ups battery

netnet

Well-known member
  • Oct 6, 2016
    9,510
    8,268
    113
    මචන් බැට්‍රි එක දැනට නම් 45 මිනිට් වගේ තියෙනව. මේ හෝල්ඩින් ටයිම් එක අවුරුද්දක් වත් තියෙනවද? නැත්නම් මාසෙන් දෙකෙන් බැට්‍රි එක මාරු කරගන්න වෙනවද?

    3109f71622150c200ada660c24f828ad.jpg_340x340q80.jpg_.webp
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    මගෙ pc එකේනං අවුරුද්දක් විතර තිබුණෙ.
    පස්සෙ ඉතිං දොරට අඩේට තියන්න වගේ වැඩ වලට තමයි පාවිච්චි කලේ...