UPS BATTERY

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    UPS බැටරි නම් හොඳ නරක එක එක ජාති තියෙනවා ... මම හිතනවා SALA එකේ බැලු‍වොත් හොදයි කියල
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    978
    1,324
    93
    නිට්ටබුවේ බැටරි කඩයක් තියෙනවා, එයාලා ලග හොද බැටරි සීරිස් එකක් තියෙනවා. සාපේක්ෂව ගානත් අඩුයි.

    Nippon Battery House​

    නිකමට කෝල් එකක් ගහලා බලන්න
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Amaron එකක් ගත්තා power cut තියෙන කාලෙ. මාස 21ක් විතර අවුලක් නැතුව වැඩ කලා. අනිත් brand ගැන නම් හරියට කියන්න බෑ replica වැඩි හින්දා. හොඳ shop එකකින් ගන්න