12v battery 1ක් සම්බන්ධ කරන්නේ කොහොමද?
    :confused::confused::confused:

    oke 12V 7Ah battery tiyenne 12/13Ah tiyena battery ekak puluwan nam ganna..habai tikak lokui..mage single battery ups ekata pitin set karala tiyenne.2hrs wage 32'' LED tv + Dialog Tv wada kisi aulak ne..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    oke 12V 7Ah battery tiyenne 12/13Ah tiyena battery ekak puluwan nam ganna..habai tikak lokui..mage single battery ups ekata pitin set karala tiyenne.2hrs wage 32'' LED tv + Dialog Tv wada kisi aulak ne..

    ඒ කිව්වෙ බයිසිකල් බැටරිද?
    මගේ එකේ 9A බැටරි දෙකක් තිබ්බේ..
    වොරන්ටි ක්ලේම් ගියාම 7A බැටරි 2ක් දාලා දුන්නේ :no::frown:
     
    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    reply වලට බොහොම ස්තූතියි.ඒත් මට දැනගන්න ඕනෙ ඒ බැට්‍රි දෙක තියෙද්දිම තව බැට්‍රියක් සෙට් කරන්න පුලුවන්ද කියල.. මගෙ ups එක 1200va prolink එකක්.බැට්‍රි සෙට් කරල තියෙන්නෙ series ක්‍රමයට.:confused::confused:
     
    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    මේ විදියට සෙට් කලොත් අවුලක් වෙයිද බැට්‍රිවලට??:confused::confused::confused:
    j13NaQB.png
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    reply වලට බොහොම ස්තූතියි.ඒත් මට දැනගන්න ඕනෙ ඒ බැට්‍රි දෙක තියෙද්දිම තව බැට්‍රියක් සෙට් කරන්න පුලුවන්ද කියල.. මගෙ ups එක 1200va prolink එකක්.බැට්‍රි සෙට් කරල තියෙන්නෙ series ක්‍රමයට.:confused::confused:

    Thawa battery 2 one ne
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    800
    285
    63
    Sri lanka
    මේ විදියට සෙට් කලොත් අවුලක් වෙයිද බැට්‍රිවලට??:confused::confused::confused:
    j13NaQB.png

    වෙනසක් නෑ මචං. අර තනියම තියන බැටරිය බැස්ස ගමන් ups එක off වෙනවා. අතරන දෙකක් දැම්මට වැඩක් නෑ මොකද 24v maintain කරන්න බැරි නිසා. :confused::confused:
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    කණියා;23302693 said:
    වෙනසක් නෑ මචං. අර තනියම තියන බැටරිය බැස්ස ගමන් ups එක off වෙනවා. අතරන දෙකක් දැම්මට වැඩක් නෑ මොකද 24v maintain කරන්න බැරි නිසා. :confused::confused:

    Bro any idea of what's the best (durability) ups brand to buy?